ඇයි බන් මේවට විව්ස් නැත්තේ ? පට්ටම රැප් #kmac #කො

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි බන් මේවට විව්ස් නැත්තේ ? පට්ටම රැප් #kmac #කො


    හෙළුව නැ . කුණුහරප නැ ..හැබැයි විවුස් අඩුයි
    ලංකාවේ උන්ගේ පුකේ ලොජික් තියෙන්නේ තනිකර බොරුව බන් තියෙන්නේ .මල්ලි එකේ අනිත් ඉරජ්ගේ ඒවගේ දකින දකින එකා බැනල . කොමෙන්ට් වල හොද නිර්මාණ කරපන්ලු .හෙළුව දාන්න එපාලු ෆුල් දර්මෙන් ටෝක් ..හැබැයි දවසෙන් දෙකෙන් මිලියන් ගණන් විව්ස් … මේවගේ තව එකක් තිබුන "ස්තුතියි" කියල සින්දුවක් ..එකටත් විවුස් අඩුයි … හැමෝම දෙන්නේ හොද ඒවා කරද්දී උන් බලනවා වගේ ටෝක් නේ … මමනම් හිතන්නේ ඔය බනින බහුතරයක් ලංකාවේ ලිංගික අසහන කාරයෝ …එකනේ බන් ඒවාට එච්චර විවුස් … හෙළුව දාල කුණුහරප කියල බොරුවට බැනල වැඩක් නැ ඒවා නැතුව ලංකාවේ බහුතරය සින්දු බලන්නේ නැහැනේ :baffled::baffled:

    මේක පට්ට සින්දුවක් බන් . මේකේ විව්ස් ගාන දැකලයි ඔය කතාව කියන්න හිතුනේ ...:yes::yes::yes:






    https://www.youtube.com/watch?v=i69RJcFRleg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නිසංසලා මට කතා කරා ඇගේ පළල් දොරෙන් මම ඇතුළු උනා..