ඇයි බන් මගේ මෙච්චර RAM usage එක වැඩි?

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    • Sad
    Reactions: Heshan Daminda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tenor.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මගේ එහෙම නෑ මන් මුලින් උබේ එක බලලා කිව්වේ. පවර් සෙටින් වල තියෙනවා option එකක් ගූගල් කරලා බලපන් . Restart කරලා බලපන් ඕක 0 වෙනවා ..
    https://www.guidingtech.com/fix-windows-10-shuts-down-instead-sleep-hibernating/#:~:text=If the computer shuts down,disk after value to 0.&text=Put your computer back to,inspect if it shuts down.
    troubleshooter එකෙන් මේක නම් ආව.
    1596096852261.png


    දැන් restart කරලා බැලුවා. මෙන්න හරි ගිහිල්ල.
    1596098482818.png
     
    Last edited:

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    web broser walata kohomath usage wenawa wadi. virus guard/ Os update karanna welawata. microsoft eken dena app live update off karanna. wadakata nathi ewa disable karalama danna..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙත් ඔහොමයි ram එක 6GB ඒත් use කරන්න පුලුවන් 2.5GB වගේ මම GTA V online ගහනවා අගේට මම ලගදිම ram එක 8GB කරලා SSD එකක් ගහන්න ඉන්නෙ,වැඩක් වෙයිද එහෙම කරලා
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    ලොකුවට දන්නේ නම් නෑ ... හැබයි එක හේතුවක් අප් ටයිම් එක දවස් 6ක්. සමහර මැෂින් ඔෆ් කරාට ඔෆ් වෙන්නේ නෑ හයිබ්‍රනෙට වෙලා අයේ ඔන් වෙන්නේ.
    Fast Startup kiyala option ekak thiyanawa Windows 10 wala. oka default on wela thiyenne. ethakota thamai ohoma up time ekak digatama enne. https://www.howtogeek.com/243901/the-pros-and-cons-of-windows-10s-fast-startup-mode/ meken balaganna puluwan e gana. Computer eka restart karamath up time eka reset wenawa.
     
    • Like
    Reactions: rx_storm_aight