ඇයි බං මෙහෙම ඩිස්ප්ලේ එක distort වෙන්නෙ

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    කම්පියුටර් එක Restart කලාම හරියනව

    කලින් තිබුණ මදර්බෝඩ් එකටත් මෙහෙම වුණා
    අලුත් බෝඩ් එකටත් මෙහෙම වෙනව

    හැබැයි වෙලාවකට විතරයි.
    ප්‍රොසෙසර් එකේද අවුල :oo:


    Capture.jpg
    Capture1.jpg
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කම්පියුටර් එක Restart කලාම හරියනව

    කලින් තිබුණ මදර්බෝඩ් එකටත් මෙහෙම වුණා
    අලුත් බෝඩ් එකටත් මෙහෙම වෙනව

    හැබැයි වෙලාවකට විතරයි.
    ප්‍රොසෙසර් එකේද අවුල :oo:


    Capture.jpg
    Capture1.jpg
    Restart කරාම හරි යනවා කියන්නේ ඕක restart, shutdown කරන්නේ නැතුව තිබිලා graphics drivers වලට මඤ්ඤං වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: tin_kiri

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Try VGA card Functionality by running Prime 95 for 30 minutes straight.
    if there is no error then check the Ram modules by running memtest86+
     
    • Love
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Vga driver eka ain karala balanna
    අනේ මංද බං කලින් බෝඩ් එක තියෙද්දිත් එහෙමයි
    බෝඩ් එක මාරු කෙරුවට පස්සෙ SSD එකක් ගහල වින්ඩෝසුත් අලුතින් දැම්මනෙ
    තාමත් එහෙම වෙනව
    හැබැයි හැමතිස්සෙම එහෙම වෙන්නෙත් නෑ ඉදල හිටල තමා වෙන්නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මංද බං කලින් බෝඩ් එක තියෙද්දිත් එහෙමයි
    බෝඩ් එක මාරු කෙරුවට පස්සෙ SSD එකක් ගහල වින්ඩෝසුත් අලුතින් දැම්මනෙ
    තාමත් එහෙම වෙනව
    හැබැයි හැමතිස්සෙම එහෙම වෙන්නෙත් නෑ ඉදල හිටල තමා වෙන්නෙ
    On board vga?

    ehemam cable eke hari display eke hari awlak wenna athi
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කම්පියුටර් එක Restart කලාම හරියනව

    කලින් තිබුණ මදර්බෝඩ් එකටත් මෙහෙම වුණා
    අලුත් බෝඩ් එකටත් මෙහෙම වෙනව

    හැබැයි වෙලාවකට විතරයි.
    ප්‍රොසෙසර් එකේද අවුල :oo:


    Capture.jpg
    Capture1.jpg
    Ramesh Anuradha thamai ME INNE

    @AnuradhaRa එකවුන්ට් එකෙන් ආවොත් උත්තර දෙනවා. නැත්නම් බෑ.

    @AnuradhaRa @tin_kiri @Silape
    Ramesh Anuradha PUTHA, SCREENSHOT OHOMA DANNA EMA META DATA WALIN MATTU WENAWA
    ------ Post added on Jul 31, 2023 at 8:42 PM
     

    Attachments

    • Screenshot 2023-08-01 at 1.10.56 am.png
      Screenshot 2023-08-01 at 1.10.56 am.png
      236.1 KB · Views: 46
    • Wow
    Reactions: elakiriaddict