ඇයි බන් ලංකවෙ ටෙලි නාට්ය වල කිසි විවිදත්වයක් නැත්තේ? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    රෑට කනකොට ටීවි එකේ මොක්කහරි තියෙන එකක් බලනකොට තේරුන එකක් තමා ඔක්කොම කතා නිකන් අපේ ජීවිත වල කතා වගේ. කිසිම scenary වෙනස්ක් නෑ, කාලවල වෙනසක් නෑ, සමහර ඒවල උන් රඟපාන්නේ එදා ඇඳන් ආපුවා පිටින් (දෙරනේ යන අර ඉනිම, මේ ඉනිම වගෙ).

    ඇයි බන් අපේ උන්ට ඔයිට වඩා creative වෙන්න බැරි? ඉස්සරනම් රූපවාහිනි එකේ හොඳ ඒවා ගියා නේද? දැන්නම් ගොඩක් තියෙන්නෙ ගෑනු ටිකක් පෙන්නලා, බොලඳ ලව් සීන් ටිකක් පෙන්නලා ගාන හොයාගන්න කතා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බෑනේ එතකොට පොඩි කොල්ලොන්ට ඇන්ටිලා ලයින් කරන්න බැරි වෙනවා. ටීච ලට ඉස්කෝලේ ලමයි සෙට් කරගන්න බැරි වෙනවා. බැදපු උන්ට වටේ යන්න බැරි වෙනවා 🥴
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මොනවා පෙන්නුවත් බලන එවුන් බලන නිසා දැන් minimum effort එකෙන් වැඩේ යන්නේ.. ගොඩක් daily shooting තියන ඒවගේ script එකක් වත් නැතුව වැඩේ යන්නේ කියලා උන් හෙන ආඩම්බරෙන් කියන්නේ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    ඉස්සර රූපවාහිනී එකේ හොඳ නාට්‍ය තිබ්බ. ඒ 8.90-9.00 ටයිම් ස්ලොට් එකට් මාර තරඟයක් තිබ්බෙ. ඒක නිසා හොඳම නාට්‍ය ගියෙ ඒ වෙලාවෙ. දවස් 7 ට නාට්‍ය 7 ක් ටෙලිකාස්ට් කරානෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මොනවා පෙන්නුවත් බලන එවුන් බලන නිසා දැන් minimum effort එකෙන් වැඩේ යන්නේ.. ගොඩක් daily shooting තියන ඒවගේ script එකක් වත් නැතුව වැඩේ යන්නේ කියලා උන් හෙන ආඩම්බරෙන් කියන්නේ..
    අඩෝ ඔව් බන්, මම ලඟදි ඔය දෙවනි ඉනිමේ දැක්කා අර සුදු තඩියා උගෙ මගුල් මුද්දත් දාගෙන රඟපානව. මුන්ට දැන් අඩුම ගානේ ඒවගේ දේවල් වත් බලන්න ඕන කමක් නෑ. :lol: :lol:

    ඉස්සර රූපවාහිනී එකේ හොඳ නාට්‍ය තිබ්බ. ඒ 8.90-9.00 ටයිම් ස්ලොට් එකට් මාර තරඟයක් තිබ්බෙ. ඒක නිසා හොඳම නාට්‍ය ගියෙ ඒ වෙලාවෙ. දවස් 7 ට නාට්‍ය 7 ක් ටෙලිකාස්ට් කරානෙ
    අඩෝ ඔව්නේ බන්, ITN එකෙත් ඉස්සර හොඳ කොලිටි කන්ට්‍රොල් එකක් තිබ්බා. දැන්නම් ඔක්කොම නිකන් චොර වෙලා තියෙන්නෙ. උන්ට සමහර විට ඉන්දියන් ටෙලි අරන් ආවට පස්සෙ හරියට compete කරන්න බැරි වෙන්න ඇති
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    ඉස්සර රූපවාහිනී එකේ හොඳ නාට්‍ය තිබ්බ. ඒ 8.90-9.00 ටයිම් ස්ලොට් එකට් මාර තරඟයක් තිබ්බෙ. ඒක නිසා හොඳම නාට්‍ය ගියෙ ඒ වෙලාවෙ. දවස් 7 ට නාට්‍ය 7 ක් ටෙලිකාස්ට් කරානෙ
    :yes: :yes:

    Issara mage favourite kopi kade. Ape gedara kattiya pirila Wednesday 8.30 weddi kopi kade balanna.
     
    • Like
    Reactions: jamiezue

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    umba e kale mokakda baluwe? Beverly Hills da?
    ඇත්ත කතාව එහෙම බලන්න ටිවි තිබ්බෙ නෑ බන් එක දිගට. අද වෙනකන් spellbinder වගේ ඒවා මම ෆුල් බලලා නෑ මොකද මගදි ටීවි එක එහෙම කැඩෙනවා.
     
    • Sad
    Reactions: KrishanL89

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,004
    1,051
    113
    Pluto
    රුපවාහිනී itn අනිත් ඒවාට වඩා පොඩ්ඩක් හොඳයි.. එත් පරණ කතා එක්ක ලඟින් වත් තියන්න බෑ.. දෙරණ අප්පිරියි...
     
    • Like
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ලොන්තයන්ට දෙන්න ඕනේ ලොන්ත ටෙලි කතා
    උසස් මනසක් තිබ්බොත් එක දේශපාලනය අවාසී
    අපේ උන්ගේ අධ්යාපනයට සමගාමීව ටෙලි කතා තියෙන්නේ . ක්‍රයිම් , හොරර් , සෙක්ශුවල් වගේ ඒවා දාන්න බෑ සමාජයෙන් මාකට් නොවන නිසා බලපෑම නිසා
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,977
    113
    රෑට කනකොට ටීවි එකේ මොක්කහරි තියෙන එකක් බලනකොට තේරුන එකක් තමා ඔක්කොම කතා නිකන් අපේ ජීවිත වල කතා වගේ. කිසිම scenary වෙනස්ක් නෑ, කාලවල වෙනසක් නෑ, සමහර ඒවල උන් රඟපාන්නේ එදා ඇඳන් ආපුවා පිටින් (දෙරනේ යන අර ඉනිම, මේ ඉනිම වගෙ).

    ඇයි බන් අපේ උන්ට ඔයිට වඩා creative වෙන්න බැරි? ඉස්සරනම් රූපවාහිනි එකේ හොඳ ඒවා ගියා නේද? දැන්නම් ගොඩක් තියෙන්නෙ ගෑනු ටිකක් පෙන්නලා, බොලඳ ලව් සීන් ටිකක් පෙන්නලා ගාන හොයාගන්න කතා
    just for idiotic audience FEED GRASS TO LIVESTOCK