ඇයි බන් උබල කාලේ කන්නේ? අපරාදේ කියල හිතෙන් නැද්ද? කාර් එකක්, ගෙයක්, ලෝකේ වටේ වටයක් එහෙම ගහන්න කැමති නැද්ද ? එකට වැඩ කරලා සල්ලි හොයපන්.. නිකන් කාලේ කකා ඉන්නේ නැතුව.. office එකේ වැඩ නැත්තන් freelance කරපන් වැඩ නැති වෙලාවට.