මම වැඩක් කරගන්න ඕන වේලා මාකට් පේලෙස් එකේ ගන්න ඇහුවා රු.40000/= ක් ඉල්ලුවා (සිංහල කොල‌්ලෙක් - demo දැම්මා පට්ට චාටර්)
fiverr එකේ බංගලියෙක් ගෙන් demo ගත්ත පට්ට බන් - ඒකට කියලා වැඩේ කරගත්ත $4 ගියේ. අපි සිංහල උන්ට වැඩ දෙන්න ගියාම වෙන දේ.