social anxiety තියෙන ගොඩක් අයට හිතෙන්නෙ අනිත් අය තමන් දිහා බලන් ඉන්නවා, එයාල තමන්ගෙ අවදානෙ ගන්න හදනවා කියලා. රිටාලින් එකක් බීවම තමයි ගොඩක් අයට තේරෙන්නෙ උන් උන්ගෙ පාඩුවෙ වැඩ හැමවෙලේම අනිත් උන් දිහා බලාගෙන ඉන්න වෙලාවක් උන්ට නෑ කියලා. උබ ඕකට බෙහෙත් ගන්නෙ කාගෙන්ද?