ඇයි බං මේ ගෑණු සුදු වෙන්න දඟලන්නේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ඔරිජිනල් ස්කින් කලර් එක පට්ටයිනේ

    1736148332663.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    genu wedi hariyak owa karanne rellata,
    adumak andath ehemai, aishwaraya rai adinawa wage adum lankawe wangedi wage genu adinne aishwaraya wage hithagena, ithin oka adan pare yaddi okunge mind set eka thiyenne thaman diha minissu balanne aishwaraya rai wage kiyala hithagena panty wet karan yana ekai

    wedi hariyak genu kawadawath thamanta gelapena dewal karanne naha, wena kenek balala eka karanawa, set wenawada nedda kiyana eka adala naha.
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    උත්තරේ සරලයි. සුදු කෙල්ලෙකුයි කළු කෙල්ලෙකුයි හිටියොත් හැමෝම මුලින්ම බලන්නෙ කවුරු දිහාද (කොල්ලෙක් උනත් මෙච්චර තමයි.)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    උත්තරේ සරලයි. සුදු කෙල්ලෙකුයි කළු කෙල්ලෙකුයි හිටියොත් හැමෝම මුලින්ම බලන්නෙ කවුරු දිහාද (කොල්ලෙක් උනත් මෙච්චර තමයි.)
    මම නම් බලන්නේ ඇ⁣ඟේ හැඩය දිහා. පාට අදාලම නැත
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මම නම් බලන්නේ ඇ⁣ඟේ හැඩය දිහා. පාට අදාලම නැත
    ඒක වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් එහෙම නෙවෙයිනෙ බන්. බොරු කියන්න ඕන්නෑ මට නං පාටට ඇහැ යනව.හිතපන් ට්වින්ස්ල දෙන්නෙක් හිටියොත් එකම සයිස් එකම ෆිගර් එකක් කළුයි එකක් සුදුයි, අනිවා සුදු එකටනෙ මුලින්ම ඇහැ යන්නෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඒක වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් එහෙම නෙවෙයිනෙ බන්. බොරු කියන්න ඕන්නෑ මට නං පාටට ඇහැ යනව.හිතපන් ට්වින්ස්ල දෙන්නෙක් හිටියොත් එකම සයිස් එකම ෆිගර් එකක් කළුයි එකක් සුදුයි, අනිවා සුදු එකටනෙ මුලින්ම ඇහැ යන්නෙ.
    hugak aya balanne sudu ekkena thama

    dan fair and lovely ehema tiyenne sudu wennane.. hugak aya hitanne sudu kianne lassana kiala, e hinda tamai wedi hariyak minissu hansamali, dan hugak politicians and sangeetha la ehema hame pattata wada degunayak sudu wela tiyenne