ඇයි දැන් මේ වගේ ආතල් films එන්නැත්තේ???

vito

Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    Thropic Thunder වලට ගහන්න ෆිල්ම් එකක් ආවෙ නම් නෑ. :love:

    MV5BNDE5NjQzMDkzOF5BMl5BanBnXkFtZTcwODI3ODI3MQ@@._V1_.jpg
    amen to that. one of my all time favorites
    the main theme is epic on this one
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Jack black
    Will ferrell
    Adam sandler
    Rob schneider
    Ben stiler
    Kevin James
    Owen wilson
    Luke wilson
    Vince Vaughn
    Steve Buscemi
    Jim Carrey


    මුන්ගේ ෆිල්ම්ස් ලිස්ට් එක බලලා නැත්තම් වැඩක් නැ
    පට්ට සෙට් එක, ඕකට තව මේ කට්ටියත් add උනා නම් නියමයි

    Martin lawrence
    Eddie murphy
    Chris rock
    Chris tucker
    Jackie chan
    Sacha baron cohen
    John c riley
    Ice cube
    Kevin hart

    List එකේ කල්ලෝ වැඩිද මන්ද.. :rolleyes2::rolleyes2: ඔළුවට ආපු ටික තමයි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    පට්ට සෙට් එක, ඕකට තව මේ කට්ටියත් add උනා නම් නියමයි

    Martin lawrence
    Eddie murphy
    Chris rock
    Chris tucker
    Jackie chan
    Sacha baron cohen
    John c riley
    Ice cube
    Kevin hart

    List එකේ කල්ලෝ වැඩිද මන්ද.. :rolleyes2::rolleyes2: ඔළුවට ආපු ටික තමයි
    mama mu set eka damme mun ekata SNL eke hitapu set dekak frat pack set eka. un film hadanne set wela.

    rob scenider, adamin sadler wage ekata set eka inne.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    - National Security
    - Blue Streak
    - Police Academy
    - Step Brothers
    - The 40-Year-Old Virgin
    - Pineapple Express
    - Wedding Crashers
    - 21 Jump Street
    - This Is the End
    - Neighbors
    - Nothing to Lose
    - Big Mama's House
    - Rush Hour
    - The Nutty Professor
    - Home Alone
    - Big Daddy
    - Zoolander