ඇයි බන් මට මෙහෙම හිතෙන්නෙ

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
ඇයි බන් මට මෙහෙම හිතෙන්නෙ

මට හැම වෙලේම හිතෙන්නෙ අනිත් හැම එකාම මට වඩා හොඳයි කියලා, මට් හිතෙන්නෙම මම දුර්වලයි කියලා බන් :(
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕවා ප්‍රශ්නද යකෝ.. ඔය ඕන තරං පොට් වල කසිප්පු තියෙන්නේ බං.. දෙසීයක ගහලා කාරල කෙල තලියක් ගහලා කුණුහරප කියාගෙන පාරේ පලයං රෑට.. එකෙන්ම ඔය් ලෙඩ හොදවෙනවා..
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Net eken ayn weyan ban masekata wage.anxiety leda walata mula pc eka thamai
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕවා ප්‍රශ්නද යකෝ.. ඔය ඕන තරං පොට් වල කසිප්පු තියෙන්නේ බං.. දෙසීයක ගහලා කාරල කෙල තලියක් ගහලා කුණුහරප කියාගෙන පාරේ පලයං රෑට.. එකෙන්ම ඔය් ලෙඩ හොදවෙනවා..

    :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    17156014_400871230287607_3583183868233492356_n.jpg
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Screw SL:21340914 said:
    මට නම් ඔහොම හිතෙන්නේ ගැනි බනිනකොට විතරයි.

    යකෝ මෙහෙම රිප්ලයි දාන්න එපා ප්‍රශ්නෙත් අමතක වෙනවා