ඇයි තාමත් රජෙක් හොයන්නේ?

dog123

Well-known member
  • Sep 25, 2007
    2,830
    3,792
    113
    මේ කාන්තාවන් දෙදෙනාම උගත් බුද්ධිමත් කාන්තාවන්. එසේ නම් ඇයි තාමත් රජෙක් හොයන්නේ? මේක මේ දෙදෙනාගේ අදහස නොව බහුතර ලාංකිකයන්ගේ අදහසයි.
    කාල් මාක්ස්ට අනුව රජකු (Monarchy) පතන්නේ වැඩවසම් සමාජයයි.
    බලන්න අපේ සිතුම් පැතුම් දිහා, දේශපාලනය දිහා! තාමත් වැඩවසම් ගුණාංග එමටයි?
    ආර්තිකය ධනවාදයේ ළඳරුවෙක්!
    ඉතින් මාක්ස්ට අනුව අපි ඉන්නේ තාම ඓතිහාසික ද්‍රව්‍යවාදයේ 3 හා 4 අවස්ථා අතර.
    දැන් අපි කල යුත්තේ 4 වෙනි පියවරේ ස්ථාවර වීමයි. එනම් ධනවාදයේ ස්ථාවර වීමයි.
    එසේ කලහොත් අපේ මතුපරම්පරාවලටවත් ස්කැන්ඩිනේවියානු සිහිනය සැබෑකර ගත හැකි වේවි!
    ඒ කියන්නෙ දවසක ෆින්ලන්තෙ,ස්වීඩනය, නෝර්වේ වගේ වෙන්න පුලුවන් වෙයි. 🥰

     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Socialism is a failed concept
    ධනපති පාහරයන් වෙනුවෙන් නිර්ධන පාන්තික සහෝදරයින්ගේ සටන පාවා දුන් දේශද්‍රෝහියා! සමාජවාදය පමණයි එකම විසදුම! මව්බිම නැතිනම් මරණය!
    digital art glitch GIF by G1ft3d
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බයියෝ ටික ජෙප්පෝ වෙලා.. එච්චරයි..

    පක්ෂ පාට මාරු කරාට උන් චන්දෙ දීල බලාපොරොත්තු වෙනදේ වෙනස් වෙලා නෑ . 🥱
    ඕක තමා වෙලා තියෙන්නෙ.බයියෝන්ගෙ දේශපාලන මතවාදය සහ සාක්ශරතාවය තාවය හැමදාම වැරදී සහ අමු ගොන් චූන් තියෙන්නෙ
     
    • Like
    Reactions: sakuntha1996

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Hari dan ubata anuwa rallata noya api katada chande denna one?
    ඇයි ටිපර් වෙලා.මන් කාගෙවත් නමක් කියලත් නෑනෙ 🤣🤣🤣 2019 ගොටාභයට පුක දීලා දැන් අනුරට දෙන ගමන් රියල් ජෙප්පන්ටත් වඩා ජෙප්පෙක් වෙන්න ට්‍රයි කරන කෙනෙක් වගේ🤣🤣🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    වෙන පක්ෂයක එකෙක් නම් මෙහෙම කිව්වත් කමක් නෑ ඇයි මේ jvp වගේ සසමාජවාදී පක්ෂයක මෙහෙම කියන්නේ. ගැලරිය පිනවන්න....

    මේ ඉන්නේ පොහොට්ටුවේ සීතා අම්බරපොලගේ jvp version එක්. ගැලරි චන්ද වලට හොද හැකර කටවල් තමයි
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    වෙන පක්ෂයක එකෙක් නම් මෙහෙම කිව්වත් කමක් නෑ ඇයි මේ jvp වගේ සසමාජවාදී පක්ෂයක මෙහෙම කියන්නේ. ගැලරිය පිනවන්න....

    මේ ඉන්නේ පොහොට්ටුවේ සීතා අම්බරපොලගේ jvp version එක්. ගැලරි චන්ද වලට හොද හැකර කටවල් තමයි
    ගෝටාභය හිටපු කාලෙවත් අනුරට ඉන්න වෙන්නෙ නෑ ලියලා තියගනින් 🤣🤣
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    ඇයි ටිපර් වෙලා.මන් කාගෙවත් නමක් කියලත් නෑනෙ 🤣🤣🤣 2019 ගොටාභයට පුක දීලා දැන් අනුරට දෙන ගමන් රියල් ජෙප්පන්ටත් වඩා ජෙප්පෙක් වෙන්න ට්‍රයි කරන කෙනෙක් වගේ🤣🤣🤣
    Tipper wela inne ubane. Simple prashnyakne ahuwe ai ochchara andanne? Rallata nemei nam katada chande denna one?
     
    Last edited: