ඇයි බං catholic උන් මෙහෙම?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පලයන් ජාතිවාදී පරය යන්න. ජේසුතුමාගේ නැවත එපදීම වගේ උන ජීවන්ත පියතුමා වගේ උත්තමයෝ නිසා තමය් අද උඹල කාල ඇඳලා ඉන්නේ. අරගලේට ජය වේවා


    View attachment 181512
    View attachment 181513
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සමහර වයසක අය එහෙම තමා.. උන් ඔය වගේ උපදෙසක් දුන්නම හා කියලා ගණන් ගන්නේ නෑතිව හිටියාම ඉවරයි.. මොන ලබ්බක් ද? ඕවා ආගම් වල වෑරදි නෙමේ. ඒවා වල ඉන්න සමහර පූජකයන්ගේ වෑරදී. උන් තමා අන්ධ භක්තිකයෝ හදන්නේ.. ගල් ගොඩේ බිම පෙරලෙන ආගම් භක්තිකයෝ දෑකලා නෑද්ද? ඕව්වා ඔහොම තමා. හොදම දේ ගණන් නොගෙන ඉන්න එක
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මන් කාලෙකට කලින් බැංකුවක IT dip එකක වැඩ කරද්දී මගේ ලොක්කා යුදෙව් වලට සම්බන්ද පල්ලි සීන් එකක හෙනම භක්තිකයෙක්..ඉරිදට පල්ලියෙමයි..උගේ ළමයි දුන්නෙත් දෙයියෝ කියල මිනිහ කියන්නේ..අපේ එකපාරක මේන් සර්වර් වල ප්‍රශ්නයක් වෙලා DR එකෙන් දිවුවේ,IBM උන් DMS එකේ උන් ඇවිල්ල අවුල හොයනවා දවස් තුනක් ගියා සර්වර් ගොඩ දා ගන්න,අපි අරුන් එක්ක දවස් තුනම නිදි නැහැ..ඔන්න තුන් වෙනි දවසේ මේන් සර්වර් අප් උනා..අපේ උන් සතුටට අප්පුඩි ගැහුවා ඒ අතරේ අපේ ලොක්කා කියපි මම ඊයේ ප්රේ කරා අපේ දෙයියෝ නිසා මේක ගොඩ ගියේ කියල..අනේ අම්මපා ලොක්ක නෙවෙයිනම් මම ගහනවා උගේ ඔලුවෙන් පැණි බේරෙන්න.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ohoma sampradika auntyla dennek Colombo apu welawaka awa ape gedara
    man thamai Gate eka ariye. ge athulata awama wife awa eliyata
    wife adan hitiye Hot short ekak , dakka gaman hik gawila eka diha baluwa as loku karagena :lol:
    T eka bigannath bari una hariyata. sahena apahasuwen hitiye denna. dawalta kanneth nathiwama giya. ape gedara hitiyoth apagathawei kiyala bayata wenna athi.