ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ?

    ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ? මහ කැ% පො&*% අඩු ගානේ එක ළමයෙක්වත් හදපන් අවජාතක පො&*%. ළමයෙක් වත් නැති පො&*% තමයි ජනාධිපති ඉල්ලන්නෙ. ඉතින් උන් අනාගතයක් ගැන කවදාවත් හිතල තියේද ? රටේ අනාගත පරපුර ගැන වගක්වත් තියේද ?කාලා බීල ජොලි කරපල්ලා හෙට ගැන හිතන්නෙ මොකටද. ඔන්න ඔයකියන මානසිකත්වය තියෙන පො&*% තමයි මූ. ළමයෙක් ඉන්න එක ජනාදිපති ඉල්ලන්න අනිවාර්‍ය සුදුසු කමක් කරන්න ඕන.

    72211872_130572501673565_9118994599166083072_n.jpg
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නිදන් හාරපු එකේ පව තමයි. බලපන් කොච්චර සල්ලි තිබ්බත් හිඟන්නා වගේ ඉන්නේ. මූසලකමට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොන අඩුපාඩු තිබ්බත් මිනිස්සුන්ට ඔහොම කියන්න හොඳ නෑ මචං. ළමයෙක් හැදෙනවා කියන එක හෙනම ගේමක්. පොඩ්ඩක් හොයලා බලපං සමාජෙ කොච්චර නං ට්‍රීට්මන්ට් කරනවද කියලා ළමයි නැතිකමට.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමයි ඉන්න එක ජනාධිපතිවෙන්න අනිවාර්ය සුදුසුකමක් නං මුස්ලිම් අන්තවාදී උන් තමා නියම ජනාධිපති සුදුස්සො :rolleyes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එයා චිලිමලේ පදිනවානේ..... අනික් කෙනා ෆ්‍රී ෆයිවයි.......
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    මොන අඩුපාඩු තිබ්බත් මිනිස්සුන්ට ඔහොම කියන්න හොඳ නෑ මචං. ළමයෙක් හැදෙනවා කියන එක හෙනම ගේමක්. පොඩ්ඩක් හොයලා බලපං සමාජෙ කොච්චර නං ට්‍රීට්මන්ට් කරනවද කියලා ළමයි නැතිකමට.

    නෑ බන් මම නම් කියන්නෙ ජලනියි මූයි හැමදාම කොණ්ඩම් දාල ගහන්නෙ. ස්වභාවිකව ළමයි නැත්තම් මම කියන කතාව අදාළ වෙන්නෙ නෑ.:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    ලමයි ඉන්න එක ජනාධිපතිවෙන්න අනිවාර්ය සුදුසුකමක් නං මුස්ලිම් අන්තවාදී උන් තමා නියම ජනාධිපති සුදුස්සො :rolleyes:

    අනිවාර්ය සුදුසුකමක් වුණාට තවත් අනිවාර්්‍ය සුදුසුකම් තියෙනවනේ. සිංහල පෙළපතකින් පැවතගෙන ඒම, ආගම බෞද්ධ වීම. :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිවාර්ය සුදුසුකමක් වුණාට තවත් අනිවාර්්‍ය සුදුසුකම් තියෙනවනේ. සිංහල පෙළපතකින් පැවතගෙන ඒම, ආගම බෞද්ධ වීම. :P

    සිංහල පෙලපතකිං පැවතගෙන ආපු ආගම බෞද්ධ උන් කීයක් රජකම ගන්න තාත්තව මැරුවද. උපත නෙමේ වැදගත් ක්‍රියාව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    අනිවාර්ය සුදුසුකමක් වුණාට තවත් අනිවාර්්‍ය සුදුසුකම් තියෙනවනේ. සිංහල පෙළපතකින් පැවතගෙන ඒම, ආගම බෞද්ධ වීම. :P
    ohoma ewa na. me para application dunna aya athara muslim kenek innawa. :yes:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම අහලා තියෙනව කෙල්ලෙක් හම්බුනා මන්ද මානසික ප්‍රශ්නයක් තියෙනව කියල. ඇය්හ්තටම ලංකාවෙ පැපරාසි හිටිය නම් මේක හොයගන්න තිබුනා..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජනාධිපති උනාම නිදියන්න වෙන්නෙ නැති නිසා කලින් ඉඳලම නිදියනව ඇති බන්, ජනාදිපති වෙලාම හදන්න ඉන්නව වෙන්නත් බැරි නෑ... එතකොට ඇහැරලනෙ ඉන්නව කියන්නෙ.
     
    • Love
    Reactions: marasinhe