ඇයි බ්ස්න් මුන් ඉන්දියාවට මෙච්චර පු# දෙන්නෙ .

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඇයි බන් මේ ආන්ඩුව ඉදියාවට මෙච්චර පු# දෙන්නෙ . හරීන්ලා කියන දේ ඇත්ත වගේ ලංකට් රටත් එක්ක එකතු වෙලා පුපුරපු ගේමක් වෙන්න ඕනේ. :P

    අයි එම් එෆ් ගිහින් රට බාල්දු නොකර සෙටල් කරගන්නෙ නැතිව හිගන්නො වගේ රටේ බලශක්තයයි , වරායයි ඉන්දියන් කාරයන්ට සොච්චම් ගානන් වලට විකුණන එක නම් හිතාගන්න බැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අනේ මන්ද බන්.අපිට ඉපදෙන්න ඉන්න ලමයි පව්.අපිත් පව්

    මේ ප්‍රශ්නෙ ක්‍රයිසීස් එකක් කරා මුන් හිතා මතාම ගෙන යන්නෙ.
    ඉන්දියාව නැතුව වෙන ඕන රටක් කමක් නෑ
    මචන් මේක ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. මම හිතන්නෙ ඉදියාවේ උන් මුන්ව බ්ලැක්මේල් කරනවා 2019 උන දේටද දන්නෙ නැහැ
    IMF ගියොත් කොමිස් කන්නේ කොහොමද ?

    ඉන්දියාවෙන් කොමිස් ගහන්න පුලුවන්නෙ
    කොමිස් ගන්නත් රටක් ඉතුරු වෙන්න එපැයි. ආසියාවේ ලොකුම හිගන්නා කරලා තියෙන්නෙ රට.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Iwasala indapan anith ratawal walatath puka dei langadima. sirlage wayase hatiyata tikak slow eke thamai puka denna wenne. habai parakku wela hari puka denawa watetama.
     
    • Sad
    Reactions: sakuntha1996

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    200.gif

    Leonardo Dicaprio Fbi GIF by Jordan Belfort
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Iwasala indapan anith ratawal walatath puka dei langadima. sirlage wayase hatiyata tikak slow eke thamai puka denna wenne. habai parakku wela hari puka denawa watetama.
    porondu unata okun marila yawi nathnam home countries walata yawi. Anthimata apita thamayi arinne watema un.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    imf india china me3ma balance kr ona... imf india yaalui.. imf china eriyas...
    Ow india and china balance karanna one. Namuth me widiyata nemeyi.

    Ewagema imf yanna apita kawuruwek one naha.Api imf member kenek, samajika gasthu gewana. Kawuruwek recommend karanna one naha.

    Indiawath 1992 di soviet union eka watunama bankoloth una. E welawe imf gihin goda damme .
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇයි බන් මේ ආන්ඩුව ඉදියාවට මෙච්චර පු# දෙන්නෙ . හරීන්ලා කියන දේ ඇත්ත වගේ ලංකට් රටත් එක්ක එකතු වෙලා පුපුරපු ගේමක් වෙන්න ඕනේ. :P

    අයි එම් එෆ් ගිහින් රට බාල්දු නොකර සෙටල් කරගන්නෙ නැතිව හිගන්නො වගේ රටේ බලශක්තයයි , වරායයි ඉන්දියන් කාරයන්ට සොච්චම් ගානන් වලට විකුණන එක නම් හිතාගන්න බැහැ.
    ඉන්ඩියාවට විතරක් නෙවෙයි වටේටම දෙන්නෙ
     
    • Sad
    Reactions: sakuntha1996

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2019 ඩිල් නොදනමි හැබැයි ඉන්දියාවෙන් තොර ලංකාවේ කිසිම ආණ්ඩුවකට පැවැත්ත්මක් නැහැ කියලා දැනගෙන ඉවරයි

    හොදම ටොපිය jr කෑවා ලෝක බලවතා සැප එකට ඉන්නවා කියලා හිතාගෙන
    බලවත්ම ආණ්ඩුව 2010 මහින්ද කෑවා චීනා සප් එකට ඉදලත්

    මුන් ඉන්දියාව තරහා කරගන්නේ නැහැ රටට් කෙලවුනත් බලේ තියා ගන්න . කොටි හදලා ඉන්දියා හමුදා එවලා වත් අල්ලගන්න බැරි වුනු තෙල් ටැංකි ටික කොරෝනා අස්සේ ඉන්දියාව නිකන් වගේ ගත්තා පස්සේ ආදම්ගේ පලෙමෙන් එන ඇලයි / හයිවේ එකයි ට්‍රින්කෝ වාරයයි

    කොලබ වාරයයි හැමබතොටයි හාන්සියි තමයි ලොල්
     
    ඔව් මිලින්ද මොරගොඩ නේද ඉන්ඩිය ඇම්බසිඩර් දැන්. අනෙක මහරාජා තමයි , ජන මනස වෙනස් කරන්නෙ ගානට. ජේඅර්ගෙ කාලෙත් ක්‍රයිසීස් එකක්නෙ තිබුණෙ. දැනුත් එහෙමයි නමුත් මේක නම් මුන් ක්‍රිඒට් කරපු එකක්.
    Bomba pupuranna sup eka dunne India ne:growl:.danatama meka indiawa wela iwarai.balapn paare yana indian jara wahana goda:sorry:
    මටත් හිතෙන්නෙ එහෙමයි. අනිවා මුන්ව බ්ලැක්මේල් කරනවා ඇති.
    Sri Lanka can never be independent from any external forces. Its too late to ask questions like these.
    Hmm, but Germany did after 1st and 2nd ww ,then why we couldn't?