හඳුන්නෙත්ති EGO එක

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    ඡන්දෙ දිනන්න කලින් සුනිල් හඳුන්නෙත්ති වට්සැප් මැසේජ්වලට රිප්ලයි කරා (බොරුවට හරි), නැත්නම් මිනිහට කෝල් කරන්න කියල මැසේජ් එව්වා..

    දැන් පොරව contact කරන්නත් බෑ.. අමුතු EGO එකක ඉන්නෙ වගේ දැනෙනව..

    ඇයි බං ඒ?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,948
    9,787
    113
    ගොවියොත් නාමල් කරුණාරත්න කියන ඵකාව හොයාගන්න බැරුව දඟලනවා..
     
    • Sad
    Reactions: moveon

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,278
    5,340
    113
    ලන්කාවෙ බත්කන ජනතාවගෙ-ගොවියන්ගෙ නිල නොවෙන නිල ඇමති.කොයි ආන්ඩුව ආවත් හාල් ඇමති.
    පොරගෙ විධායක බලේ ජනාදිපතිටත් උඩින්

     
    • Like
    Reactions: moveon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,186
    76,978
    113
    ඡන්දෙ දිනන්න කලින් සුනිල් හඳුන්නෙත්ති වට්සැප් මැසේජ්වලට රිප්ලයි කරා (බොරුවට හරි), නැත්නම් මිනිහට කෝල් කරන්න කියල මැසේජ් එව්වා..

    දැන් පොරව contact කරන්නත් බෑ.. අමුතු EGO එකක ඉන්නෙ වගේ දැනෙනව..

    ඇයි බං ඒ?
    උන් හැම එකාගෙම කැරිම ego එකක්නෙ බන් තියෙන්නෙ. ජිවීතේට කිසි දෙයක් achieve කරපු නැති, ඩිග්‍රී එකක් කරේ එල්ලන් ඒක ලෝකෙම කියලා හිතන උන්ගෙ පොදු ලක්ශනයක් තමා ඕක. 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,929
    1
    63,214
    113
    Mother Earth
    මෛත්‍රි පාල කැරි පකයා හිටපු දවස්වල තමයි මූ ගේමක් ගැහුවෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: moveon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,789
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හඳුන හොඳයි බන්. ඔය සීන් එක මන් මේකෙ කලින් දාල ඇති. ආසන සංවිදායකයන්ට් යන එන මන් නෑ. ඕක ඉස්සර අපෙ පැත්තට එනව.

    නලින්ද ගෙරියා බලහන්කො.. ගෙරියගෙ ego එක. ඌ ජනාධිපති වගේ ඉන්නෙ.
     
    • Like
    Reactions: moveon

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,965
    3,540
    113
    ඡන්දෙ දිනන්න කලින් සුනිල් හඳුන්නෙත්ති වට්සැප් මැසේජ්වලට රිප්ලයි කරා (බොරුවට හරි), නැත්නම් මිනිහට කෝල් කරන්න කියල මැසේජ් එව්වා..

    දැන් පොරව contact කරන්නත් බෑ.. අමුතු EGO එකක ඉන්නෙ වගේ දැනෙනව..

    ඇයි බං ඒ?
    uba unta msg ehemath karanawada ban? :baffled:
     
    • Like
    Reactions: moveon

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    359
    1,322
    93
    හිතපන් ජීවිත කාලෙම තමන් කිසිම දෙයක් achieve කරගෙන නෑ, හඩු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ, යන්නේ පක්ෂෙන් දුන්න දිරපු ජීප් එකේ. දේශපාලකයෙක් උනාට කවුරුවත් ගණන් ගන්නේ නෑ, සර් කියන්නේ නෑ, V8 එකක් නෑ, ජයශාන්ත අයියගේ අනුකම්පාව උඩ කන්න බොන්න හම්බවෙන්නේ. ගෙදර ගෑණි බනිනවා තොගේ කතාව රටම හදන්න ළමයින්ට කන්න දෙන්න රු.10,000ක් හොයන්නේ නෑ කාලකණ්නියා කියලා. ගෑණිට හුකන්නත් වඳින්න ඕනේ. නෑදෑයෝ උඹව අඳුරනවා කියන්නෙවත් නෑ.

    එහෙව් පොරකට එකපාරම නොහිතු විදියට ඡන්දයක් දිනලා ඇමතිකමක් හම්බ වෙනවා, ලොකු බිස්නස් කාරයෝ නිකං දේවල් ගෙනත් දෙනවා, මිනිස්සු ගෞරවයෙන් බලනවා, සර් කියනවා, ලක්ෂ ගානක් ආදායම වැඩි වෙනවා, ගේමක් ගහන්න චාන්ස් එකක් හම්බ වෙනවා, ගෑණි උනත් ඉස්සර වගේ නෑ ගරුකරනවා, පොඩි කෑල්ලක් දෙකක් ඇදගන්න චාන්ස් එක හම්බ වෙනවා, නෑදෑයෝ ආඩම්බරෙන් උඹ ගැන කියනවා, දැන් අඳින ෂර්ට් එක රු.50,000යි. ෆෝන් එක ලක්ෂ 4යි, යන වාහනේ කෝටි 5යි.

    ඒ වගේ ජීවත් උන එවුන්ට මෙහෙම උනාම වෙන මොනවා වෙන්නද? දැන් උට අමතකයි උගේ අතීතය, දැන් උට ජයශාන්ත වගේ නිකං කඹුරන ගොබ්බයො සිය ගානක් වටේට ඉන්නවා. හැබැයි ගම්වල බෝක්කු උඩ මුන්ගේ පෝස්ටර් ගහන උන්ට සඕදරයා කිව්වම බඩු යනවා....එහෙම නැති උනාම දැන් තරහයි. මුන්ට දැන් උන් ඕනේ නෑ කියන එක උන් තේරුම් ගන්න ඕනේ.