ඇයි ඔයා අරගල කරේ? ඇයි ආහ්?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මුන්ට ගෙවන්න නිස්සංකයට ඔච්චර සල්ලි තියනවද @nicjosh83
    @nicjosh83 aluth team membersla aran wage
    මු ම තනියෙන් fake හදල නිස්සන්කට පෙන්නලා අළුත් එකෙක් ආව කියල සල්ලි කඩනවා බන් 🤣🤣
    ඔව් අලුතෙන් කට්ටිය ගත්තා. මාත් ඒ එක්කනෙක්. බල්ලෙක්වත් දන්නේ නැති 250ක් වගේ ට්‍රැෆික් ඉන්න සයිට් එකක් කියන්නේ ලේසි නැහැ. නිශ්ශංක මහත්තයා අවංක කෙනෙක් පුතේ.
    උබ වගේ ගොන් පොන්නයෙක් ම තමයි traffic නැති site එකක් අස්සට fake වලින් ඇවිත් රෙන්නේ..
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මු ම තනියෙන් fake හදල නිස්සන්කට පෙන්නලා අළුත් එකෙක් ආව කියල සල්ලි කඩනවා බන් 🤣🤣

    උබ වගේ ගොන් පොන්නයෙක් ම තමයි traffic නැති site එකක් අස්සට fake වලින් ඇවිත් රෙන්නේ..
    හැම බයියම එක්කෝ පල් හොරක් නැත්තං පල් මෝඩයෙක් :lol:
     
    • Haha
    Reactions: siri_ayya