ඇයි බං කොලබ හැමතැනම ඩ්‍රෝන් යන්නෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මෝදි enava.. Ada havasa base line eka vahai.. heta gallface e avata vahanava
    ඇයි බං ඒ

    කටුනායක හයිවේ එක හවස 6 ඉදන් වහනවා කියලා තියෙනවා.
    පොරට හෙලිකොප්ටර් එකකින් යන්න බැරිද
    5:30 ට වගේ ඔරුගොඩවත්තන් වාහන පෝලිමක් එන්ටර් උනා.. ඇම්බියුලන්ස් එකකුත් සද්දෙ ව්හගෙන සයිඩ් කරගන්න උනා
    ------ Post added on Apr 4, 2025 at 8:55 PM