මම 2012 ඉඳන් ඇප්ලයි කරනවා බන්ලා මේ මගුලට. තාම සිලෙක්ට් වුනේ නෑනේ ආසාවට. ඒකට මගේ යාළුවෙක් දාපු එකට චාන්ස් එක පාරින්ම ඌව සිලෙක්ට් වෙලා තිබ්බා (ඌ කිව්ව විදියට). පින්තූරෙත් ගානට මැනලා දැම්මේ හැම පාරම අර ටූල් එකෙන් සිලෙක්ට් කරලා දෙනවනේ. දන්න එවුන් මේකට සිලෙක්ට් වෙලා ගිය වුන් කියපල්ලකො පොල් ගෙඩියක්වත් තියන්න ඕනද සිලෙක්ට් වෙන්න?