ඇයි බන් මේ වැඳගෙන ඉන්නේ...

Feb 3, 2014
860
125
0
ඇයි බන් මේ වැඳගෙන ඉන්නේ...

අද (08) පෙරවරු 10.40 වන විට නාමයෝජනා බාර දීම සඳහා අපේක්ෂකයෝ 19 දෙනාම මැතිවරණ මහ ලේකම් කාර්යාලයයට පැමිණ සිටියහ.
(ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නාමයෝජනා බාර දීමට අදාල ලියැවිලිවලට අත්සන් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ) :rolleyes:

බලන්නකෝ අපේ මහින්ද මාමිගේ හිනාව...
10427301_418696068288147_1266320028886562019_n.jpg

10860945_418696091621478_6309329444665151783_o.jpg

ඇයි බන් මේ මූණු නිකන් මලානික
වෙලා....ඇයි බන් මේ වැඳගෙන ඉන්නේ... දැන්මම බයවෙලාද???
:rofl: :yes:
අයියයියෝ සිරිසේන...:shocked:
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇයි බන් මේ වැඳගෙන ඉන්නේ... දැන්මම බයවෙලාද??? :rofl: :yes:
    බුදු පිළිමයක් තියෙනවා පෙන්නේ නැද්ද? බෞද්ධ සිරිත් අනුව පිරිත් කියනවා යහපත් දෙයක් කරන්න කලින්. නැතුව golden artifact අතේ තියාගෙන ජනතාව ඇමතුවා නෙවෙයි නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,239
    12,271
    113
    Ohio, USA
    මෛත්‍රී අත්සන් කරන්නේ ගෞතම බුදුන්ගේ පිලිමයක් ඉස්සර තියල ඉතාමත් ගෞරවාන්විතවයි.. ඒ ගෞරවයට තමයි අතන වටේ ඉන්න අය වඳගෙන ඉන්නේ...

    නමුත්

    මහින්ද අත්සන් කරන්නේ මහින්දගේ අහවල් එක උඩ තියාගෙන..අරලිය ගහමැදුරේ කට්ටඩියෝ කියල තියෙනේ මහින්දට එහෙම කරන්න කියලලු.. මහින්ද කට්ටඩියෝ තමයි විශ්වාස කරන්නෙ.

    http://elakiri.com/forum/showthread.php?t=1647430

    :shocked:
     
    Last edited:
    Feb 3, 2014
    860
    125
    0
    බුදු පිළිමයක් තියෙනවා පෙන්නේ නැද්ද? බෞද්ධ සිරිත් අනුව පිරිත් කියනවා යහපත් දෙයක් කරන්න කලින්. නැතුව golden artifact අතේ තියාගෙන ජනතාව ඇමතුවා නෙවෙයි නේ.
    වදිනවානම් වැඳපන් කෝ බුදු පිළිමේ දිහා බලන්... මෛත්රිගේ අත දිහා බලන් වදින්නේ මොකටද???:D
     
    Feb 3, 2014
    860
    125
    0
    මෛත්‍රී අත්සන් කරන්නේ ගෞතම බුදුන්ගේ පිලිමයක් ඉස්සර තියල ඉතාමත් ගෞරවාන්විතවයි.. ඒ ගෞරවයට තමයි අතන වටේ ඉන්න අය වඳගෙන ඉන්නේ...

    නමුත්

    මහින්ද අත්සන් කරන්නේ මහින්දගේ අහවල් එක උඩ තියාගෙන..අරලිය ගහමැදුරේ කට්ටඩියෝ කියල තියෙනේ මහින්දට එහෙම කරන්න කියලලු.. මහින්ද කට්ටඩියෝ තමයි විශ්වාස කරන්නෙ.

    http://elakiri.com/forum/showthread.php?t=1647430

    :shocked:

    උඹත් රෙප් වලටයි රු 100ටයි විකිනිච්ච එකෙක්ද/???:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වදිනවානම් වැඳපන් කෝ බුදු පිළිමේ දිහා බලන්... මෛත්රිගේ අත දිහා බලන් වදින්නේ මොකටද???:D

    ඉතිං උබේ පුක කහනවද?මීට ඉස්සෙල්ලා වැදන් ඉන්නවා දැකලම නැද්ද?නිකන් වැඩක් බලාගෙන පල මී හරකෝ යන්න..

    images