Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි ද මේ කලබලෙන්..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි ද මේ කලබලෙන්..?

අප ජීවත් වන සමාජය තුළ විවිධාකාර මිනිසුන් දකින්න ලැබෙනවා. සමහර අය බොහොම පහසුවෙන්, පිළිවෙළට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා. එ් වගේ ම එයාලව අනිත් අයටත් ප්‍රියමනාපයි. එ්ත් සමහර අය ඉන්නවා නිතර ම කලබලයෙන්. හරියට ඔළුව ගිනි අරන් වගෙයි….

එයාලා නිතර ම කියන්නේ, ”මට තව කොච්චර වැඩ තියෙනව ද? අනේ මට තවම විවේකයක් හදාගන්න බැරි වුණානේ.” කියලයි. මේ කලබලකාරී ජීවිතය එ් අයටත් පීඩාවක්. එ් වගේ ම කලබරකාරී හිතකුයි, කයකුයි තියෙන මේ වගේ අයව දකින අයටත් ප්‍රියමනාප බවක් නම් ඇති වෙන්නේ නෑ.

සුවපහසුවෙන් කල් ගෙවන අයගේ ජීවිත ගැන සලකලා බැලූවොත් ඕනෑම කාර්යයක දී එ් අය පෙරටු කරගන්නා එක ගුණාංගයක් විදිහට පෙර සූදානම හඳුනාගන්නට පුළුවනි. මේ පිරිස නිතර ම උත්සාහ කරන්නේ පෙර සූදානමකින් යුතුව තමන්ගේ කටයුතු පවත්වා ගන්නයි. ඇත්තටම කෙනෙකුට ඉක්මනින් හා සාර්ථකව වැඩක් කරගන්නට වුවමනා නම් එ් කෙනා තමන් කරන්නට යන දෙයට අදාළව නිසි සූදානමක් පළමුවෙන් ම ඇති කරගත යුතු වෙනවා. එතකොට එයාට පුළුවන් තමන්ගෙ වැඬේ කරගෙන යන අතරතුරේ දී යම් ගැටලූවක් ඇති වුණොත් එ් ගැටලූවට සාර්ථක, ඉක්මන් විසඳුමක් සොයාගන්නට. අඛණ්ඩව, කාර්යක්ෂමව තමන්ගේ වැඩපිළිවෙළ කරගෙන යන්නට උදව් වෙන්නේ මනා වූ පෙර සූදානම ම යි.

අපි එ්කට බලමු එක සරල උදාහරණයක්… අපි හිතමු, කාට හරි වුවමනා වෙනවා රසවත් කෑමක් හදන්න. ඉතින් එයා එ්කට අවශ්‍ය කරන සියලූ අමුද්‍රව්‍ය කල්තියා ම ලෑස්ති කරගෙන, අදාළ ක්‍රමවේදයන් කල්තියා ම සූදානම් කරගෙන වැඩේ පටන් ගන්නවා. එතකොට එයාට පුළුවන් වෙනවා බොහොම ඉක්මනින් තමන්ට අවශ්‍ය කරන ආහාරය සකස් කරගන්න. එ්ත් අපි ගත්තොත් පෙර සූදානමක් නැති අයෙක්, එ් කෙනාට සිදු වෙන්නේ භාජන ලිපේ තියෙද්දි ම ආහාරය සකසන්න වුවමනා කරන දේවල් හොයන්න කඬේ දුවන්නයි. වුවමනා කළමනා මුලින් සකසාගෙන වැඬේට යොමු වුණා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. හොඳ පෙර සූදානමක් නැතිව ආහාරයක්වත් නිසි ලෙසින් සකස් කිරීම ඇත්තෙන්ම අපහසුයි…

තව කෙනෙක් ඉන්න පුළුවන් බැරෑරුම් කටයුතුවල දී නම් මදි නො කියන්න සූදානම් වෙනවා. එ්ත් පොඩි පොඩි වැඩකටයුතුවල දී හරියාකාරව සූදානම් නො වී වැඩ කරනවා. එතකොට එයා දක්ෂ වෙන්නේ බැ?රුම් කටයුතු දක්ෂ ලෙස ඉටු කරන්න විතරයි. කුදුමහත් සියලූ කටයුතුවලට සැබෑ දක්ෂයෙක් වීමේ අවස්ථාව එයාට මඟ හැරෙනවා.

