ඇයි බන් අනුර කුමාර අපිව ඇන්දුවේ?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ කොහෙද බ්අං බයිසිකලෙන් පාර්ලිමෙන්තු යනවා කියලා කිව්වේ... අනිත් එක එහෙම කිව්වත් ඒක විස්වාස කරන්න තරම් උඹ මෝඩද... ඒ මනුස්සයා ගිහින් තියෙන්නෙ ඩබල් කැබ් එකක... ඕක ඔනේ නම් ලක්ශ 70ක් වෙයි... ඒ වුනාට ආණ්ඩුවෙ පල් හොරුන්ගේ බල්ලෝ අරන් යන්නෙත් ලක්ශ 100 ඩිෆෙන්ඩර් වල...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඌ කොහෙද බ්අං බයිසිකලෙන් පාර්ලිමෙන්තු යනවා කියලා කිව්වේ... අනිත් එක එහෙම කිව්වත් ඒක විස්වාස කරන්න තරම් උඹ මෝඩද... ඒ මනුස්සයා ගිහින් තියෙන්නෙ ඩබල් කැබ් එකක... ඕක ඔනේ නම් ලක්ශ 70ක් වෙයි... ඒ වුනාට ආණ්ඩුවෙ පල් හොරුන්ගේ බල්ලෝ අරන් යන්නෙත් ලක්ශ 100 ඩිෆෙන්ඩර් වල...

    අනික මු එකක ගිහින් තියෙන්නෙ අනිත් උන් යන්නෙ 15ක් විස්සක විතර :rofl: බලය නැති චන්දිකාටත් වාහන 8ක් ද කොහෙද දිලා තියෙන්නෙ ලක්ශ 8ක් විතර ජනතාව නියොජනය කරන නායකයෙක් ලංකාවෙ වගෙ රටක ඔහොම ඔය විදියට ඉන්නවා කියන එකටම මල් තියන්න ඔන:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඌ කොහෙද බ්අං බයිසිකලෙන් පාර්ලිමෙන්තු යනවා කියලා කිව්වේ... අනිත් එක එහෙම කිව්වත් ඒක විස්වාස කරන්න තරම් උඹ මෝඩද... ඒ මනුස්සයා ගිහින් තියෙන්නෙ ඩබල් කැබ් එකක... ඕක ඔනේ නම් ලක්ශ 70ක් වෙයි... ඒ වුනාට ආණ්ඩුවෙ පල් හොරුන්ගේ බල්ලෝ අරන් යන්නෙත් ලක්ශ 100 ඩිෆෙන්ඩර් වල...

    ඕක ලක්ෂ විස්සක් වෙයි ඕන නම් පර්මිට් එකට ගද්දි​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනික මු එකක ගිහින් තියෙන්නෙ අනිත් උන් යන්නෙ 15ක් විස්සක විතර :rofl: බලය නැති චන්දිකාටත් වාහන 8ක් ද කොහෙද දිලා තියෙන්නෙ ලක්ශ 8ක් විතර ජනතාව නියොජනය කරන නායකයෙක් ලංකාවෙ වගෙ රටක ඔහොම ඔය විදියට ඉන්නවා කියන එකටම මල් තියන්න ඔන:rofl:

    ඔව් බං... මේ අමන ගෝතයින්ට ආණ්ඩුවේ කුක්කෝ කරන වැරදි පේන්නේ නෑ..
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඌ කොහෙද බ්අං බයිසිකලෙන් පාර්ලිමෙන්තු යනවා කියලා කිව්වේ... අනිත් එක එහෙම කිව්වත් ඒක විස්වාස කරන්න තරම් උඹ මෝඩද... ඒ මනුස්සයා ගිහින් තියෙන්නෙ ඩබල් කැබ් එකක... ඕක ඔනේ නම් ලක්ශ 70ක් වෙයි... ඒ වුනාට ආණ්ඩුවෙ පල් හොරුන්ගේ බල්ලෝ අරන් යන්නෙත් ලක්ශ 100 ඩිෆෙන්ඩර් වල...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    JP541xE.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනුර මරුටියක ගියානම් වෙන දේ
    හයිලක්ස් සැප රියක් නොවෙයි. පාර්ලිමේන්තු
    මන්ත්රීවරැන්ට දෙන වාහන බලපත්ර කාණ්ඩය
    යටතේ ලබාගත හැකි සුව පහසු අවම, ඉන්ධන
    කාර්යක්ෂමතාව වැඩිම රථය
    ටොයොටා හයිලක්ස් ලීටර් 2.4 රථය.
    වගකීමෙන් කියන්නෙ මචං. මරැටි
    වගේ ගොං කරත්ත වලින් ඔය දාන
    සෙල්ලං දාන්න බෑ. රට වටේම ඉන්න සාමාන්ය
    මිනිස්සු අතරට යන්නයි පහුවදා පාර්ලිමේන්තු
    යන්නයි සේරමටම කියාපු බඩුවක් තමයි මේ..(අනුර අනතුරට පත් වූ රථ‍ය)
    අනුර මරැටියක ගියා කියල හිතමු. එහෙනම්
    මේ වෙනකොට නිව්ස් එක වෙනස්. මරැටිය
    පපඩම්. ශෝකප්රකාශ තියේවි එකසිය ගානට.
    පාඩුව රටට.
    නාඳුනන තුවක්කු කාරයෙක්ට උනත් මරැටියක්
    චේස් කරල ගේමක් දෙන එක සිම්පල්.
    පිටිපස්සෙ ඉඳං වෙඩි තියයි ගානට පපුවට
    වදින්න. අපිට කොමෙන්ට් කරන්නත් තිබුන
    ඕනවට වඩා සකසුරැවම් කම නිසා සිදුවුණු
    අනතුරක් කියල..
    (චාමික චිරත් දෙව්පුරගෙන් උපුටාගත්තකි)

    5323_685738134841394_8335825255757806066_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඌ කොහෙද බ්අං බයිසිකලෙන් පාර්ලිමෙන්තු යනවා කියලා කිව්වේ... අනිත් එක එහෙම කිව්වත් ඒක විස්වාස කරන්න තරම් උඹ මෝඩද... ඒ මනුස්සයා ගිහින් තියෙන්නෙ ඩබල් කැබ් එකක... ඕක ඔනේ නම් ලක්ශ 70ක් වෙයි... ඒ වුනාට ආණ්ඩුවෙ පල් හොරුන්ගේ බල්ලෝ අරන් යන්නෙත් ලක්ශ 100 ඩිෆෙන්ඩර් වල...

    :dull: කතා කරලා වැඩක් නෑ..... :baffled: