ඇයි බන් කෙල්ලෝ හරිම සිනිදු?

Shelter

Member
Jan 9, 2019
183
16
0
ඇයි බන් කෙල්ලෝ හරිම සිනිදු?

ලෝකේ ලස්සනම දෙය කාන්තාව කිව්වොත් මම වැරදි නැහැ නේද​?
වල්කමකට නෙමෙයි.. ඒත් ඉතින් එයාලගේ ශරීරය හරිම ම්‍රුදු, මොලොක් ඇයි? පියයුරු යනු ලෝකයේම සිනිදුම දෙය වෙලා ඇත්තේ ඇයි?

ඒවගේම ඇයි කොල්ලෝ, කෙල්ලොන්ගේ රහස් ප්‍රදේශ බලන්න මෙච්චර වලිකන්නේ? කාන්තාවකගේ ලින්ගික අවයවය ඉතින් පොන්*යෝ නොවෙන ඕන කොල්ලෙක්ට ආස හිතෙන දෙයක් නේද​? අපි ඉතින් අපේ අත්ලවල් හම යනකන් වැල බලන්නෙත් ඕකටම නේද​?

ඒත් ඉතින්, කොල්ලෝ ඇයි දරදන්ඩු? උන් කැත​? ඇයි අපිට කොල්ලන්ව ලස්සනට පේන්නේ නැත්තේ?
මට නම් හැම කොල්ලෙක්ම කැතයි, අප්‍රසන්නයි! ඇයි ඒ?

මමනම් හිතන්නේ අපිව ස්වබාවිකවම ප්‍රෝග්‍රැම් කරලා තියෙන්නේ තම වර්ගයා බෝ කරන්න කියලයි. ඒකයි අපිට කොල්ලන්ව ආකර්ශනය නොවෙන්නේ!

උඹලගේ අදහස් දැනගන්න කැමතියි!

කරුණාකරලා මානසික ආබාධිතයන් ත්‍රෙඩ් එකේ ගොම්පා රිප්ලයි දැමීමෙන් වලකින්න යයි මම කාරුනිකව අයදිනවා..
 
Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    machan pirimiya kiyana satha tamai lassana umba ganu angakui pirimi angakui ekata tiyala balanna hodata strong mussles tiyenne pirimiyata. eka hama sathatama podui. pusek balaliyek dakka gaman kiwwahaki. physically lassana pirimi satha. ganu lassana piriminta e reproduction ekata hadagahila tiyenne. overall baluwama strong male thama lassana hama sathagema.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අද ජෙන්ට ගහල ඔෆිස් ගියාට ගුහාවේ ඉන්න කාලේ දඩයමේ ගිහින් සත්තු මරල, ගස් උඩ නැගල මී වද කඩල, වෙන කණ්ඩායම් එක්ක සටන් කරලා පවුල් නඩත්තු කරන්න උදව් උනේ ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය(කලිසම් රෙද්දකින් ඒ අතීතෙ වහන්න බෑ මහත්තයෝ). මහ කැලෑ මැදින් දවසට හැතැප්ම 20,30ගාණ ඇවිද්දා.. අතේ උල් කරපු ගල් පතුරු, ලී හෙල්ල. මේව එක්ක ජිවිතේ ගෙනියද්දි ගොරොසු නොවී කැත නොවී, හැදි දැඩි නොවී තියෙන්නේ කොහොමද? ඒ කාලේ ගැණු අය ගල් ගුහාවේ ළමයිව බලාගෙන, අලයක් කොළයක් ගලෝගෙන මනුස්සය ආහර අරන් එනකන් ඇතුලට වෙලා ජීවත් උනා..එයින් අවුරුදු දහස් ගාණක් ගත වුනත් අපේ ජාන වලට කා වැදිච්ච දේවල් 99%ක්ම තාම ඇගේ තියෙන්නේ...තව අවුරුදු 500ක් 1000ක් ලෝකෙ විනාශ නොවී තිබ්බොත් අනිවා ඔය පිරිමියගේ පිරිමි ගතියත් ගැණියගේ ගැණුගතියත් අඩු වෙලා යනවා ටික ටික... මිනිස්සු ගැන කතාව ඕකයි.. සත්ත්ව ලෝකෙ ගොඩක්ම තියෙන්නේ ගැනු සතාව ආකර්ශනය කර ගැනීම... මොණරා හෙන කැත සෙබඩට පේන්න නැටුමක් දානවා ආකර්ශනේ කරගන්න...

    ඔව් අනිවාර්යෙන්ම අපිව සොබාදහමෙන් මවල තියෙන්නෙම වර්ගයා බෝ ක්‍රන්න.. නූතනේ මොක මොන බයිලෙ ගැහුවත් ඒක තම යතාර්ථය.. හැමෝම හොද ගෙයක් හදල හොදා වාහනයක් ගන්නේ හොදට සල්ලි හොයන්නේ හොදට ඉගෙනගන්නේ මේ හැමදේකම අන්තිම ටාගට්1 තමා ස්ට්‍රොන්ග් ෆැමිලි1ක්....
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හරි. අපිව program කල්ල තියෙන්නෙ ඒවට ආස හිතෙන්න තමා. එහෙම නැතුව program වෙන උන්, ඒව මැඩපවත්වගන්න පුලුවන් වෙන්න program වෙන උන්, program එක පරාද කරන උන් වර්ගයා බෝ කරන්නැතුව ඉන්නව. වර්ගයා බෝ කර කර යන්නෙ ඔය කියන විදිහට program වෙච්චි උන් විතරයි :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,685
    113
    colombo
    are u mad? කෙල්ලන්ගේ මොන ලස්සනක්ද කොල්ලෝ තමයි ලස්සන <3 කෙල්ලන්ගේ සිනිඳු බවට මන් අසා නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෙල්ලංගෙ අධස්චර්මයේ මේද ස්ථරය ගනකං වැඩියි. ඒකයි ඔය සිනිදු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Kellata gym yanna kiyala awata passe pussy sniff karala balapan anithya terei
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    අද ජෙන්ට ගහල ඔෆිස් ගියාට ගුහාවේ ඉන්න කාලේ දඩයමේ ගිහින් සත්තු මරල, ගස් උඩ නැගල මී වද කඩල, වෙන කණ්ඩායම් එක්ක සටන් කරලා පවුල් නඩත්තු කරන්න උදව් උනේ ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය(කලිසම් රෙද්දකින් ඒ අතීතෙ වහන්න බෑ මහත්තයෝ). මහ කැලෑ මැදින් දවසට හැතැප්ම 20,30ගාණ ඇවිද්දා.. අතේ උල් කරපු ගල් පතුරු, ලී හෙල්ල. මේව එක්ක ජිවිතේ ගෙනියද්දි ගොරොසු නොවී කැත නොවී, හැදි දැඩි නොවී තියෙන්නේ කොහොමද?
    ------------------------------------------

    පරිණාම වාදයට අනුවම කියනවනම් ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය තියන උන්ට ඔය වැඩ ටික හොඳට කරන්ඩ පුළුවන් හින්ද ඒ type එකේ පිරිමින්ගේ ජාන සවබවිකවම ඉදිරි පරම්පරාවලට ගියා. දුර්වල පිරිමි ජාන ඊළඟ පරම්පරාවලට නොගිහින් ටික ටික නැතිවෙලා ගියා.

    ඔහොම තමා පිරිමි ගනුන්ට වඩා ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය තියන උන් උනේ
    .

    ---------------------
     
    ekenma
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    අද ජෙන්ට ගහල ඔෆිස් ගියාට ගුහාවේ ඉන්න කාලේ දඩයමේ ගිහින් සත්තු මරල, ගස් උඩ නැගල මී වද කඩල, වෙන කණ්ඩායම් එක්ක සටන් කරලා පවුල් නඩත්තු කරන්න උදව් උනේ ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය(කලිසම් රෙද්දකින් ඒ අතීතෙ වහන්න බෑ මහත්තයෝ). මහ කැලෑ මැදින් දවසට හැතැප්ම 20,30ගාණ ඇවිද්දා.. අතේ උල් කරපු ගල් පතුරු, ලී හෙල්ල. මේව එක්ක ජිවිතේ ගෙනියද්දි ගොරොසු නොවී කැත නොවී, හැදි දැඩි නොවී තියෙන්නේ කොහොමද? ඒ කාලේ ගැණු අය ගල් ගුහාවේ ළමයිව බලාගෙන, අලයක් කොළයක් ගලෝගෙන මනුස්සය ආහර අරන් එනකන් ඇතුලට වෙලා ජීවත් උනා..එයින් අවුරුදු දහස් ගාණක් ගත වුනත් අපේ ජාන වලට කා වැදිච්ච දේවල් 99%ක්ම තාම ඇගේ තියෙන්නේ...තව අවුරුදු 500ක් 1000ක් ලෝකෙ විනාශ නොවී තිබ්බොත් අනිවා ඔය පිරිමියගේ පිරිමි ගතියත් ගැණියගේ ගැණුගතියත් අඩු වෙලා යනවා ටික ටික... මිනිස්සු ගැන කතාව ඕකයි.. සත්ත්ව ලෝකෙ ගොඩක්ම තියෙන්නේ ගැනු සතාව ආකර්ශනය කර ගැනීම... මොණරා හෙන කැත සෙබඩට පේන්න නැටුමක් දානවා ආකර්ශනේ කරගන්න...

    ඔව් අනිවාර්යෙන්ම අපිව සොබාදහමෙන් මවල තියෙන්නෙම වර්ගයා බෝ ක්‍රන්න.. නූතනේ මොක මොන බයිලෙ ගැහුවත් ඒක තම යතාර්ථය.. හැමෝම හොද ගෙයක් හදල හොදා වාහනයක් ගන්නේ හොදට සල්ලි හොයන්නේ හොදට ඉගෙනගන්නේ මේ හැමදේකම අන්තිම ටාගට්1 තමා ස්ට්‍රොන්ග් ෆැමිලි1ක්....

    :yes:

    දැනුත් genetic වලින් ආව ලක්ෂණ අයින් වෙලා යන්න පටන් අරන් තියෙන්නේ. පිරිමි අයගේ testosterone මට්ටම මීට අවුරුදු 100 කට කලින් හිටිය අයට වඩා දැන් ගොඩක් අඩුයි කියනවා. දඩයම් කරන වගේ දේවල් වලින් හම්බ උන ක්ෂණික තිරණ ගැනීම්, වේගවත් බව ඔක්කොම දේවල් හුඟක් ඉක්මණට අයින් වෙලා යයි. අන්තිමට ගැනු පිරිමි වෙලා පිරිමි ගැනු වෙලා තමයි නවතින්නේ. :P

    අනිත් ලොකුම ගැටලුව ඉස්සර පරම්පරාව ගෙනියන්න පුළුවන් වුණේ හොඳ ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ශක්තිමත් සම්පන්න අයට විතරයි. දුර්වලය අය මැරිලා ගියා. දැන් වෙලා තියෙන්නෙ දුර්වල අය බේත් නිසා ජීවත් වෙලා හොඳ ජාන තියෙන අයත් එක්ක එකතු වෙනවා. අන්තිමට මොකක් හරි ලොකු virus එකක් වගේ ආපු ගමන් ඔක්කොම ඉවර වෙලා යයි.
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63

    :shocked::baffled: