ඇයි බන් මෙහෙම 🤦🤦🤦

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,634
    25,565
    113
    Geni kiyana samahara ewa habai valid.
    uba neda putha?

    Nbc GIF by SVU
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    ඔය ගෑනිට නඩුවක් වැටිලා, චැනල් ඒකත් හැඳි ගෑවිලා යනවා නම් ලොකු දෙයක්. කනක් ඇහිලා ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    Mokakda award ekaketa nominate kerela eya danneth na kiyanne.. ehema keranda ba ne…



    😎
    අඩෝ අපි නාකි වෙනකොටත් ඔය වගේ නම් ට්‍රැක් පනින්න හොද නෑ අප්පෝ 😂 ලෝකෙට විහිලුවක් වෙලා මැරෙන්න වෙන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ උන්දෑ හිතන් ඉන්නේ මුළු ලංකාවේම ගෙවල් වල බත් උයන්න පටන් ගත්තේ මෙයාගේ චැනල් එක බැලුවට පස්සේ කියලා.... 😛 😛
     
    • Haha
    Reactions: Geshi95

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    හපෝ මේ ටයිප් එකේ මැනේජර් ගෑණු ඉන්නවා ගොඩක් සමාගම් වල. ආයේ ඒවා බංකොලොත් කරලමයි යන්නේ.තරුණ කාළේ පට්ට බඩු. නාකින්ට පුප දීලා ඉහළට ඇවිත් හැමිනෙණවා.
     
    • Like
    Reactions: NRTG and Emarald