Questions ඇයි බන් hagiway වල ?$#$%#

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,115
    4,113
    113
    1 ඇයි බන් ලංකාවේ එවුන්ට හප්පගන්නේ නැතුව highway එකේ වාහන පදින්න බැරි ? මුන් හප්පගන්නේ නැත්තේ traffic city වලනේ

    2 ඇයි බන් highway වල හේනට tourists ල රෙන්ට් කාරයෝ හපන්නේ . ඔය රෙන්ට් කාරයොන් නියාමනය කරන්න ඕනේ . ඔහොම වුනාම මොකක්ද බන් අපේ රට ගැන තියෙන confidence එක tourislata
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    නගරබදත් රිය අනතුරු වෙනවා.
    හැබැයි වාහන ගමන් කරන්නේ පැයට කිලෝමීටර් හතළිහකට වඩා අඩුවෙන්.

    මොකද වාහන තදබදය වැඩි නිසා.
    ඒ නිසා අනතුරක් සිදුවුනත් ලොකු හානියක් වන්නේ නැහැ.

    අධික වේගී මාර්ගවල එහෙම නෙමෙයි.

    ඒකයි රන්දික අංකල් ඒවායේ අනතුරු සිදුවුණාම හානිය වැඩි.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    tailgating , not matching other drivers speed, entitled behavior, no patience . Every three years aluthin train karanna one written exam akakwath dila.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    1 ඇයි බන් ලංකාවේ එවුන්ට හප්පගන්නේ නැතුව highway එකේ වාහන පදින්න බැරි ? මුන් හප්පගන්නේ නැත්තේ traffic city වලනේ

    2 ඇයි බන් highway වල හේනට tourists ල රෙන්ට් කාරයෝ හපන්නේ . ඔය රෙන්ට් කාරයොන් නියාමනය කරන්න ඕනේ . ඔහොම වුනාම මොකක්ද බන් අපේ රට ගැන තියෙන confidence එක tourislata
    highway එකේ හිමින් යන උන් වැඩි, සමහර උන් 70ට හරි ඊට අඩුවට හරි කොටනවා.

    සමහර උන් හිමින් යනවා දකුනෙන්, උන් හිතන්නෙ ඒක හදලා තියෙන්නෙ උන්ට ආතල් එකෙය් යන්න කියලා.

    සමහර ගොන් වේසිගෙ පුතාල පිටිපස්සෙ එන එකාට හික් ගෑවෙන්න කියලා ලංකරලා overtake කරනවා

    සමහර උන් overtake කරන්නෙත් පට්ට හිමින්

    ලොරි වගේ උන් රෑට හරියට ලයිට් නැතුව යනවා

    සමහර උන් 120ට උඩින් යනවා
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අපේ Highway වල පාර පළල අඩුයි .... ඒක නිසයි මෙහෙම වෙනවා ඇත්තේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    1 ඇයි බන් ලංකාවේ එවුන්ට හප්පගන්නේ නැතුව highway එකේ වාහන පදින්න බැරි ? මුන් හප්පගන්නේ නැත්තේ traffic city වලනේ

    2 ඇයි බන් highway වල හේනට tourists ල රෙන්ට් කාරයෝ හපන්නේ . ඔය රෙන්ට් කාරයොන් නියාමනය කරන්න ඕනේ . ඔහොම වුනාම මොකක්ද බන් අපේ රට ගැන තියෙන confidence එක tourislata
    මම දකින විදිහට ප්‍රධාන හේතු දෙකක් තියනවා

    A . ලංකාවේ පාරවල් පළල මදි. බොහොමයක් ස්පීඩ් යන්න හදපුව නෙමේ. නොර්මල් පාරවල් හා හයි වේ දෙකම...
    උදා කොට්ටාව මාතර කොටසේ bohomayak than wala ලොරියක් කැඩිලා නවත්තලා තියෙද්දී, ලයින් දෙකේ වාහන යන්න බෑ
    දැන් නුවර පාරේ පළල හොදයි. මැද්දෙන් ගැට්ටක්, පදික වේදිකා හෝ ඊට වෙන් කල ඉඩක් තියනවා. ඒ නිසා අනතුරු අඩුයි ඉස්සරට වඩා ගොඩක්. ඒ වගේ අනිත් පාරවල් 99%ක් ම නෑ

    B දෙක අපේ මිනිස්සු බොහොමයක් වාහන එලෙව්වට පාරේ යන්න දන්නෙත් නැහැ . වාහනේ පාලනය කරගන්න බෑ.
    උදා බොහෝ දෙනෙක් ට වාහනේ එලෙව්වට ස්පීඩ් ගිහින් බ්රේක් ගහන්න බෑ පුරුදු නෑ. වාහනේට රිදෙයි, ඇතුලේ ඉන්න උන්ට රිදෙයි, පස්සේ එන එකා අනියි, වගේ එලෝලා වෙන්න ඇති හදිස්සියට බ්රේක් පාරක් ගහගන්න බෑ
    යන වේගේ හැටියට යන්න දන්නෙත් නෑ. මම ලෝඩ් පකීර්, යන අනිත් උන් කැමති විදිහකට පලයන් පාර මගේ, මම යන්නේ මැද්දෙන්, අනිත් උන් අයින් වෙලා පලයල්ලා.
    ගන්න වාහනේ අරන් තියෙන්නේ ගන්න පුළුවන් උපරිම සීමාවේ. ඉතින් වාහනේ පරිස්සම් කරන්න ඕනා ජීවිතේ නැති උනත්. ඒ නිසා priority එක වෙනස්
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    tailgating , not matching other drivers speed, entitled behavior, no patience . Every three years aluthin train karanna one written exam akakwath dila.

