Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි~ජිවත්_වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි~ජිවත්_වෙන්නේ?

මේ ප්රශ්නය කෙනෙක් ඔබගෙන් ඇහුවොත් ඔබ මොහොතක් විතර ඒ ගැන කල්පනා කරන්න උත්සහ කරයි..

අපි මේ ලෝකයේ ජිවත් වුනත් අපිට මොහොතකටවත් හිටිලා නැතුව ඇති.. ඇයි අපි ඇත්තටම මේ ලෝකේ ජිවත් වෙන්නේ කියලා..

මේ ප්රශ්නයට උත්තරයක් විදියට විවිධ අය විවිධ අදහස් දරන්න පුලුවන්..

සමහර අය කියයි අපි ජිවත් වෙන්නේ දෙමව්පියන් වෙනුවෙන් කියයි, ආදරය වෙනුවෙන්, ෆන් එක වෙනුවෙන්, ජිවත් වෙන්න ඕනෑවට ජිවත් වෙනවා කියයි

ඒ වගේම මොනවා කරන්න ද මේ ඇවිත් අපේ කරුමේ කියන අයත් මේ සමාජයේ නැතුව නෙවෙයි..

මොනවා වුනත් අපිට මේ ලැබිලා තියෙන මේ ජිවිතයෙන් කීයෙන් කී දෙනෙක් ද තෘප්තියක් ලබන්නේ..

ඔය ඉතින් තෘප්තිය ගැන කතා කලාම කට්ටියට ම එක එක අදහස් මතු වෙනවා නේ .. :පි මම කතා කරන්නේ ඒ තෘප්තිය ගැන නෙවෙයි :පි

හරි මේ ජිවිතයේ සන්තොසයෙන් ජිවත් වෙන්න නම් අපිට ඕනෑ කරන හැම දෙයක් ම සපුරලා තියෙන්න ඕනේ, නැත්නම් මේ ජිවිතයෙන්

අපිට සතුටක් ලබන්න බෑ කියලා කියන පිරිසක් ඉන්නවා..

එහෙම ඒ අය හිතනවා නම් ඒ අය නැති බැරි අසරණ වුන පවුල් ගැන මොහොතක් හිතලා බැලුවා ද ? ඒ අයට කිසිම දෙයක් අත් කර ගන්න බැරි වුනත්

කොයි තරම් හිතේ සතුටකින් ජිවත් වෙනවා ද...

මෑතකදි මම මේ අඩවියේ දැක්කා ආගම් බේද ඇති කරගෙන එක දිගටම ත්රේඩ් නිර්මාණය කරලා තියෙනවා..

ඒවා දකිද්දි ඇත්තටම මට නම් කළකිරුණා ඇයි මේ තරම් නුගත් පිරිසක් මේ සමාජයේ වෙසෙන්නේ කියලා..

එක එකාගේ ආගම් වලට චෝදනා නගන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම ගැනවත් හරි හැටි වැටහිමක් නෑ.. ඒත් එකෙක් බණින හින්දා අනිත්

උදවියත් කාඩ්බෝඩ් විරත්වය පෙන්නන්න උත්සහ ගන්නවා..

ඇයි අපිට එක වගේ එක සහෝදරයෝ වගේ මේ සමාජයේ ජිවත් වෙන්න බැරි ? ඇයි අන් ආගමිකයන්ගේ පාට වෙනස් ද ? ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් ද ?

ඒ අය ඉපදිලා තියෙන්නේ මව් සෙනෙහස තුලින් නෙවෙයි ද ?

දැන් නම් කට්ටිය කියයි ඔව්, ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් කියලා.

මෙහෙම නේ තම එකම මවගෙන් බිහි වුන තම සහෝදරයාගේ අදහස් අපේ අදහස් වලට හාත්පසින් ම සමානත්වයක් එන්නේ නැති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා..

