ඇයි බං මේම?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1704904560909.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    අපි දන්නේ නැති උනාට කාගේ හරි ලොකු drama එකක මෙයා ප්‍රධාන කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. drama එකේ අවසානේ වෙනකන් බලන්න තමයි වෙන්නේ. අමිත් වීරසිංහ ගනින් මුලින් ආවේ කොහොමද, අන්තිමේ දීගන මිනිමරාගන්න ලෙවල් වෙනකන් ගෙනියපු ටාස්ක් ටික බලපන් හිතන්න අමාරුයි නේද ..අන්තිමේ බෝම්බගස්සල ගෝටාබය මුස්ලිම් අන්තවාදේ නතරකරන්න ඉල්ලන්න එනකන්ම. කාටවත් උනේ මොකක්ද කියල හිතාගන්න බැරි උනා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආගම සම්බන්ද සීන් වලට බහින උන් නම් බොහෝවිට ඩ්රාමාවල ඇක්ටර්ස්ලා.
    ඩිරෙක්ටර්ස්ලා තමයි උන් බේර ගන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider