ඇයි බන් හැමෝම ඉන්දියන් ටීම් එකට අකමැති

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඇයි බන් හැමෝම ඉන්දියන් ටීම් එකට අකමැති

    ඇයි බන් හැමෝම ඉන්දියන් ටීම් එකට අකමැති... අඩෝ සිරාවටම අපිට උන්ට කොයිම වෙලාවකවත් නිකමටවත් චියර් කරන්න හිතෙන්නෙවත් නෑ නේ...??
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    indiayaawe inne mooda saththu .. pakistan wala inneeth ee wageema jara ewun.. mama nam ookun ekek wath dinanawata kemathi nee.. mata indian team ekath ekka nam tharahak nee.. indian ewunwa mata pennanna bee.. pakk ewunuth ehemai..
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඇයි බන් හැමෝම ඉන්දියන් ටීම් එකට අකමැති... අඩෝ සිරාවටම අපිට උන්ට කොයිම වෙලාවකවත් නිකමටවත් චියර් කරන්න හිතෙන්නෙවත් නෑ නේ...??



    Un hithanne un witharay weda karayo kiyalane ban. amu paddo.... ekay Cheer karanna hithennema neththe

    :yes::yes::yes::yes:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මට නම් අර හර්බජාන් කියන පඩත්තලයා පෙන්නන්ඩ බෑ....... :growl::growl::growl::growl::growl: