පොර linkdin, insta, fb, tiktok හැම එකේම වගේ ඉන්නවා active ව. මට හිතෙනවා මොනව හරි reasons ඇති කියල epstein file case එකේ පොරට උන අවමානෙ මැකෙන්න එකට අමතරව. උබලට්ස් මොකද හිතෙන්නෙ?
https://www.facebook.com/share/r/1JXUyYwe7L/
https://www.facebook.com/share/r/1JXUyYwe7L/