ඇයි බං කතිරය හරියට ගසන්නේ නැතුව.....

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලංකාවේ මිනිස්සු ඉගන ගෙන නැති උන් නෙම්ය් නේ.
    ඉතින් කොහොමද මෙහම වෙනේ ?

    මේක මානසික රෝගයක් මුල් කර ගෙන වෙන වැඩක් බන්.
    lack of personality disorder !
    එකට media සම්බන්දයි, education system එකත් සම්බන්දයි.
    එන්න ඒතමයි අවුල තියින්නේ.

    කලාතුරකින් එකෙක් තමයි ඔකින් එළියේ ඉන්නේ !
    මානසික ලෙඩ promote කරලා තමයි බලය තියා ගෙන ඉන්නේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ආණ්ඩු මාරු කරන්න මිසක් වෙන මොකටද
    ගොඩක් මීඩියා කරන එවුන් තමා මෙහෙම කරන්නේ
    සල්ලි අරන් බැන බැන යනවා

    ආයේ ආණ්ඩුවක් ආවම අනික් පැත්තෙන් සල්ලි අරන් බනිනවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,126
    113
    adala nene
    උබ කොහොමද හරියෙට කතිරෙ ගහන්න දන්නෙ නෑ කියන්නෙ
    උන් හරියට කතිරෙ අදින නිසා තමා වැඩි වලංගු චන්දෙ ප්‍රමානයක් තිබිල සෑර් දිනුවෙ :P :rofl: :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Gahanna ekek innath epai
    ඉන්න උන් ඉන්නවා බන්, මොකා හරි පත් වෙනවනේ.
    ඊලගට වෙන එකෙක් දා ගන්න එක නෙමයි වෙන්න ඕනේ දේ.
    මිනිස්සුන්ගේ personality එක හැදිලා , ඉන්න එක ලවා වැඩේ කර ගන්න.
    විගණනය වෙන්න නීති, සකස් කර ගන්න එක තමයි වෙන්න ඕනේ.

    ඉන්න එකට බල කරලා වැඩේ කර ගන්න පුළුවන් personality එකක් තියන මිනිස්සු ඕනේ.

    ඔය කියන්නේ බන් , ජනාදිපති උගේ අම්මට * කමක් නැහැ අපිට ඕනේ වැඩේ වෙන්න ඕනේ !
    පබයෙක් උනත් කමක් නැහැ, පබයෙක් නම් ඉතින් වඩා හොදයි !
    අපිට ඕනේ විදිහට අපිට ඉන්න ඕනේ.

    මේ video එකේ වගකීම මම ගන්නේ නැහැ, මම නෙමයි upload කරේ.
     
    • Haha
    Reactions: sakuntha1996