ඇයි පිරිමින්ට ස්ථන ග්‍රන්ථි තියෙන්නේ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි පිරිමින්ට ස්ථන ග්‍රන්ථි තියෙන්නේ

    ළමයින්ට කිරි දෙන්නේ ගැහැණු අය නම් ඇයි පිරිමින්ටත් ස්ථන ග්‍රන්ථි පිහිටලා තියෙන්නේ ? :confused:

    ඒවගේමයි කාන්තා යෝනියේත් පිරිමි අවයව පිහිටලා තියෙනවා දන්නවද ? :oo:

    එකම කාසියේ දෙපැත්ත :P

    ඔය ප්‍රශ්න දෙකම අයිති වෙන්නේ ලෝකේ සන්කිරනම දාමෙට එකියන්නේ DNA වලට :yes:

    ඔය තමයි ආදම් සහා ඒවාගේ කතාව, Judaism වලින් කැඩිච්ච Catholic, Kristiyanismo, islam අපරදිග නම් හින්දු ආගමේ, තිරිසන් සතුන්ගේ නම් නොවගේ නැවේ කතාව :D

    බයිබලේ උප්පත්ති කතාව දෙවියන් විසින් මනුස්සයව මැවුවා ආදම් සහා ඒවා, හින්දුන්ගේ මහා බ්‍රක්ම්යා - පිරිමියගෙන් කාන්තාව මැවුවා, Judaism වල කොටසක් වන islam වල ආදම් සහා ඒවා

    සංවාදයට විවුර්තයි
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    [FONT=Geneva,Arial,sans-serif]All humans begin life in the womb as females. If no Y chromosome is present in the foetus, then the embryo will continue to develop as and be born as a female. If there is a Y chromosome present in the embryo, the male sex hormone testosterone restricts the full development of breasts to just nipples, the labia fuse to become the scrotum and clitoris develops fully to become a penis. If the Y chromosome prevails in producing a male, this is not done without a fight. Male babies are weaker as a result than female ones, accounting for the slightly higher death rate in male babies.

    source:internet
    [/FONT]
     
    • Like
    Reactions: KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ++ machan