විඳවන්නද මේ භවය පුරා.............

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අසම්මතය අනියතයි කොල්ලෝ!!!
    rep +7 added...

    Duka hithunath lassana kathawak. Umba thread ekak dammoth aniwa kiyawanawa machan. Dan EK eke kiyawanna hithena thread wadiya watenne na machan. :sorry:

    අනිවා සිරා මචං.., මාත් බඩීයාගේ thread කියවනවා... ඔව් බං දැන් හුගක් බහුබූතනේ දාන්නේ...
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව..
    කවදා හෝ යළි දකින තුරා..
    රැව් පිළි රැව් දේ ඇසෙන ඔබේ හඬ..
    යළි මගෙ සවනට වැකෙන තුරා..
    විඳින්න දුන් ජීවිතය අරන් මම..
    විඳවන්නද මේ භවය පුරා..
     
    Jun 26, 2012
    591
    162
    0
    ඉක්මනට ඉක්මනට කියෙව්වා....... ඇතත්ටම දුක හිතෙන කතාවක්..... ඇත්ත කතාවක් නොවුනොත් හොඳයි..... ගීත කිහිපයක් එකතු කරලා තනි නිර්මාණයක් කරලා නේද....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    diga wadiy bn kiyawanna.
    scientific wage ekak nam sure going to read. me wage silly [(bolada) (i think like that mcn)] topic kiyawanna be :D because it is too long. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විඳින්න දුන් ජීවිතය අරන් මම..
    විඳවන්නද මේ භවය පුරා.....

    :(:(:(ඇඩෙනවා.....!!!!!
    එළකිරි මචෝ........
    හ්ම්...:(

    එලස් මචං..

    meka hadapu kathawak nam hodai...
    +++ +++
    හදපු එකක් තමා මෝ..:)

    පට්ටයි බඩියෝ මේක කොහොමත් කාට හරි සමීප කතාවක් වගේ මට නම් තේරෙන හැටියට
    ඔව් මචං, ොඩක් වෙලාවට සැබෑ කෙ ඔය වේ සිද්ධින් වෙනවේ..

    Adenawa :'(
    rep 3+
    :(:(

    රත්තරං;13668530 said:
    rep ++++++

    patta machan
    තෑන්ක්ස් මෝ..

    එලස්..

    :(:(:(

    අසම්මතය අනියතයි කොල්ලෝ!!!
    rep +7 added...



    අනිවා සිරා මචං.., මාත් බඩීයාගේ thread කියවනවා... ඔව් බං දැන් හුගක් බහුබූතනේ දාන්නේ...
    ොම ස්තුතියි මචං..

    තෑන්ක්ස් මචං..

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව..
    කවදා හෝ යළි දකින තුරා..
    රැව් පිළි රැව් දේ ඇසෙන ඔබේ හඬ..
    යළි මගෙ සවනට වැකෙන තුරා..
    විඳින්න දුන් ජීවිතය අරන් මම..
    විඳවන්නද මේ භවය පුරා..
    :(:(

    ෴සමනලී෴;13669233 said:
    ඉක්මනට ඉක්මනට කියෙව්වා....... ඇතත්ටම දුක හිතෙන කතාවක්..... ඇත්ත කතාවක් නොවුනොත් හොඳයි..... ගීත කිහිපයක් එකතු කරලා තනි නිර්මාණයක් කරලා නේද....
    හ්ම්.. ගීත කිහිපයක්ම එකට එකතු කරලා ලස්සනට නිර්මාණය කරලා තියෙනවා.. ොම ස්තුතියි නංගා ප්‍රතිචාරයට.. කාලෙකින් දැක්කෙ..:)

    diga wadiy bn kiyawanna.
    scientific wage ekak nam sure going to read. me wage silly [(bolada) (i think like that mcn)] topic kiyawanna be :D because it is too long. :P
    එල එල මචං.. අේ ඔෆිස් එකෙකුත් ඉන්නවා උඹ වේම.. ඌත් ඔය ටික කියනවා නිතර නිතර.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: මූව මුල ඉඳන් ඉස්ලෙ යවන්න ඕන.. ොරු දාන්න එපාලු.. ගීත විචාරය ගැන දන්න තරම.. තූ විතරක්..:growl:
    reputation_balance.gif
    විඳවන්නද මේ භවය... 10-19-2012 02:05 PM boru dana epa bn

    මූ මරෙප් 10ක් කපලා.. ඒ කියන්නෙ මුරෙප් පවර් එක 20යි..:shocked:
    reputation_balance.gif
    විඳවන්නද මේ භවය... 10-19-2012 01:56 PM 10--

    අනිත් දවසෙවත් නම දාලා ෙප් කපපල්ලා.. PM එකක්වත් දාන්න බැරියෑ ොදන්න දෙයක් කියල දෙන්නවත්.. :growl:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      9.7 KB · Views: 68