ඇයි බං උට නාකි මයිනා කියන්නේ?

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    අකුරු ලොප් වෙලා හැදිල තියෙන්නෙ
    මහින්ද -> මයින්ද -> මයින්න -> මයිනා
    මමත් හිතන්නේ මේක තමයි සීන් එක

    මහින්ද > මෛන්ද > මෛනා > මයිනා

    නාකි නිසා නාකි මයිනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම මහින්දට පරදින ගුපියො දුක නිවා ගන්ඩ කියන කතා ඕව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඌට නෙවී නේ මහින්දට මයිනා කියන්නේ
    අරු නං මැලේ ඩයල් එකක් වගේ
    නෑ මයිනා කිව්වේ නෑ 2005-2014 කාලේ . ඔය මයිනා සීන් එක ආවේ ගෝඨාබයට එකම හේතුව උගේ සුදු කොන්ඩේ සහ සුලිය . ඔය වගේ සුලියල් මයිනන්ගේ තියනවා නිකං ස්පෙන්සර් වගේ

    හැමදාම මහින්දට පරදින ගුපියො දුක නිවා ගන්ඩ කියන කතා ඕව
    ඔව් ඉතින් උබට පුක්ශණය කරන උන් ගැන උබට වරදක් පේන්නේ නෑනේ. මහින්ද ගූ ගොඩක් පෙන්නල එරෝසන් මේක රසයි කාපන් කිව්වත් උබ කනවා .
    ------ Post added on Sep 9, 2021 at 11:35 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඉතින් උබට පුක්ශණය කරන උන් ගැන උබට වරදක් පේන්නේ නෑනේ. මහින්ද ගූ ගොඩක් පෙන්නල එරෝසන් මේක රසයි කාපන් කිව්වත් උබ කනවා .
    ------ Post added on Sep 9, 2021 at 11:35 AM
    තොපිම කියන නකි මයිනට හැමදාම පැරදි පැරදි ඉදපියවු ගොන් බඩු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ලබන අවුරුද්දෙ අපි ගම් සබාව තියනව, රිදෙයි සෑහෙනට🤭🤭🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    තොපිම කියන නකි මයිනට හැමදාම පැරදි පැරදි ඉදපියවු ගොන් බඩු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ලබන අවුරුද්දෙ අපි ගම් සබාව තියනව, රිදෙයි සෑහෙනට🤭🤭🤭🤭
    ගම් සභාව බැරිනම් මරණාධාර සමිතියේ නිලවරණේ තියලා හරි පොහොට්ටුවට දිනන්න ඕනේ අන්න හරි . යුන්පී ගොන් බඩු හැදිගෑවිල යන්න එකෙන්ම 👍
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඉස්සර කාලේ 2000 වගේ තරුන අය වයසක අයට මයිනා,මැන්ටලේ චමින්ද වගේ නම් වලින් තමා ආමන්ත්‍රණය කලේ ඉතින් මේ ඩයල් එකත් නහින දෙහින කලේ බලේට පෙරේත කමේ මේකෙම ලැගලා ඉන්න නිසා නාකි මයිනා කියනවා ඇති