Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි කලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය සුන්දරයි..

ඒ සුන්දරත්වයේ ජිවිතය ගෙවිගෙන යද්දි..

ඒ සුන්දර ජිවිතය වටා අපි බොහෝ සේ සිහිවටන වෙනුවෙන්..

පින්තුර ඒ වගේම විහිළු තහළු වැනි දෑ.. බොහෝ සේ ලබා ගන්නවා..

ඒත්..

ඒ ආදරය නොසිතු විරු ලෙසින් අපිට නොලැබුනා නම්..

බොහෝ දෙනෙක් කරන්නේ ඒ ආදරයට වෛර කිරිමක්.. ඒ කෙල්ල වෙන කොයි කොල්ලෙක්ට වත් නොලැබේවා කියන මට්ටමෙන් ඉදලායි..

හිතන්න පටන්න යන්නේ..

ඒ හින්දා බොහෝ විට ඒ අය ආදර කරන අතර තුර ගත්ත සිහිවටන තියාගෙන ඒ කෙල්ලගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා.

මට නම් කියන්න තියෙන්නේ ඒ වගේ පහත් මානසිකත්වයෙන් හිතන්නේ..

තිරිසන් හදවතක් තියෙන මිනිසුන් කොට්ටාංශයක් විතරයි කියලායි..

ඇත්තටම අපි ඒ කෙල්ලට ආදරේ කරලා තියෙනවා නම්..

කෙල්ල අපිට නොලැබුනත් ඒ දුක අපි හිතෙන් දරාගෙන ඒ කෙල්ලගෙන් පලිගන්න

චේතනාවක් එන්න විදියක් නෑ..

කෙල්ලෙක්ගෙන් අයුතු ප්රයෝජනයක් ගන්න ඕනෑවට ආදරේ කරපු එවුන්ට විතරයි..

ඒ වගේ පහත් මට්ටමේ වැඩ කරන්න හිතක් පහල වෙන්නේ..

[QUOTE="coollifestyle4u, post: 10199997, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]ආදරය සුන්දරයි.. ඒ සුන්දරත්වයේ ජිවිතය ගෙවිගෙන යද්දි.. ඒ සුන්දර ජිවිතය වටා අපි බොහෝ සේ සිහිවටන වෙනුවෙන්.. පින්තුර ඒ වගේම විහිළු තහළු වැනි දෑ.. බොහෝ සේ ලබා ගන්නවා.. ඒත්.. ඒ ආදරය නොසිතු විරු ලෙසින් අපිට නොලැබුනා නම්.. බොහෝ දෙනෙක් කරන්නේ ඒ ආදරයට වෛර කිරිමක්.. ඒ කෙල්ල වෙන කොයි කොල්ලෙක්ට වත් නොලැබේවා කියන මට්ටමෙන් ඉදලායි.. හිතන්න පටන්න යන්නේ.. ඒ හින්දා බොහෝ විට ඒ අය ආදර කරන අතර තුර ගත්ත සිහිවටන තියාගෙන ඒ කෙල්ලගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා. මට නම් කියන්න තියෙන්නේ ඒ වගේ පහත් මානසිකත්වයෙන් හිතන්නේ.. තිරිසන් හදවතක් තියෙන මිනිසුන් කොට්ටාංශයක් විතරයි කියලායි.. ඇත්තටම අපි ඒ කෙල්ලට ආදරේ කරලා තියෙනවා නම්.. කෙල්ල අපිට නොලැබුනත් ඒ දුක අපි හිතෙන් දරාගෙන ඒ කෙල්ලගෙන් පලිගන්න චේතනාවක් එන්න විදියක් නෑ.. කෙල්ලෙක්ගෙන් අයුතු ප්රයෝජනයක් ගන්න ඕනෑවට ආදරේ කරපු එවුන්ට විතරයි.. ඒ වගේ පහත් මට්ටමේ වැඩ කරන්න හිතක් පහල වෙන්නේ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom