machan mama puluwan kaarakam kiyawanawa nemei..
kawruhari danna ekek kiyapan mee minissunwa LRH eken elawapu kaalakanni kawda kiyala..
wal saththu lamai nathi wajaathakayo ne inne LRH ekee..
okkoma elawanawa..
(hari wisthara PM karapalla)
මරුන එක හොදයි තව ටිකක් ලොකු උනත් කොච්චර කියල වද විදින්නද,,

atta machan,,a podi ekage head eka,,15kglu,,kohoma iwasannada banHealth Minister ta complaint karanna.
-----Sanipa wena eka novena eka venama karunak. Ath Rijway hospital ekata bara ganna baa kiayala kiyanna ayithiyak naha. Rijway lama rohala private ekak neveine. Meka oyala apitath idiriyedi wenna puluwan, asanipayakata beheth ganna giyama bara ganna baha kiyala. MATHARA LAW STUDENT KARAPITIYA HOSPITAL EKATA GIYAMA BARA GANNA BAHA KIWWALU. ANTHIMEDHI COLOMBO HOSPITAL EKATA GENA KOTA LATE VADIE. ATHA KAPANNA UNA.complaint kara kiyala monawa karannada ban
උඔ දන්නවද සහෝ...කොච්චර විරූපි වුනත් මොකක් වුනත් අම්මට ඒකේ වගේ වගක් නැතිබව...තාත්තලටත් එහෙමයි.....අපි පිටින් ඉඳන් මරුණ එක හොදයි කිව්වට.අම්මලා තාත්තලාට එක් දරා ගන්න බැහැ![]()

දෙපැත්ත ගැනම හිතල කිව්වෙatta machan,,a podi ekage head eka,,15kglu,,kohoma iwasannada ban
අඩෝ මේ අර දුටු නොදුටු එකේ පෙන්නපු දරුවා නේද..?
පවු වැඩේ බං..
ඒත් මට නම් හිතෙනවා මැරුණ එක හොඳයි කියලා..
එහෙම ජීවත් වෙන එක එයාටත් වේදනාවක් දෙමාපියන්ටත් වේදනාවක්..
මැරුණ එකට දෙමාපියන්ට ලොකු වේදනාවක් ඇති..
ඒත් ඒ වේදනාව වැඩි කාලයක් තියෙන එකක් නැහැ..
නිවන් සුව!

අපිට හරියට නොදැන බනින්නේ බෑ, wenasa එකේ කිවුවා ලමයට තියන ලෙඩේ ගැන කිසිම දොස්තර කෙනෙක් කිසිම දෙයක් දන්නේ නෑ කියල, කාටවත්ම හොයාගන්න බෑ කියල. මේක ජානමය රෝගයක් syndrome එකක් නම් හොද කරන්න බෑ.
ඉස්පිරිතාල වලින් ලෙඩෙක් බාරගන්නකොට වගකීමක් තියනව, නිකන් පව් කියල වත්, මනුස්සකමට වත් ලෙඩ්ඩු බාරගන්න බෑ. සමහර විට ලෙඩා බාරගන්න බෑ කියන්න ඇති , එලෙව්වේ නැතුව ඇති, ඒත් දැන් කතාව එන්නේ රිජ්වේ එකෙන් ලමය මැරුව කියල.

කොහොම උනත් මම එකක් දන්නව, මෙතන නර්ස්ල මරන්න , හෙන ගහන්න කතා කරන උන්ගෙන් 98% ක්ම ඔය පොඩි එකා ලග හිටියොත් උගේ ලගට වත් යන්නේ නෑ අනිව

--------Karana sevayata padi[salary] gevanne podu janayage direct and indirect badhu salli walin.නිඅයම කතාව මචන්![]()
අනික අපෙ උන් ඔය කස්ටියට බනිනවා එත් කි දහක් හොද කරනවාද දවසකට එ ගැන වචනයක් කියන්නෙ නැහැ මිනිස්සු![]()
----------Hospital walata leddu bara ganna kota wagakimak thiyenawa kathawa piliganna baha. Beheth denawa, samaharunata suwa wenawa. samaharu suwa novi apahu yanawa. Marunoth morchariyata yawanawa. Mokakkdha meke thiyena wagakeema.නිඅයම කතාව මචන්![]()
අනික අපෙ උන් ඔය කස්ටියට බනිනවා එත් කි දහක් හොද කරනවාද දවසකට එ ගැන වචනයක් කියන්නෙ නැහැ මිනිස්සු![]()
----------අපිට හරියට නොදැන බනින්නේ බෑ, wenasa එකේ කිවුවා ලමයට තියන ලෙඩේ ගැන කිසිම දොස්තර කෙනෙක් කිසිම දෙයක් දන්නේ නෑ කියල, කාටවත්ම හොයාගන්න බෑ කියල. මේක ජානමය රෝගයක් syndrome එකක් නම් හොද කරන්න බෑ.