ඇයි දන්නවද digital id එක මුන් දෙන්න යන්නෙ කියලා? මේ ටික බලපන්⚠️⚠️⚠️

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    මුන් කිව්වෙ කාටද?
    මේ ලෝකෙ පාලනය කරන පවුල් 13

    owa piliganne naa ban kaurut🥹🥹
    minissu polime gihin digital id hadagannawa.
    මේවා කොවිඩ් කාලෙදිත් කියනකොට හිනා උනා දැනුත් හිනා වෙනවා
    ------ Post added on Mar 16, 2026 at 8:40 PM