ඇයි බන් මේක කොයි තරම් බැලුවත් එපා වෙන්නැත්තේ? 🧐

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය


    ආතල්ම සීන් එක අර මානසික ලෙඩා දනපාලයා “මම ලෝක සත්ත්වය බේරගන්න....” කියකිය පකක් කියවද්දී ගෑණියෙක් වගේ.. කාගෙද ෆෝන් එකක් රින්ග් වෙන එක.. (0:38 බලහන්) 🤣😂
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඔය වගෙ ඇත්තට කියවෙන ඩයලොග් හිතලවත් ලියන්න බැරි තරම් ආතල් එව්වා.
     
    • Like
    Reactions: Lankaputhra16

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තාමත් පැණි හොයන් යන බයියෝ ඉන්නවා :lol:

    9AlpE63.png
     
    • Like
    Reactions: Lankaputhra16