    පගාව දීලා ගොඩක් උන් ලයිසන් ගන්නේ
    ලර්නර්ස් එක හරහා අර බලන්න එන එකාට ගාන දෙනවා
    ඌ විනාඩි පහක් දුර යන්නේ නෑ
    කිසිම ක්‍රමවත් චෙක්ලිස්ට් එකක් නෑ, ලකුනු ක්‍රමයක්
    ලර්නර්ස් එකේ කොල්ලා සිග්නල් එක දුන්නාම පාස්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    මම දකින විදිහට ප්‍රධාන හේතු දෙකක් තියනවා

    A . ලංකාවේ පාරවල් පළල මදි. බොහොමයක් ස්පීඩ් යන්න හදපුව නෙමේ. නොර්මල් පාරවල් හා හයි වේ දෙකම...
    උදා කොට්ටාව මාතර කොටසේ bohomayak than wala ලොරියක් කැඩිලා නවත්තලා තියෙද්දී, ලයින් දෙකේ වාහන යන්න බෑ
    දැන් නුවර පාරේ පළල හොදයි. මැද්දෙන් ගැට්ටක්, පදික වේදිකා හෝ ඊට වෙන් කල ඉඩක් තියනවා. ඒ නිසා අනතුරු අඩුයි ඉස්සරට වඩා ගොඩක්. ඒ වගේ අනිත් පාරවල් 99%ක් ම නෑ

    B දෙක අපේ මිනිස්සු බොහොමයක් වාහන එලෙව්වට පාරේ යන්න දන්නෙත් නැහැ . වාහනේ පාලනය කරගන්න බෑ.
    උදා බොහෝ දෙනෙක් ට වාහනේ එලෙව්වට ස්පීඩ් ගිහින් බ්රේක් ගහන්න බෑ පුරුදු නෑ. වාහනේට රිදෙයි, ඇතුලේ ඉන්න උන්ට රිදෙයි, පස්සේ එන එකා අනියි, වගේ එලෝලා වෙන්න ඇති හදිස්සියට බ්රේක් පාරක් ගහගන්න බෑ
    යන වේගේ හැටියට යන්න දන්නෙත් නෑ. මම ලෝඩ් පකීර්, යන අනිත් උන් කැමති විදිහකට පලයන් පාර මගේ, මම යන්නේ මැද්දෙන්, අනිත් උන් අයින් වෙලා පලයල්ලා.
    ගන්න වාහනේ අරන් තියෙන්නේ ගන්න පුළුවන් උපරිම සීමාවේ. ඉතින් වාහනේ පරිස්සම් කරන්න ඕනා ජීවිතේ නැති උනත්. ඒ නිසා priority එක වෙනස්
    හරියට කිව්වොත් ලංකාවේ ගොඩක් උන් හරියට වාහනයක් එලවන්න දන්නේ නැ, නීතිරීති හරියට දන්නෙත් නෑ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    1. හයිවේ එකේ සමහර තැන් කලුවරයි. සමහර වාහනවල පාකින් ලයිට් වැඩ නෑ. එතකොට රෑට අනතුරු වෙනවා වැඩියි.

    2. සමහරගෝතයෝ ඉස්සරහා වාහනේට ළග තියාගෙන යනවා, නැත්නම් ළං කරගෙන ඉස්සර කරනවා. එතකොට ඉස්සරහා එකා බ්‍රේක් කරොත් ඇක්සිඩන්ට් වෙනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හරියට කිව්වොත් ලංකාවේ ගොඩක් උන් හරියට වාහනයක් එලවන්න දන්නේ නැ, නීතිරීති හරියට දන්නෙත් නෑ

    හැබැයි හප්පපු උන් දෙන්නටත් පුළුවන් හැට පැයක් අනිත් උන්ට හරියට වාහන පදින හැටි උගන්වන්න.
    ඒ තරමට රට අනාථයි 😆
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    හැබැයි හප්පපු උන් දෙන්නටත් පුළුවන් හැට පැයක් අනිත් උන්ට හරියට වාහන පදින හැටි උගන්වන්න.
    ඒ තරමට රට අනාථයි 😆
    සිරා, හැපුනාම එලවන හැටි කියලත් දෙන්න පුළුවන් අයියලා ඉන්නේ
     
    • Haha
    Reactions: maverick44