ඇයි බන් කවුරුත් nissan sedan ගැන කතා නැත්තෙ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    අඩො අර nissan almera එක පට්ට ලස්සන වන්ඩියක්නෙ බන්, සිඩාන් හොයා උන් ඕක බලනවද? මම හිතන්නෙ ටොයෝටා හරි honda city මගුලක් ගන්නවට වඩා මේක ලස්සන option එකක් කියලා. ගානත් ලක්ශ 150ට අඩුයි.

    https://www.nissanlk.com/nissan-almera/
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    Nissan CVT phobia eka hinda wenna ona, Yaris ATIV aluth ekath lassanayi
    yaris ativ එක මේකට වඩා හොදයි

    නිසාන් එකක් කවුරුත් කෝටියක් දීලා ගන්නෑ දැන් (මොළයක් තියෙන මිනිහෙක්)

    අනික මේ රෙද්දත් 1L turbo කුරුම්බැට්ටියක් ඕයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,214
    47,045
    113
    :yes: ලංකාවේ උන් දුවන්නේ එකම මොඩෙල් පස්සේ..ඒත් ඒවාට වඩා සුපිරි වාහන ඕන තරම් තියෙනවා.ඉක්මන් කරන්න හෙලි ටුවර් ඵකක්, තායි ටුවර් ඵකක් free යන්න ඕනනම්...:cool:

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    Nissan bellen ne ban inne.bankrupt wenna onna menna.leda godai.magnite eka arenna godak anith models recall karala tibba engine gini gannawata me lagadi
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,214
    47,045
    113
    Nissan bellen ne ban inne.bankrupt wenna onna menna.leda godai.magnite eka arenna godak anith models recall karala tibba engine gini gannawata me lagadi

    ඉන්දියාවෙන් සල්ලි වලට ගන්න ඉන්නේ නිසාන්..🤩
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,833
    16,760
    113
    CVT

    Running Man Abandon Thread GIF by MOODMAN