ඇයි බන් මේ ඇතාව වතුරෙම දාල තියෙන්නෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Crane එකකින් අනිත් පැත්ත හරවල වතුරෙම තියල. වතුර තියෙන විශබීජ මූට පෙවෙනවනෙ බන්. Crane එකෙන්ම ගොඩට ගන්න තිබ්බනෙ. මොකද්ද වතුරෙම තියන් ඉන්න සීන් එක?
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    maranna!
    kari pandu lankawe ali okkoma marala dala kala alla gena company walata wawanna denna yanne! wesa ballanta ratak ona na. salli ona!!

    sudda apu dawase idan lankawe wenne ali mara mara kala kapana eka.


     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    wathura pump out krnwa ne. oya anik paththa harawanna pump krpu wathura.


    ------ Post added on Jul 14, 2025 at 3:12 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113




    මහාචාර්ය වරු එකතු වෙලා උගේ බොක්ක මිරිකලා අදින්න ගියා. වැඩේ හරි ගියේ නෑ 😄
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    wanajeewi eke labbo kawadada wadak hariyata kare. habai talk nam thiyenawa ithin un tharam danna ewun lokema na wage.