ඇයි බන් මෙහෙම

redux

Well-known member
  • Feb 19, 2017
    10,824
    17,819
    113

    හරි බන් ඉතින් මිනිස්සු මහන්සිවෙනවට පොඩි සම්තින්ග් එකක් තියෙන්න එපැයි.

    මාත් donation වලින් 30-40 ක් ගහල තියෙන්නේ මේ වෙනකොට. gta 6 deluxe edition එක ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    T
    හිරකාරයෝ ඕවා මොකුත් දන්නේ නැතිව ඇති,,, මේක නිව්ස් එකක් කරන්න අතින් දාපු එකක් වෙන්න ඕන, කෑම සීන් එක..
    Tv thiyenwane bn balanna