ඇයි බං

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,041
    113
    ඇයි බං කලබල වෙලා යකෝ ශ්‍රි ලාංකිකයෙකුටනේ දුන්නේ ජාතිය ගැන කතා කරන්න කලින් හදවතට තට්ටු කරලා බලපල්ලා මනුස්ස කම තියේද කියලා ඇයි ඒ මනුස්සයා ඉපදුන රටේ විපක්ෂ නායක කම කරන්න බැරිද සිංහල බහුතරයක් බෞද්ධයොනේ කියවපල්ලා වසල සුත්‍රය මනුස්සයෙක් උපතින් උසස් හො පහත් වෙන්නේ නැ දැන්වත් පිලිගනිල්ලා හැමොම ශ්‍රිලාංකිකයෝ
    11959983_10153475429596259_1145791386763976579_n.jpg
     
    • Like
    Reactions: Troop