නිතර ම සිද්ධ වෙන තවත් දෙයක් තමයි අපට මොකක් හරි වැඩක් බාර දුන්නම අපි එ්ක කරන්න පටන්ගන්නේ අන්තිම මොහොතේ වැඬේ කට උඩට ම ආවට පස්සෙයි. එතකොට එ් වැඬේ එහෙන් මෙහෙන් කරලා දානවා මිස කළ හැකිව තිබූ සාර්ථක ආකාරයෙන්, ඵලදායී ආකාරයෙන් එය නිම කරන්නට ලැබෙන්නේ නැහැ. මේ විදිහට අන්තිම මොහොතේ බොහොම හදිස්සියෙන්, කලබලයෙන් කටයුතු කරනකොට නොයෙක් අනතුරුවලට පවා ලක් වෙන අවස්ථා දකින්න පුළුවන්. අන්න එ් වගේ වෙලාවට තමයි ‘‘ඉක්මන් කොටයි” කියන්නේ….

අපි මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා නිතර ම තමන්ට පැවරෙන වැඩ කටයුතු කල් දැමීම සිදු කරන. මේ කල් දැමීම හින්ද ම එන්න එන්න ම වැඩ ගොඩ වෙනවා. එ් නිසා එයාට නිතර මතක් වෙනවා ‘මම කොහොමද මේ වැඩ ටික ඉවර කරගන්නෙ’ කියලා. ඉතින් නිතර දෙවේලේ ලොකු බරක් හිසේ තියාගෙන තමයි එ් කෙනාට ජීවත් වෙන්න සිද්ධවෙන්නේ. ගොඩක් වෙලාවට මේ දේ වෙන්නේ එ් කටයුත්ත වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන්කම තිබිය දී පවා වැඩ කල්දාන්න පුරුදු වීම නිසයි. මෙහෙම වැඩ ගොඩගසා ගත්තට පස්සේ ලබන විවේකයත් සැපයකින් තොර දෙයක් බවට පත් වෙනවා. මොකද කරන්නට වැඩ මහ ගොඩක් ඉතිරි වෙලා තියෙන කෙනෙකුට හිතේ ප්‍රබෝධයෙන් විවේකීව වාසය කිරීම දුෂ්කර නිසයි.

එ් වගේ ම අන්තිම මොහොතේ යාන්තමින් වැඩය නිම කරන කෙනෙකුට ‘මම මේ කාර්යය කළ යුතු වූ ආකාරයෙන් ම මනා කොට සිදු කළා’ කියන මානසික සතුට ලබන්නට පුළුවන්කමක් නැහැ. ඇතැම් විට තමන්ට එ් කාර්යය නිසි ලෙසින් කරන්නට නො හැකි වුණා කියන චකිතය, පසුතැවිල්ල පවා කෙනෙකු තුළ ඇතිවන්නට පුළුවනි.

එක් එක් අයගේ මානසික මට්ටම අනුව මානසිකව දරාගැනීමේ හැකියාවන් වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් තමන්ගේ වැඩකටයුතු අතපසු කරමින් වැඩ කන්දරාවක් ගොඩ ගැහුනට පස්සෙ එයා මානසික ආතතියට පත් වීම නිතැතින් ම සිදු වෙනවා. එ් වගේ අවස්ථාවල ජීවිතය තුළ වගා කරගත යුතු ඉවසීම, මෙත් සහිත බව, කරුණාව, දයාව ආදි සොඳුරු ගුණධර්මයන් පෝෂණය වීම වැළකෙනවා. එය එ් පුද්ගලයාට මෙලොව පරලොව අයහපත පිණිස පවතිනවා.