උදා: ඒ සහෝදරයා කැමති වෙන්න පුලුවන් ෆන් එකේ ඉන්න, එහෙම නැත්නම් වැඩි කතා බහක් නැතිව ජිවත් වෙන්න,

ඒ වගේම වැඩි පිරිසක් ආශ්රයකින් තොරව තනියෙන් ජිවත් වෙන්න.

ඒත් අපි එහෙම නොවෙන්න පුලුවන්.. එහෙමයි කියලා අපිට අපේ සහෝදරයාව අපේ ජිවිතයෙන් වෙන් කරන්න පුලුවන් කමක් තියෙනවා ද ? බෑ නේ..

ඒ සිතුවිල්ල අපේ හිතේ තියාගෙන මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද ...

අනිත් කාරණාව ඇවිත්.. සමහරු මහා ලොකුවට අපේ ආගම මෙකයි අහවල් එකයි කියලා පම්පෝරි ගැහුවාට ඒ අය මොහොතක් හිතුවා ද තමන් වෙසෙන පරිසරය ගැන..

අපි සමහර වේලාවට ජිවත් වෙන්නේ අන් ආගමිකයන් වෙසෙන පරිසරයක වෙන්න පුලුවන්..

එහෙමයි කියලා අපිට ඒ ආගමේ අයගේ ජිවිතයට ඇතුල් නොවි නොදැක්ක ගාණට ඒ පරිසරයේ වෙසෙන්න විදියක් නෑ..

අපේ අසල් වැසියෝ වුනත්.. ඒ අයත් එක්ක අපි හොදින් ජිවත් වෙන තාක් කල් අපිටත් ඒ අයගෙන් උදව් බලාපොරොත්තු වෙන්න පුලුවන් කම ලැබෙනවා..

අනිත් එක ඇවිත් යම් අවස්ථාවකදි උදව්වක් ඕන වෙද්දි.. ඒ උදව්ව කරන්න යද්දි..

මේ පුද්ගලයා කොයි ආගමේ ද , කොයි වර්ගයට අයත් ද කියලා බලලා උදව් කරන අයට මේ සමාජයේ කවදා හරි දවසක වේදනාවකින්

තමයි ජිවත් වෙන්න සිදු වෙන්නේ.. උදව්වක් ඕන වෙද්දි කිසිම බේදයකින් තොරව උදව් කරන්න එතකොට අපිටත් නොදැනම

අපේ ජිවිතය වටා බොහෝ පිරිසක් එක් වෙනවා අනිවාර්යෙන් ම...

හරි අපි මෙහෙම හිතමු.. නිකමට හරි අපේ පවුලේ තියෙන අසරණ කම හින්දා මම ඉපදුන අවධියේදි..

මගේ අම්මා යි තාත්තායි මාව වෙනත් අන් ආගමිකයෙකුට හදාවදා ගන්න දිලා තිබ්බා නම්..

ඒ අය මාව ලොකු මහත් කරන්නේ මගේ දෙමව්පියන්ගේ ආගමට අනුකුලව නෙවෙයි.. ඒ අය මාව ලොකු මහත් කරන්නේ ඒ අයගේ පරිසරයේ ආශ්රය කරන ආගම අනුවයි..

අපි මෙලොවට ඉපදෙද්දි අපේ ඇගේ කොයි හරියේවත් කොටලා නෑ අපි අහවල් ආගමේ කියලා..

ඒ හින්දායි මම ආගම් බේද ඇති ත්රේඩ් වලට පිළිතුරු දෙන්නේ නැතිව..

හැම ආගමකටම ගරු කරන්නේ..

අපි මෙලොවට ඉපදුනාට පස්සේ තමයි අපිව කොටස් වලට වෙන් කරන්නේ අපි අහවල් ආගමේ කියලා..

ඒ හින්දා අපේ සිතුම් පැතුම් හැම දෙයක් ම තේරුම් වෙන්නේ..

අපි ජිවත් වෙන පරිසරය අනුවයි..

හැම ආගමකින් ම කියලා තියෙන්නේ හොද දෙයක්..

අනිත් එක එක එක්කනා ආගම් වලට බැන්න පලියට ඒ අය ඒ අයගේ ආගම් වෙනස් කරන්න උත්සහ ගන්නේ නෑ..

ඒ හින්දා තේරුමක් නැතිව..

තමන්ගේ කාලය නැති නාස්ති කරන්නේ නැතිව වටිනා දෙයක් වෙනුවෙන් හිත යොමු කලොත් කොයි තරම් දෙයක් ද..

අනිත් එක ලේ කොප කරගෙන ජිවත් වෙන්න නෙවෙයි අපි මේ ලෝකයට බිහි වේලා තියෙන්නේ..

අපි මේ ජිවත් වෙන පොඩි කාලයේදි සන්තොසයෙන් හැමෝම එක හා ජිවත් වෙන්න පුලුවන් නම්..

මේ රටට වගේම මුළු ලොවටත් අපෙන් ඉගෙන ගන්න යමක් ගන්න පුලුවන් කම තියෙනවා..

මට හිතුන අදහස් මම කිව්වාට ඒ දේ තේරුම් ගන්න එක කරන්න ඔනේ ඕය සහෝදර සහෝදරියන්..

අපිට අදහස් පහදන්න පුලුවන් කම තිබ්බාට එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් කරන්න විදියක් නෑ..

ඒත් අපි නොදන්නා දෙයක් කියලා දෙන එක මගේ යුතුකමක් හැටියට මම හිතන හින්දායි මට හිතුන අදහස් ටිකක් ඕය සහෝදර සහෝදරියන් එක්ක බේදා ගත්තේ..

මේ ගැන ඕය සහෝදර සහෝදරියන්ට හිතෙන දේ තමන්ගේ වටිනා කාලයෙන්..

විනාඩි 5 ක් වෙන් කරගෙන අදහස් කරලා යන්න..

මට පුලුවන් හැටියට ඒ අදහස් වලට පිළිතුරු නිරාකරණය කරන්නම්..

[QUOTE="coollifestyle4u, post: 11624072, member: 106845"] [b]ඇයි~ජිවත්_වෙන්නේ?[/b] [CENTER][SIZE=3][COLOR=Navy] මේ ප්රශ්නය කෙනෙක් ඔබගෙන් ඇහුවොත් ඔබ මොහොතක් විතර ඒ ගැන කල්පනා කරන්න උත්සහ කරයි.. අපි මේ ලෝකයේ ජිවත් වුනත් අපිට මොහොතකටවත් හිටිලා නැතුව ඇති.. ඇයි අපි ඇත්තටම මේ ලෝකේ ජිවත් වෙන්නේ කියලා.. මේ ප්රශ්නයට උත්තරයක් විදියට විවිධ අය විවිධ අදහස් දරන්න පුලුවන්.. සමහර අය කියයි අපි ජිවත් වෙන්නේ දෙමව්පියන් වෙනුවෙන් කියයි, ආදරය වෙනුවෙන්, ෆන් එක වෙනුවෙන්, ජිවත් වෙන්න ඕනෑවට ජිවත් වෙනවා කියයි ඒ වගේම මොනවා කරන්න ද මේ ඇවිත් අපේ කරුමේ කියන අයත් මේ සමාජයේ නැතුව නෙවෙයි.. මොනවා වුනත් අපිට මේ ලැබිලා තියෙන මේ ජිවිතයෙන් කීයෙන් කී දෙනෙක් ද තෘප්තියක් ලබන්නේ.. ඔය ඉතින් තෘප්තිය ගැන කතා කලාම කට්ටියට ම එක එක අදහස් මතු වෙනවා නේ .. :පි මම කතා කරන්නේ ඒ තෘප්තිය ගැන නෙවෙයි :පි හරි මේ ජිවිතයේ සන්තොසයෙන් ජිවත් වෙන්න නම් අපිට ඕනෑ කරන හැම දෙයක් ම සපුරලා තියෙන්න ඕනේ, නැත්නම් මේ ජිවිතයෙන් අපිට සතුටක් ලබන්න බෑ කියලා කියන පිරිසක් ඉන්නවා.. එහෙම ඒ අය හිතනවා නම් ඒ අය නැති බැරි අසරණ වුන පවුල් ගැන මොහොතක් හිතලා බැලුවා ද ? ඒ අයට කිසිම දෙයක් අත් කර ගන්න බැරි වුනත් කොයි තරම් හිතේ සතුටකින් ජිවත් වෙනවා ද... [COLOR=Indigo]මෑතකදි මම මේ අඩවියේ දැක්කා ආගම් බේද ඇති කරගෙන එක දිගටම ත්රේඩ් නිර්මාණය කරලා තියෙනවා.. ඒවා දකිද්දි ඇත්තටම මට නම් කළකිරුණා ඇයි මේ තරම් නුගත් පිරිසක් මේ සමාජයේ වෙසෙන්නේ කියලා.. එක එකාගේ ආගම් වලට චෝදනා නගන බොහෝ දෙනෙක් තමන්ගේ ආගම ගැනවත් හරි හැටි වැටහිමක් නෑ.. ඒත් එකෙක් බණින හින්දා අනිත් උදවියත් කාඩ්බෝඩ් විරත්වය පෙන්නන්න උත්සහ ගන්නවා.. ඇයි අපිට එක වගේ එක සහෝදරයෝ වගේ මේ සමාජයේ ජිවත් වෙන්න බැරි ? ඇයි අන් ආගමිකයන්ගේ පාට වෙනස් ද ? ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් ද ? ඒ අය ඉපදිලා තියෙන්නේ මව් සෙනෙහස තුලින් නෙවෙයි ද ? දැන් නම් කට්ටිය කියයි ඔව්, ඒ අයගේ සිතුම් පැතුම් වෙනස් කියලා. මෙහෙම නේ තම එකම මවගෙන් බිහි වුන තම සහෝදරයාගේ අදහස් අපේ අදහස් වලට හාත්පසින් ම සමානත්වයක් එන්නේ නැති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.. උදා: ඒ සහෝදරයා කැමති වෙන්න පුලුවන් ෆන් එකේ ඉන්න, එහෙම නැත්නම් වැඩි කතා බහක් නැතිව ජිවත් වෙන්න, ඒ වගේම වැඩි පිරිසක් ආශ්රයකින් තොරව තනියෙන් ජිවත් වෙන්න. ඒත් අපි එහෙම නොවෙන්න පුලුවන්.. එහෙමයි කියලා අපිට අපේ සහෝදරයාව අපේ ජිවිතයෙන් වෙන් කරන්න පුලුවන් කමක් තියෙනවා ද ? බෑ නේ.. ඒ සිතුවිල්ල අපේ හිතේ තියාගෙන මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද ... අනිත් කාරණාව ඇවිත්.. සමහරු මහා ලොකුවට අපේ ආගම මෙකයි අහවල් එකයි කියලා පම්පෝරි ගැහුවාට ඒ අය මොහොතක් හිතුවා ද තමන් වෙසෙන පරිසරය ගැන.. අපි සමහර වේලාවට ජිවත් වෙන්නේ අන් ආගමිකයන් වෙසෙන පරිසරයක වෙන්න පුලුවන්.. එහෙමයි කියලා අපිට ඒ ආගමේ අයගේ ජිවිතයට ඇතුල් නොවි නොදැක්ක ගාණට ඒ පරිසරයේ වෙසෙන්න විදියක් නෑ.. අපේ අසල් වැසියෝ වුනත්.. ඒ අයත් එක්ක අපි හොදින් ජිවත් වෙන තාක් කල් අපිටත් ඒ අයගෙන් උදව් බලාපොරොත්තු වෙන්න පුලුවන් කම ලැබෙනවා.. අනිත් එක ඇවිත් යම් අවස්ථාවකදි උදව්වක් ඕන වෙද්දි.. ඒ උදව්ව කරන්න යද්දි.. මේ පුද්ගලයා කොයි ආගමේ ද , කොයි වර්ගයට අයත් ද කියලා බලලා උදව් කරන අයට මේ සමාජයේ කවදා හරි දවසක වේදනාවකින් තමයි ජිවත් වෙන්න සිදු වෙන්නේ.. උදව්වක් ඕන වෙද්දි කිසිම බේදයකින් තොරව උදව් කරන්න එතකොට අපිටත් නොදැනම අපේ ජිවිතය වටා බොහෝ පිරිසක් එක් වෙනවා අනිවාර්යෙන් ම... [/COLOR] [COLOR=Blue]හරි අපි මෙහෙම හිතමු.. නිකමට හරි අපේ පවුලේ තියෙන අසරණ කම හින්දා මම ඉපදුන අවධියේදි.. මගේ අම්මා යි තාත්තායි මාව වෙනත් අන් ආගමිකයෙකුට හදාවදා ගන්න දිලා තිබ්බා නම්.. ඒ අය මාව ලොකු මහත් කරන්නේ මගේ දෙමව්පියන්ගේ ආගමට අනුකුලව නෙවෙයි.. ඒ අය මාව ලොකු මහත් කරන්නේ ඒ අයගේ පරිසරයේ ආශ්රය කරන ආගම අනුවයි.. අපි මෙලොවට ඉපදෙද්දි අපේ ඇගේ කොයි හරියේවත් කොටලා නෑ අපි අහවල් ආගමේ කියලා.. ඒ හින්දායි මම ආගම් බේද ඇති ත්රේඩ් වලට පිළිතුරු දෙන්නේ නැතිව.. හැම ආගමකටම ගරු කරන්නේ.. අපි මෙලොවට ඉපදුනාට පස්සේ තමයි අපිව කොටස් වලට වෙන් කරන්නේ අපි අහවල් ආගමේ කියලා.. ඒ හින්දා අපේ සිතුම් පැතුම් හැම දෙයක් ම තේරුම් වෙන්නේ.. අපි ජිවත් වෙන පරිසරය අනුවයි.. හැම ආගමකින් ම කියලා තියෙන්නේ හොද දෙයක්.. අනිත් එක එක එක්කනා ආගම් වලට බැන්න පලියට ඒ අය ඒ අයගේ ආගම් වෙනස් කරන්න උත්සහ ගන්නේ නෑ.. ඒ හින්දා තේරුමක් නැතිව.. තමන්ගේ කාලය නැති නාස්ති කරන්නේ නැතිව වටිනා දෙයක් වෙනුවෙන් හිත යොමු කලොත් කොයි තරම් දෙයක් ද.. අනිත් එක ලේ කොප කරගෙන ජිවත් වෙන්න නෙවෙයි අපි මේ ලෝකයට බිහි වේලා තියෙන්නේ.. අපි මේ ජිවත් වෙන පොඩි කාලයේදි සන්තොසයෙන් හැමෝම එක හා ජිවත් වෙන්න පුලුවන් නම්.. මේ රටට වගේම මුළු ලොවටත් අපෙන් ඉගෙන ගන්න යමක් ගන්න පුලුවන් කම තියෙනවා.. මට හිතුන අදහස් මම කිව්වාට ඒ දේ තේරුම් ගන්න එක කරන්න ඔනේ ඕය සහෝදර සහෝදරියන්.. අපිට අදහස් පහදන්න පුලුවන් කම තිබ්බාට එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් කරන්න විදියක් නෑ.. ඒත් අපි නොදන්නා දෙයක් කියලා දෙන එක මගේ යුතුකමක් හැටියට මම හිතන හින්දායි මට හිතුන අදහස් ටිකක් ඕය සහෝදර සහෝදරියන් එක්ක බේදා ගත්තේ.. [/COLOR] [COLOR=DarkOrchid]මේ ගැන ඕය සහෝදර සහෝදරියන්ට හිතෙන දේ තමන්ගේ වටිනා කාලයෙන්.. විනාඩි 5 ක් වෙන් කරගෙන අදහස් කරලා යන්න.. මට පුලුවන් හැටියට ඒ අදහස් වලට පිළිතුරු නිරාකරණය කරන්නම්..[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom