ඉරණවිල දරුවක් ඝාතනය කරලා
(ජුඩ් සමන්ත)
වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - ඉරණවිල,සමිදුගම පදිංචිව සිටි ජුවාන් පේඩිගේ සුධීර නිර්මාල් (අවු:10) ක පාසල් සිසුවෙකි.
පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණි. කිසියම් අයෙකු දරුවාව කැදවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.
ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27) හමුවී ඇත.
ඇයි බන් අපේ රටේ මෙච්චර ළමයින්ට අපරාධ, බලහත්කාරකම් කරන්නේ? මේ රට කොහාට ද යන්නේ . . .