නිසි පෙර සූදානමකින් යුතුව වැඩකටයුතු සිදු කිරීම සෑම තරාතිරක ම කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් දෙයක්. පාසල් යන දරුවෙක් නම් එයා පාසල් යන්න පෙර දවසේ නින්දට යන්න කලින් ඊළඟ දවසේ කාලසටහනට අනුව පොත්පත් ටික සූදානම් කර තැබීම බොහොම හොඳ පුරුද්දක්. එ්ත් පාසලේ ඉඳන් ගෙදරට ගෙනාපු පොත් බෑගය ආයේ මතකෙට එන්නෙ අනිත් දවසේ උදේ නම් පිළුනු ගඳ එන කෑම පෙට්ටිය ගැන ගෙදරින් බැණුමකුත් අහලා, වුවමනා පොත් පත් ගෙනත් නැති එක ගැනයි, පැවරුම් අතපසු කළ එක ගැනයි පාසලෙනුත් දොස් අහන්නයි සිද්ධ වෙන්නේ.

සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න යන කෙනෙකුට සුදුසු ඇඳුම, සහතික ආදිය මතක් වෙන්නේ සම්මුඛ පරීක්ෂණය දවසේ උදේ නම් ඇතිවන තත්ත්වය මොනතරම් අපහසුතා සහිතයි ද? අවසානයේ සියලූ සුදුසුකම් තිබුණත් කිසිම පිළිවෙළක් නැතිව, දහදිය මුගුරු හලාගෙන, තැතිගැන්මෙන් පරීක්ෂණයට ඉදිරිපත් වෙන කෙනෙක්ව එ් නුසුදුසු ස්වභාවයන් නිසා ම ප්‍රතික්ෂේප වෙනවා. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්වල අපට ලබාගන්නට තිබුණ ජයග්‍රහණ බොහොමයක් අපෙන් උදුරා ගන්නට පෙර සූදානමක් නැතිකම බලපාන්නෙ ඔය විදිහටයි.

ඇත්තටම අපි කිසියම් කාර්යයක් සංවිධානය කරනකොට එහි අවසානය තෙක් මුණ ගැසෙන අනෙක් කාරණා ගැන මුලින් ම සලකා බැලිය යුතු වෙනවා. අවශ්‍ය වටපිටාව නිසි ලෙසින් සකස් කරගත්තොත් පමණයි මූලික කටයුත්ත සාර්ථක කරගැනීම පහසු වෙන්නේ. ගමනක් බිමනක් යන්න වුණත් වුවමනා ඇඳුම් පැලඳුම් බඩු බාහිරාදිය කල්තියා සූදානම් කරගත්තෙ නැති නම් එ් ගමන කලට වේලාවට යන්නට බැරිවෙනවා. ගමනක් ගැන එහෙම නම් අනිත් කටයුතු ගැන කොහොම බලපෑමක් පෙර සූදානමක් නැතිකම නිසා ඇතිවෙන්නට ඉඩ තියෙනව ද?

තරගයකට සූදානම් වෙන ක්‍රීඩකයෙකු වුණත් ක්‍රමානුකූලව ව්‍යායාම්වල යෙදෙමින් මූලික සූදානමක් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නො කර එක එල්ලේ තරග බිමට පිවිසීම සිදු කළොත් තරගය අතරතුර දී හෝ තරගයෙන් පසුව හෝ කායික අපහසුතාවයන්ට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහළයි. විභාගයක් වැනි තරගකාරී අවස්ථාවන්වලත් පෙර සූදානමින් කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. එසේ නො කිරීමෙන් තමයි විභාගය ළං වෙනකොට නොයෙකුත් විදිහේ මානසික රෝග පීඩාදියට ගොදුරුවීමේ ප්රවණතාවයන් ඇතිවන්නේ…

විමසිල්ලෙන් බැලූවොත් පෙනී යන කාරණය තමයි පෙර සූදානම ඇතිව කටයුතු කරන කෙනෙක් පින් දහම් රැුස් කිරීමේ දී පවා දක්ෂ ලෙස කටයුතු කරනවා කියන එක. දන් පැන් පුදනකොට වුණත් එ් කෙනා එයට වුවමනා ද්‍රව්‍යය, පිරිස කල් තියා ලෑස්ති කරගෙන, කිසිම අඩුපාඩුවක් නැතිව, මනා කොට සකසා දන් පැන් පූජා කරනවා. ‘අනේ මේ මේ දේවල් අපට අමතක වුණානේ. මේ දේවල් හිතේ හැටියට කරගන්න බැරිවුණානේ’ කියලා දුක් වෙන්න දෙයක් එ් අයට ඉතිරි වෙන්නේ නැහැ. මනා සූදානම ඇතිව මනා කොට පින් දහම් රැස් කරන එ් අය එ් තුළින් අග්‍ර වූ පින් රැස් කරගන්නවා.

ඉතින් අපිත් පෙර සූදානම කියන මේ සොඳුරු ගුණධර්මය අපේ ජීවිත තුළ වර්ධනය කරගෙන ලෞකික, ලෝකෝත්තර සුව පිණිස මනා සූදානමකින් යුතුව අභියෝග ජය ගනිමින් සාර්ථක මිනිසුන් වීමට වෑයම් කරමු.

සටහන

කෝසල සමරසේකර

- See more at: http://mahamegha.lk/mahamegha-today/ai-me-kalabalen/#sthash.rgDjHYCN.dpuf

[QUOTE="jeewan tk, post: 16862316, member: 336776"] [b]ඇයි ද මේ කලබලෙන්..?[/b] [COLOR="red"][COLOR="Blue"][SIZE="4"]අප ජීවත් වන සමාජය තුළ විවිධාකාර මිනිසුන් දකින්න ලැබෙනවා. සමහර අය බොහොම පහසුවෙන්, පිළිවෙළට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනවා. එ් වගේ ම එයාලව අනිත් අයටත් ප්‍රියමනාපයි. එ්ත් සමහර අය ඉන්නවා නිතර ම කලබලයෙන්. හරියට ඔළුව ගිනි අරන් වගෙයි…. එයාලා නිතර ම කියන්නේ, ”මට තව කොච්චර වැඩ තියෙනව ද? අනේ මට තවම විවේකයක් හදාගන්න බැරි වුණානේ.” කියලයි. මේ කලබලකාරී ජීවිතය එ් අයටත් පීඩාවක්. එ් වගේ ම කලබරකාරී හිතකුයි, කයකුයි තියෙන මේ වගේ අයව දකින අයටත් ප්‍රියමනාප බවක් නම් ඇති වෙන්නේ නෑ. සුවපහසුවෙන් කල් ගෙවන අයගේ ජීවිත ගැන සලකලා බැලූවොත් ඕනෑම කාර්යයක දී එ් අය පෙරටු කරගන්නා එක ගුණාංගයක් විදිහට පෙර සූදානම හඳුනාගන්නට පුළුවනි. මේ පිරිස නිතර ම උත්සාහ කරන්නේ පෙර සූදානමකින් යුතුව තමන්ගේ කටයුතු පවත්වා ගන්නයි. ඇත්තටම කෙනෙකුට ඉක්මනින් හා සාර්ථකව වැඩක් කරගන්නට වුවමනා නම් එ් කෙනා තමන් කරන්නට යන දෙයට අදාළව නිසි සූදානමක් පළමුවෙන් ම ඇති කරගත යුතු වෙනවා. එතකොට එයාට පුළුවන් තමන්ගෙ වැඬේ කරගෙන යන අතරතුරේ දී යම් ගැටලූවක් ඇති වුණොත් එ් ගැටලූවට සාර්ථක, ඉක්මන් විසඳුමක් සොයාගන්නට. අඛණ්ඩව, කාර්යක්ෂමව තමන්ගේ වැඩපිළිවෙළ කරගෙන යන්නට උදව් වෙන්නේ මනා වූ පෙර සූදානම ම යි. අපි එ්කට බලමු එක සරල උදාහරණයක්… අපි හිතමු, කාට හරි වුවමනා වෙනවා රසවත් කෑමක් හදන්න. ඉතින් එයා එ්කට අවශ්‍ය කරන සියලූ අමුද්‍රව්‍ය කල්තියා ම ලෑස්ති කරගෙන, අදාළ ක්‍රමවේදයන් කල්තියා ම සූදානම් කරගෙන වැඩේ පටන් ගන්නවා. එතකොට එයාට පුළුවන් වෙනවා බොහොම ඉක්මනින් තමන්ට අවශ්‍ය කරන ආහාරය සකස් කරගන්න. එ්ත් අපි ගත්තොත් පෙර සූදානමක් නැති අයෙක්, එ් කෙනාට සිදු වෙන්නේ භාජන ලිපේ තියෙද්දි ම ආහාරය සකසන්න වුවමනා කරන දේවල් හොයන්න කඬේ දුවන්නයි. වුවමනා කළමනා මුලින් සකසාගෙන වැඬේට යොමු වුණා නම් මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. හොඳ පෙර සූදානමක් නැතිව ආහාරයක්වත් නිසි ලෙසින් සකස් කිරීම ඇත්තෙන්ම අපහසුයි… තව කෙනෙක් ඉන්න පුළුවන් බැරෑරුම් කටයුතුවල දී නම් මදි නො කියන්න සූදානම් වෙනවා. එ්ත් පොඩි පොඩි වැඩකටයුතුවල දී හරියාකාරව සූදානම් නො වී වැඩ කරනවා. එතකොට එයා දක්ෂ වෙන්නේ බැ?