ඇයි ට්‍රුම්ප් කෙදිරිගන්නේ නැත්තේ ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    11,248
    4,767
    113
    canada
    පිස්සු ට්‍රුම්ප් ඇවිල්ල දවස් කීයද? පලවෙනි දවසෙම විදායක තීන්දු 200 විතර ගත්තලු. වේගේ වැඩිද මන්ද

    https://www.nbcchicago.com/news/pol...ions-taken-in-1st-week-of-presidency/3655184/

    මේ තීරණ හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. සමහර ඒවා දැනටමත් අබියෝගයට ලක් කරලා

    ට්‍රුම්ප් දැන් පළවෙනිදා තව තීන්දු සෙට් එකක් ගන්නවා, දේශසීමා tax සම්බන්දව

    එත් මම කල්පනා කරේ ට්‍රුම්ප් තීන්දු අරන් වැඩ කරනවා මිසක්...... කෙදිරිගන්නේ නැත්තේ ඇයි කියල ? :lol:
    බයිඩන් අරහෙම කරා........ මෙහෙම කරා. මට ඉතින් කරන්න දෙයක් නැහැ ළමයිනේ......
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,898
    4,258
    113
    samahara ewun mehemath kiyanwa

    ehe maha loku prashna na lankawe wage.
    wada okkoma ganata kerenwa head eka maru wunata kiyala

    btw
    pora dannwa uta thiyenneth podi kalayayi apu gaman sahena competition ekakta muna denna wela thiyenne loke hathara watinma

    porage slogan eka "Make America great again"

    ithin uta hariyi kiyala htihena decision tika senika gannwa hari ho weradi ho .

    mehe appu la wage mata araka ona meka one kiya kiya walapenne nathuwa

    anik main ma de pora businessmen kenek decision aran orders execute karala puruduyi + political experience
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,482
    7,285
    113
    බර්ත් රයිට් ස්ටිසන්ශිප් අහෝසි කොරන්න එක්සකටිව් ඕඩර් ගැහුව- ෆෙඩරල් ජජ් ඒ ඕඩර් එක අවලංගු කලා! :ROFLMAO:

    සියලු ෆෙඩරල් ෆන්ඩින් නවත්තන්න එක්සකටිව් ඕඩර් ගැහුව- ෆෙඩරල් ජජ් ඒ ඕඩර් එක අවලංගු කලා!:ROFLMAO:

    ට්‍රම්ප් කිව්වා ගාසා
    වල ඉන්න තම්බිටික ජෝර්දානෙටයි ඊජිප්තුවටයි ගන්න, ගසා සුද්ද කරලා දන්න. - ට්‍රම්ප්ට චන්දේ දීපු ගොන් තඩි තම්බි ඇඹරෙනවා! :ROFLMAO:

    ක්ෂ්ය රෝගේ සහ කුරුලු උණ ඇමරිකාව පුරා පැතිරෙනවා, නමුත් හේල්ත් ඇන්ඩ් හියුමන් සර්විසස් (including CDC, FDA etc. ) වල කාටවත් පබ්ලික් කොමියුනිකේශන් තහනම්..
    :angry:

    මූ වගේ පිස්සෙක්ට ලංකාවේ ඉඳන් හුරේ දාන උනුයි, යන්තම් ග්‍රීන් කාඩ් වැදිලා යූ එස් ඇවිල්ලා ටොයිලට් හෝදන ලන්කාවේ උන්ගෙ මොලවල් තියෙන්න පුකේද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,248
    4,767
    113
    canada
    samahara ewun mehemath kiyanwa

    ehe maha loku prashna na lankawe wage.
    wada okkoma ganata kerenwa head eka maru wunata kiyala

    btw
    pora dannwa uta thiyenneth podi kalayayi apu gaman sahena competition ekakta muna denna wela thiyenne loke hathara watinma

    porage slogan eka "Make America great again"

    ithin uta hariyi kiyala htihena decision tika senika gannwa hari ho weradi ho .

    mehe appu la wage mata araka ona meka one kiya kiya walapenne nathuwa

    anik main ma de pora businessmen kenek decision aran orders execute karala puruduyi + political experience
    meka aththa
    he has to solve US problems, international problems

    but he is a brave leader. makes whatever decision he may think correct