Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි ඡන්දය කල් යන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දැන් රටක් විදියට ඉන්නේ පශ්චාත් අරගල සමයක. ඒ කියන්නේ රටේ ජන නැගිටීමක් වෙලා, පාලකයෙකු පන්නා දාලා, ජනතාවගේ වෛරයට බඳුන් උන පාර්ලිමේන්තුවක් මගීන් රටේ කවුරුත් අකමැති කෙනෙකු ජනාධිපති බවට පත් උන කාලෙක. අපේ මේ තියෙන දේශපාලන ක්‍රමය බිඳ වැටිලා අලුත් ක්‍රමයකට මාරුවෙන පරිවර්තන යුගයක මැද භාගයේ තමයි අපි ගත කරන්නේ.

ඉතිං එහෙම අරගලයක් කළාට පස්සේ අපි ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඌරන්ගේ පාටියකට ගිහින් රෝස් චිකන්, බුරියානි හොයනවා වගේ දෙයක්. අරගලයකට පස්සේ තියෙන්නේ මර්දනය මිසක් ප්රජාතන්ත්රවාදය නෙවෙයි. ඒ කියන්නේ ගහනවා, මරනවා, හිරේ දානවා, තර්ජනය කරනවා, බය කරනවා, අතුරුදහන් කරනවා වගේ දේවල්. ඒවායින් ලොකු කොටසකට අරගලයට සහභාහී උන හැමෝම වගේ මුහුණ දුන්නා. තාම මුහුණ දෙනවා.

පාලක පංතිය පන්නලා දාන්න හදපු මොහොතකට පාලකයන් එකතු වෙලා ඒක නවත්ත ගෙන, තම තමන්ව බේර ගන්න උත්සහ කරනවා ඇර, තමන්ගේ බලය රැක ගන්න උත්සාහ කරනවා ඇර, ඒක ඡන්දයක් පවත්වලා දීලා යන්න සැරසෙන්නේ නෑ. මේ වෙලාවේ ඡන්දය පැවැත්වීම කියන්නේ අතිශයින් ප්රජාතන්ත්රවාදී කටයුත්තක්. ඒක සාධාරණ විදියට පවත්වලා බලයේ ඉන්න අය හීමීට බැහැලා යයි කියලා හිතන එක අපේ නොමේරු කමක් විතරයි.

මේ රටේ හරි අමුතු විදියට ඡන්ද නොපවත්වා ගෙන තියෙන රටක්. උදාහරණ කීපයක් අරගෙන බලමු.

1970 දී පත්වෙන සිරිමගේ වාමාංශික ආණ්ඩුව ජනරජ ව්‍යවස්ථාව ගෙනත් ඒක පිටින් දාලා ආණ්ඩුව අවුරුදු 2 ක් දික් කර ගත්තා. ඒකයි ඒ ආණ්ඩුව 1977 වෙන කං ගියේ. ඒක උනෙත් 71 කැරැල්ලෙන් පස්සේ ආපු පශ්චාත් අරගල සමයක.

ජේ ආර් 1978 අලුත් ව්‍යවස්ථාව ගෙනත් විධායක ජනාධිපති ක්‍රමයක් හදලා ඡන්දයක් නොතියම රටේ ජනාධිපති උනා. ඊට පස්සේ ආණ්ඩුවේ කාලේ ඉවර වෙන කොට මහ මැතිවරණයක් නොතියා ජනමත විචාරණයක් ගෙනත් ආණ්ඩුවට තව අවුරුදු 5 ක් දික් කර ගත්තා. ඒක උනෙත් පශ්චාත් කෝළාහළ සමයක. 83 කළු ජූලියට පස්සේ.

ඒ වගේම අපි දන්නවා මහින්ද කොහොමද පළාත් සභා ඡන්දය තිබ්බේ කියලා. ටික ටික, කඩ කඩ. වැඩේ ගියේ යුද්දේ එක්ක.

ඒ නිසා මේ මැතිවරණ තියෙන එක කරන්නේ ඒ ඒ අයට ඕන විදියටම තමයි. ව්‍යවස්ථාව තුල ඇති නීති තම තමන්ට විදියට හදා ගන්නවා, කොමිෂන් සභා ඕන ඕන විදියට පත් කර ගන්නවා, රටේ බලය හැම අතින්ම අල්ල ගත්තට පස්සේ වැඩේ වෙන්නේ පාලකයාට ඕන විදියට. ඒ නිසා අපේ රටේ හැබෑ ප්රජාතන්ත්රවාදයක් කවදා වත් තිබිලා නෑ. අපි එහෙම එකක් දන්නෙත් නෑ. ජේ ආර් ගේ ව්‍යවස්ථාව හැදුව දවසේ ඉඳලා අපි තවත් ප්රජාතන්ත්රවාදයෙන් ඈත් වෙලා, ඒකාධිපතියන් මාරුවෙන් මාරුවට හදන යුගයක ඉන්නේ.

පැහැදිලිව රටේ තියෙන්නේ ඒකාධිපති පාලනයක් දැන්. විශේෂයෙන් මේ මාසේ ඉඳලා රනිල්ට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒකත් එක්ක අනිත් පැත්තෙන් තියෙන්නේ ජන අරගලය. ඒ නිසා ජනතාව මර්ධනය කරන්න ලයිෂන් එකක් එයා ලඟ තියෙනවා. පොඩි උද්ඝෝෂණයක් කළත් පහර දෙන්න පුළුවන්. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ බලයත් එයා ලඟ, විධායකයත් එයා ලඟ, මර්දනයට ලයිෂන් එකත් එයා ලඟ.

ඉතිං දැන් කියන්න තියෙන්නේ Welcome to Another Dictatorship කියලා විතරයි.

අරගලයෙන් පස්සේ ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු වෙන එක අපේ දුර්වල කමක්. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මර්දනය පමණයි. ඒ මර්ධනය තුල ඡන්ද ලැබෙන්නේ නෑ.

විසඳුම කුමක්ද ?

අපි කතා කරමු.

පැතුම් කර්නර්

#හරිත

#DissolveSLParliament2023

[QUOTE="riduna pm, post: 28613821, member: 567786"] අපි දැන් රටක් විදියට ඉන්නේ පශ්චාත් අරගල සමයක. ඒ කියන්නේ රටේ ජන නැගිටීමක් වෙලා, පාලකයෙකු පන්නා දාලා, ජනතාවගේ වෛරයට බඳුන් උන පාර්ලිමේන්තුවක් මගීන් රටේ කවුරුත් අකමැති කෙනෙකු ජනාධිපති බවට පත් උන කාලෙක. අපේ මේ තියෙන දේශපාලන ක්‍රමය බිඳ වැටිලා අලුත් ක්‍රමයකට මාරුවෙන පරිවර්තන යුගයක මැද භාගයේ තමයි අපි ගත කරන්නේ. ඉතිං එහෙම අරගලයක් කළාට පස්සේ අපි ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් බලාපොරොත්තු වෙනවා නම් ඒක ඌරන්ගේ පාටියකට ගිහින් රෝස් චිකන්, බුරියානි හොයනවා වගේ දෙයක්. අරගලයකට පස්සේ තියෙන්නේ මර්දනය මිසක් ප්රජාතන්ත්රවාදය නෙවෙයි. ඒ කියන්නේ ගහනවා, මරනවා, හිරේ දානවා, තර්ජනය කරනවා, බය කරනවා, අතුරුදහන් කරනවා වගේ දේවල්. ඒවායින් ලොකු කොටසකට අරගලයට සහභාහී උන හැමෝම වගේ මුහුණ දුන්නා. තාම මුහුණ දෙනවා. පාලක පංතිය පන්නලා දාන්න හදපු මොහොතකට පාලකයන් එකතු වෙලා ඒක නවත්ත ගෙන, තම තමන්ව බේර ගන්න උත්සහ කරනවා ඇර, තමන්ගේ බලය රැක ගන්න උත්සාහ කරනවා ඇර, ඒක ඡන්දයක් පවත්වලා දීලා යන්න සැරසෙන්නේ නෑ. මේ වෙලාවේ ඡන්දය පැවැත්වීම කියන්නේ අතිශයින් ප්රජාතන්ත්රවාදී කටයුත්තක්. ඒක සාධාරණ විදියට පවත්වලා බලයේ ඉන්න අය හීමීට බැහැලා යයි කියලා හිතන එක අපේ නොමේරු කමක් විතරයි. මේ රටේ හරි අමුතු විදියට ඡන්ද නොපවත්වා ගෙන තියෙන රටක්. උදාහරණ කීපයක් අරගෙන බලමු. 1970 දී පත්වෙන සිරිමගේ වාමාංශික ආණ්ඩුව ජනරජ ව්‍යවස්ථාව ගෙනත් ඒක පිටින් දාලා ආණ්ඩුව අවුරුදු 2 ක් දික් කර ගත්තා. ඒකයි ඒ ආණ්ඩුව 1977 වෙන කං ගියේ. ඒක උනෙත් 71 කැරැල්ලෙන් පස්සේ ආපු පශ්චාත් අරගල සමයක. ජේ ආර් 1978 අලුත් ව්‍යවස්ථාව ගෙනත් විධායක ජනාධිපති ක්‍රමයක් හදලා ඡන්දයක් නොතියම රටේ ජනාධිපති උනා. ඊට පස්සේ ආණ්ඩුවේ කාලේ ඉවර වෙන කොට මහ මැතිවරණයක් නොතියා ජනමත විචාරණයක් ගෙනත් ආණ්ඩුවට තව අවුරුදු 5 ක් දික් කර ගත්තා. ඒක උනෙත් පශ්චාත් කෝළාහළ සමයක. 83 කළු ජූලියට පස්සේ. ඒ වගේම අපි දන්නවා මහින්ද කොහොමද පළාත් සභා ඡන්දය තිබ්බේ කියලා. ටික ටික, කඩ කඩ. වැඩේ ගියේ යුද්දේ එක්ක. ඒ නිසා මේ මැතිවරණ තියෙන එක කරන්නේ ඒ ඒ අයට ඕන විදියටම තමයි. ව්‍යවස්ථාව තුල ඇති නීති තම තමන්ට විදියට හදා ගන්නවා, කොමිෂන් සභා ඕන ඕන විදියට පත් කර ගන්නවා, රටේ බලය හැම අතින්ම අල්ල ගත්තට පස්සේ වැඩේ වෙන්නේ පාලකයාට ඕන විදියට. ඒ නිසා අපේ රටේ හැබෑ ප්රජාතන්ත්රවාදයක් කවදා වත් තිබිලා නෑ. අපි එහෙම එකක් දන්නෙත් නෑ. ජේ ආර් ගේ ව්‍යවස්ථාව හැදුව දවසේ ඉඳලා අපි තවත් ප්රජාතන්ත්රවාදයෙන් ඈත් වෙලා, ඒකාධිපතියන් මාරුවෙන් මාරුවට හදන යුගයක ඉන්නේ. පැහැදිලිව රටේ තියෙන්නේ ඒකාධිපති පාලනයක් දැන්. විශේෂයෙන් මේ මාසේ ඉඳලා රනිල්ට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න. ඒකත් එක්ක අනිත් පැත්තෙන් තියෙන්නේ ජන අරගලය. ඒ නිසා ජනතාව මර්ධනය කරන්න ලයිෂන් එකක් එයා ලඟ තියෙනවා. පොඩි උද්ඝෝෂණයක් කළත් පහර දෙන්න පුළුවන්. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ බලයත් එයා ලඟ, විධායකයත් එයා ලඟ, මර්දනයට ලයිෂන් එකත් එයා ලඟ. ඉතිං දැන් කියන්න තියෙන්නේ Welcome to Another Dictatorship කියලා විතරයි. අරගලයෙන් පස්සේ ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු වෙන එක අපේ දුර්වල කමක්. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මර්දනය පමණයි. ඒ මර්ධනය තුල ඡන්ද ලැබෙන්නේ නෑ. විසඳුම කුමක්ද ? අපි කතා කරමු. පැතුම් කර්නර් #හරිත #DissolveSLParliament2023 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom