කෝ බන් සේරම එක්කහු කලත් මෙතන 5GB නෑනේ.
View attachment 87225
ඔතන background apps පෙන්නනේ නෑ බන්.. අනික ඔය Creative cloud රෙද්ද disable කරපන් .. Creative cloud window එකේ settings වලට ගිහින් sync අනන් මනං අයින් කරල බලපං.. ඌ පැටව් ගහනවා..
කෝ බන් සේරම එක්කහු කලත් මෙතන 5GB නෑනේ.
View attachment 87225
වෙනසක් නෑ බන්.ඔතන background apps පෙන්නනේ නෑ බන්.. අනික ඔය Creative cloud රෙද්ද disable කරපන් .. Creative cloud window එකේ settings වලට ගිහින් sync අනන් මනං අයින් කරල බලපං.. ඌ පැටව් ගහනවා..
වෙනසක් නෑ බන්.
Math me eka enakan ine thama neකෝ බන් සේරම එක්කහු කලත් මෙතන 5GB නෑනේ.
View attachment 87225
වර්ෂන් 1903 තියෙන්නේ. හැමදාම අප්ඩේට් වෙනවා. තාම 2004 එක ආවේ නෑ මේකට.
Temp file nam delete karanawa ban hamathissema. Ewwath 50mb wage thamai tyuenne delete kalath. Virtual memory wadi karana eken loku wasiyaj tyueida ban?4.7 / 8gb කියන්නේ normal බන්..
උබේ photoshop , illustrator slow වෙන එකට නම් Virtual memory වැඩි කරල (කරල නැත්නම් ) , temp file එකතු වෙලා තියනවනම් ඒවා අයින් කරල බලපං හරියනවා..
කොහොමත් වෙබ් browser open කරගෙන අනිත් වැඩ කරන්න ගියාම ටිකක් වැඩියෙන් යනවා මගෙත්
Firefox ban use karanneWaterfox - Free & Open Web Browser
![]()
වෙබ් බ්රව්සර් එකේ අවුලක් නම් මේක දාපන්. ක්රෝම් වගේ රැම් එක කන්නේ නෑ
Math me eka enakan ine thama ne

Temp file nam delete karanawa ban hamathissema. Ewwath 50mb wage thamai tyuenne delete kalath. Virtual memory wadi karana eken loku wasiyaj tyueida ban?
අඩේ උබ කිව්වම ආයෙ බැලුවෙ ගිය සතියෙ බැලුව තිබ්බෙ නෑ දැන් ඇවිල්ල. ThanksView attachment 87226
මෙහෙම එකක් වෙනම එන්නේ නැද්ද update පගේ එකේ ??
virtual memory 1.5Ram වගේ දාපං . photoshop වලනම්, chache levels , History States අඩු කරන්න. මගේ ඕවා තියෙන්නේ 4, 12යි . එකින් ගොඩක් වෙනසක් එනවා. හැබැයි undo කරන්න බෑ 12ට වඩා..
මෙන්න මෙහෙම එකක් එන්නේ අප්ඩේට් එකේView attachment 87226
මෙහෙම එකක් වෙනම එන්නේ නැද්ද update පගේ එකේ ??
virtual memory 1.5Ram වගේ දාපං . photoshop වලනම්, chache levels , History States අඩු කරන්න. මගේ ඕවා තියෙන්නේ 4, 12යි . එකින් ගොඩක් වෙනසක් එනවා. හැබැයි undo කරන්න බෑ 12ට වඩා..
ෆොටෝෂොප් වල කෑෂ් ලෙවල් හිස්ටරි ස්ටේට්ස් කොහෙන්ද අඩු කරන්නේ?
ඔච්චර තමා,.balapan monawada wediyen ram use wenne kiyala
අප්ඩේට් ඩ්රයිවර්ස්Memory leak ekak wage.. dan thiyenne windows updates walin gaththu drivers da manual download karala dapu ewada..
Ithin ban mukuthma run wenne nathi welawatath 3.8GB wage run wenawane. Browser ekath close karala tyueddi. Photoshop cc20 eka thamai run karaddi stuck wenne. Habai hama welema nemei. Anchor points ambanekata tyena path ekak wage andama sahenna stuck wenawa. Stuck wela close wena welawal tyenawa.
Umbata sure da umbage virtual box, hyper-v wage virtual environment ekak run wenne na kiyala?කෝ බන් සේරම එක්කහු කලත් මෙතන 5GB නෑනේ.
View attachment 87225
වර්ෂන් 1903 තියෙන්නේ. හැමදාම අප්ඩේට් වෙනවා. තාම 2004 එක ආවේ නෑ මේකට.
Mara wedak ne bn, virus ekak wenna bane..