මටත් ඔය වගේ සීන් එකක් උනා.
Three wheel driver කෙනෙක් gas හොයා හොයා හැම තැනම යනවා. වැස්ස නිසා හොඳටම තෙමිලා මිනිහා, රෙදි 2ත් බාගෙට දාලා තිබුනේ..
මගෙන් ඇහුවා gas ගන්න තැනක් දන්නවද කියලා.
සමහර විට hire එකක් යන්න තියන තෙල් ටිකත් gas හොය හොය ඉවර වෙන්න පුළුවන්.

mehe 60