රුම් කටයුතු දක්ෂ ලෙස ඉටු කරන්න විතරයි. කුදුමහත් සියලූ කටයුතුවලට සැබෑ දක්ෂයෙක් වීමේ අවස්ථාව එයාට මඟ හැරෙනවා. නිතර ම සිද්ධ වෙන තවත් දෙයක් තමයි අපට මොකක් හරි වැඩක් බාර දුන්නම අපි එ්ක කරන්න පටන්ගන්නේ අන්තිම මොහොතේ වැඬේ කට උඩට ම ආවට පස්සෙයි. එතකොට එ් වැඬේ එහෙන් මෙහෙන් කරලා දානවා මිස කළ හැකිව තිබූ සාර්ථක ආකාරයෙන්, ඵලදායී ආකාරයෙන් එය නිම කරන්නට ලැබෙන්නේ නැහැ. මේ විදිහට අන්තිම මොහොතේ බොහොම හදිස්සියෙන්, කලබලයෙන් කටයුතු කරනකොට නොයෙක් අනතුරුවලට පවා ලක් වෙන අවස්ථා දකින්න පුළුවන්. අන්න එ් වගේ වෙලාවට තමයි ‘‘ඉක්මන් කොටයි” කියන්නේ…. අපි මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා නිතර ම තමන්ට පැවරෙන වැඩ කටයුතු කල් දැමීම සිදු කරන. මේ කල් දැමීම හින්ද ම එන්න එන්න ම වැඩ ගොඩ වෙනවා. එ් නිසා එයාට නිතර මතක් වෙනවා ‘මම කොහොමද මේ වැඩ ටික ඉවර කරගන්නෙ’ කියලා. ඉතින් නිතර දෙවේලේ ලොකු බරක් හිසේ තියාගෙන තමයි එ් කෙනාට ජීවත් වෙන්න සිද්ධවෙන්නේ. ගොඩක් වෙලාවට මේ දේ වෙන්නේ එ් කටයුත්ත වෙනුවෙන් වෙලාව වෙන් කරන්න පුළුවන්කම තිබිය දී පවා වැඩ කල්දාන්න පුරුදු වීම නිසයි. මෙහෙම වැඩ ගොඩගසා ගත්තට පස්සේ ලබන විවේකයත් සැපයකින් තොර දෙයක් බවට පත් වෙනවා. මොකද කරන්නට වැඩ මහ ගොඩක් ඉතිරි වෙලා තියෙන කෙනෙකුට හිතේ ප්‍රබෝධයෙන් විවේකීව වාසය කිරීම දුෂ්කර නිසයි. එ් වගේ ම අන්තිම මොහොතේ යාන්තමින් වැඩය නිම කරන කෙනෙකුට ‘මම මේ කාර්යය කළ යුතු වූ ආකාරයෙන් ම මනා කොට සිදු කළා’ කියන මානසික සතුට ලබන්නට පුළුවන්කමක් නැහැ. ඇතැම් විට තමන්ට එ් කාර්යය නිසි ලෙසින් කරන්නට නො හැකි වුණා කියන චකිතය, පසුතැවිල්ල පවා කෙනෙකු තුළ ඇතිවන්නට පුළුවනි. එක් එක් අයගේ මානසික මට්ටම අනුව මානසිකව දරාගැනීමේ හැකියාවන් වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් තමන්ගේ වැඩකටයුතු අතපසු කරමින් වැඩ කන්දරාවක් ගොඩ ගැහුනට පස්සෙ එයා මානසික ආතතියට පත් වීම නිතැතින් ම සිදු වෙනවා. එ් වගේ අවස්ථාවල ජීවිතය තුළ වගා කරගත යුතු ඉවසීම, මෙත් සහිත බව, කරුණාව, දයාව ආදි සොඳුරු ගුණධර්මයන් පෝෂණය වීම වැළකෙනවා. එය එ් පුද්ගලයාට මෙලොව පරලොව අයහපත පිණිස පවතිනවා. නිසි පෙර සූදානමකින් යුතුව වැඩකටයුතු සිදු කිරීම සෑම තරාතිරක ම කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් දෙයක්. පාසල් යන දරුවෙක් නම් එයා පාසල් යන්න පෙර දවසේ නින්දට යන්න කලින් ඊළඟ දවසේ කාලසටහනට අනුව පොත්පත් ටික සූදානම් කර තැබීම බොහොම හොඳ පුරුද්දක්. එ්ත් පාසලේ ඉඳන් ගෙදරට ගෙනාපු පොත් බෑගය ආයේ මතකෙට එන්නෙ අනිත් දවසේ උදේ නම් පිළුනු ගඳ එන කෑම පෙට්ටිය ගැන ගෙදරින් බැණුමකුත් අහලා, වුවමනා පොත් පත් ගෙනත් නැති එක ගැනයි, පැවරුම් අතපසු කළ එක ගැනයි පාසලෙනුත් දොස් අහන්නයි සිද්ධ වෙන්නේ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න යන කෙනෙකුට සුදුසු ඇඳුම, සහතික ආදිය මතක් වෙන්නේ සම්මුඛ පරීක්ෂණය දවසේ උදේ නම් ඇතිවන තත්ත්වය මොනතරම් අපහසුතා සහිතයි ද? අවසානයේ සියලූ සුදුසුකම් තිබුණත් කිසිම පිළිවෙළක් නැතිව, දහදිය මුගුරු හලාගෙන, තැතිගැන්මෙන් පරීක්ෂණයට ඉදිරිපත් වෙන කෙනෙක්ව එ් නුසුදුසු ස්වභාවයන් නිසා ම ප්‍රතික්ෂේප වෙනවා. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්වල අපට ලබාගන්නට තිබුණ ජයග්‍රහණ බොහොමයක් අපෙන් උදුරා ගන්නට පෙර සූදානමක් නැතිකම බලපාන්නෙ ඔය විදිහටයි. ඇත්තටම අපි කිසියම් කාර්යයක් සංවිධානය කරනකොට එහි අවසානය තෙක් මුණ ගැසෙන අනෙක් කාරණා ගැන මුලින් ම සලකා බැලිය යුතු වෙනවා. අවශ්‍ය වටපිටාව නිසි ලෙසින් සකස් කරගත්තොත් පමණයි මූලික කටයුත්ත සාර්ථක කරගැනීම පහසු වෙන්නේ. ගමනක් බිමනක් යන්න වුණත් වුවමනා ඇඳුම් පැලඳුම් බඩු බාහිරාදිය කල්තියා සූදානම් කරගත්තෙ නැති නම් එ් ගමන කලට වේලාවට යන්නට බැරිවෙනවා. ගමනක් ගැන එහෙම නම් අනිත් කටයුතු ගැන කොහොම බලපෑමක් පෙර සූදානමක් නැතිකම නිසා ඇතිවෙන්නට ඉඩ තියෙනව ද? තරගයකට සූදානම් වෙන ක්‍රීඩකයෙකු වුණත් ක්‍රමානුකූලව ව්‍යායාම්වල යෙදෙමින් මූලික සූදානමක් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නො කර එක එල්ලේ තරග බිමට පිවිසීම සිදු කළොත් තරගය අතරතුර දී හෝ තරගයෙන් පසුව හෝ කායික අපහසුතාවයන්ට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහළයි. විභාගයක් වැනි තරගකාරී අවස්ථාවන්වලත් පෙර සූදානමින් කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබන්නට පුළුවන්. එසේ නො කිරීමෙන් තමයි විභාගය ළං වෙනකොට නොයෙකුත් විදිහේ මානසික රෝග පීඩාදියට ගොදුරුවීමේ ප්රවණතාවයන් ඇතිවන්නේ… විමසිල්ලෙන් බැලූවොත් පෙනී යන කාරණය තමයි පෙර සූදානම ඇතිව කටයුතු කරන කෙනෙක් පින් දහම් රැුස් කිරීමේ දී පවා දක්ෂ ලෙස කටයුතු කරනවා කියන එක. දන් පැන් පුදනකොට වුණත් එ් කෙනා එයට වුවමනා ද්‍රව්‍යය, පිරිස කල් තියා ලෑස්ති කරගෙන, කිසිම අඩුපාඩුවක් නැතිව, මනා කොට සකසා දන් පැන් පූජා කරනවා. ‘අනේ මේ මේ දේවල් අපට අමතක වුණානේ. මේ දේවල් හිතේ හැටියට කරගන්න බැරිවුණානේ’ කියලා දුක් වෙන්න දෙයක් එ් අයට ඉතිරි වෙන්නේ නැහැ. මනා සූදානම ඇතිව මනා කොට පින් දහම් රැස් කරන එ් අය එ් තුළින් අග්‍ර වූ පින් රැස් කරගන්නවා. ඉතින් අපිත් පෙර සූදානම කියන මේ සොඳුරු ගුණධර්මය අපේ ජීවිත තුළ වර්ධනය කරගෙන ලෞකික, ලෝකෝත්තර සුව පිණිස මනා සූදානමකින් යුතුව අභියෝග ජය ගනිමින් සාර්ථක මිනිසුන් වීමට වෑයම් කරමු.[/SIZE][/COLOR][/COLOR] [COLOR="Red"][SIZE="4"]සටහන කෝසල සමරසේකර - See more at: [url]http://mahamegha.lk/mahamegha-today/ai-me-kalabalen/#sthash.rgDjHYCN.dpuf[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom