Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි බන් මෙයා මෙහෙම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි බන් මෙයා මෙහෙම

Skip to content

කොන්ද පන තියෙනවනම් මේවට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි

මහින්ද ඇතුළු 63ක් කර අරී

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබූ අතර, එහිදී පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව ඡන්ද 16ක් ඊට ලැබී තිබිණ.

ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ නැංවීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ නැංවීමටත් අනුමැතිය ලැබිණ.

ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා යෝජනාවට එරෙහිව ඡන්දය දුන්නේය.

මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නැහැ :

ඡන්දය විමසන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ. දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද ඒ අතරවේ.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේ, ජාතික ආණ්ඩුවකට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් අමාත්‍ය ධූර වැඩි කිරීමට තමන් එරෙහි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වේ.

කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.

අග්‍රාමාත්‍යවරයා විසින් අද මෙම යෝජනාව ඉදිරිපත් කළේ අදාළ අනුමැතිය ලබාගැනීමේ අරමුණිනි.

ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි.

Posted on September 3, 2015Author

Powered by Mogo Solutions (Pvt) Ltd

Hh

[QUOTE="vee_kurulla, post: 18916244, member: 255567"] [b]ඇයි බන් මෙයා මෙහෙම[/b] Skip to content [SIZE="6"][COLOR="Red"]කොන්ද පන තියෙනවනම් මේවට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි:frown::angry:[/COLOR][/SIZE] [SIZE="4"] මහින්ද ඇතුළු 63ක් කර අරී [SIZE="5"] ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබූ අතර, එහිදී පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව ඡන්ද 16ක් ඊට ලැබී තිබිණ. ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ නැංවීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ නැංවීමටත් අනුමැතිය ලැබිණ. ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා යෝජනාවට එරෙහිව ඡන්දය දුන්නේය. මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නැහැ : ඡන්දය විමසන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ. දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද ඒ අතරවේ. විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේ, ජාතික ආණ්ඩුවකට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් අමාත්‍ය ධූර වැඩි කිරීමට තමන් එරෙහි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වේ. කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි. අග්‍රාමාත්‍යවරයා විසින් අද මෙම යෝජනාව ඉදිරිපත් කළේ අදාළ අනුමැතිය ලබාගැනීමේ අරමුණිනි. ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි. Posted on September 3, 2015Author Powered by Mogo Solutions (Pvt) Ltd[/SIZE] Hh [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom