Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මචංල බුද්ධාගමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාත්මය "මම නෑ" කියන පැත්තෙන් නැතිව "මමය, මගේය, මගේ ආත්මය ලෙස මෙතන ගන්න සුදුසු දෙයක් නැහැ" කියන පැත්තෙන් බලන්න තමා බුදුන් සේඛ පිරිස පුහුණු කරන්නෙ. (ඒකෙන් කියවෙන්නෑ මම නෑ කියන එක වැරදියි කියලා)

යමක් මමයි මගෙයි මගේ ආත්මයයි කියලා කියන්න සුදුසු වෙන්න නම් ඒක මගේ අධිපතිභාවයට යටත්ව, මා නොපෙලන දෙයක් විය යුතුයි. යමක් පෙලීමට හේතුවෙයිද එහි අධිපති භාවයක් පැතිරවිය නොහැකිද එය මමය මගේය මගේ ආත්මයද කියා ගැනීම දුකට අත වැනීමක්.

බුදුන්ගේ කාලයේ එක ක්රමයක් තිබ්බා මේ සත්වයා කියන එක බෙදා වෙන්කරලා දක්වන. ඒකෙදි සත්වයා කොටස් පහකට බෙදලා දක්වන්න පුලුවන්.

රූප - භෞතිකත්වය

වේදනා - දල දැනගැනීම්

සංඥා - ඇතිවන හැඟීම්

සංස්කාර - සංස්කරණය කිරීම් (හිතින් කරන,කරපු)

විඥ්ඥාණ - බෙදා වෙන්කොට දැනගැනීම

ඔය පහෙන් ස්ව වසඟයෙහි පවත්වන්න පුළුවන් කුමක්ද බලන්නයි කියලා තමා බුදුන් අපට කියන්නෙ. රූපය වෙනස් වෙනවා. කොතෙරම් නුල් සූත්තර දැම්මොත් සදාකාලික වසඟ භාවයකට ගන්න බැහැ. ශරීරයට ආදරය වැඩි අය ඒ කියන්නෙ කායවර්ධනය කරන අය, රූපලාවන්යට ප්රිය අය ගතහොත් මේක ප්රකටයි. අපි රූපය කෙරෙහි අධිපති භාවයක් ලබාගන්නවා වෙනුවට අපි රූපය නඩත්තුකරන්න එහි දාසයෙක් වෙනබවනම් දකින්න පුලුවන්.

වේදනාවත් එසේමයි, අපිට මේ හිතට කයට අණ කරපු පමණින් පුලුවන්ද සැප වේදනා උපද්දවගන්න? ඇතිවුන හැඟීම් (සැප හෝ දුක්) අපේ අධිපති භාවයෙන් මෙපමණක් කල් මෙසේ පවතීවා කියලා අධිශ්ඨානයෙන් පමණක් පවත්වන්න පුලුවන්ද? ඒ හැඟීම් වෙනස්වීම අපිව පෙලනවා නෙමෙයිද ජීවිත ගමනෙදි. මෙසේ වෙනස්වීම් නිසා අපි ඉච්ඡාභංගත්වයට පත්වීමම දුකට හේතු වෙන්නෙ නේද. වේදනා සංඥා නිසා හිතේ ඇතිවන "මෙසේ උවහොත් හොඳයි, අරහෙම නොවුනහොත් හොඳයි" ආදී හැඟීම් එක ආකාරයකට පවතිනවාද? ඊටපස්සෙ ගැඹුරුම එක බෙදා වෙන්කොට දැනගැනීම.

අපිට පුලුවන්ද අපිට අවශ්ය දේ පමණක් දැනගෙන ජීවත් වෙන්න. ගහක් දිහා බලාගෙන ගහේ වර්ණය කෙරෙහි පමණක් කැමති තාක්කල් හිත පවත්වන්න පුලුවන්ද අපිට. ඇයි හිත අපිට ඕනෙ විදිහට ඉන්නෙ නැතිව, ඒක ඒකට ඕනෙ දේ වලට පැන පැන ඉන්නෙ. මේක දුකට හේතු නොවෙයිද. යමක් දුකට හේතුවෙයි නම්, අධිපති භාවයකින් පාලනය කරන්න බැරිනම් ඒක මමය මගේය මගේ ආත්මයය කියලා සලකන්න සුදුසුද? එහෙම සැලකීම නිසා අපි සුඛයම පමණක් ලබනවාද? ඔය පහම අපිට ස්ථිර, සුඛ පමණක් ගෙනදෙන වසඟයකට නතුකර ගන්න පුලුවන්ද අපිට?

මේ කාරණා වලට එකඟනම්, තේරෙනවානම් බුදුන් ප්රතිපදාවක් පෙන්වනවා මේක වඩාත් ගැඹුරින් සහසුද්දෙන් දැනගන්න. අන්න එදාට පුලුවන් තමන්ටම දැනගන්න "මම කියලා දෙයක් නැත්තෙ" ඇයි කියලා.

Edit

ප්රශ්නය මම කියලා කෙනෙක් කියන්නෙ නැතිව, මම කියලා දෙයක් නැහැ කියන්නෙ ඇයි කියලා ඇහුවනම් තවත් ඔය ප්රශ්නෙ තියන සැඟවුන පැත්තක් තේරෙන්න තිබ්බා.

[QUOTE="greenthunder, post: 27163616, member: 297213"] අනාත්මය "මම නෑ" කියන පැත්තෙන් නැතිව "මමය, මගේය, මගේ ආත්මය ලෙස මෙතන ගන්න සුදුසු දෙයක් නැහැ" කියන පැත්තෙන් බලන්න තමා බුදුන් සේඛ පිරිස පුහුණු කරන්නෙ. (ඒකෙන් කියවෙන්නෑ මම නෑ කියන එක වැරදියි කියලා) යමක් මමයි මගෙයි මගේ ආත්මයයි කියලා කියන්න සුදුසු වෙන්න නම් ඒක මගේ අධිපතිභාවයට යටත්ව, මා නොපෙලන දෙයක් විය යුතුයි. යමක් පෙලීමට හේතුවෙයිද එහි අධිපති භාවයක් පැතිරවිය නොහැකිද එය මමය මගේය මගේ ආත්මයද කියා ගැනීම දුකට අත වැනීමක්. බුදුන්ගේ කාලයේ එක ක්රමයක් තිබ්බා මේ සත්වයා කියන එක බෙදා වෙන්කරලා දක්වන. ඒකෙදි සත්වයා කොටස් පහකට බෙදලා දක්වන්න පුලුවන්. රූප - භෞතිකත්වය වේදනා - දල දැනගැනීම් සංඥා - ඇතිවන හැඟීම් සංස්කාර - සංස්කරණය කිරීම් (හිතින් කරන,කරපු) විඥ්ඥාණ - බෙදා වෙන්කොට දැනගැනීම ඔය පහෙන් ස්ව වසඟයෙහි පවත්වන්න පුළුවන් කුමක්ද බලන්නයි කියලා තමා බුදුන් අපට කියන්නෙ. රූපය වෙනස් වෙනවා. කොතෙරම් නුල් සූත්තර දැම්මොත් සදාකාලික වසඟ භාවයකට ගන්න බැහැ. ශරීරයට ආදරය වැඩි අය ඒ කියන්නෙ කායවර්ධනය කරන අය, රූපලාවන්යට ප්රිය අය ගතහොත් මේක ප්රකටයි. අපි රූපය කෙරෙහි අධිපති භාවයක් ලබාගන්නවා වෙනුවට අපි රූපය නඩත්තුකරන්න එහි දාසයෙක් වෙනබවනම් දකින්න පුලුවන්. වේදනාවත් එසේමයි, අපිට මේ හිතට කයට අණ කරපු පමණින් පුලුවන්ද සැප වේදනා උපද්දවගන්න? ඇතිවුන හැඟීම් (සැප හෝ දුක්) අපේ අධිපති භාවයෙන් මෙපමණක් කල් මෙසේ පවතීවා කියලා අධිශ්ඨානයෙන් පමණක් පවත්වන්න පුලුවන්ද? ඒ හැඟීම් වෙනස්වීම අපිව පෙලනවා නෙමෙයිද ජීවිත ගමනෙදි. මෙසේ වෙනස්වීම් නිසා අපි ඉච්ඡාභංගත්වයට පත්වීමම දුකට හේතු වෙන්නෙ නේද. වේදනා සංඥා නිසා හිතේ ඇතිවන "මෙසේ උවහොත් හොඳයි, අරහෙම නොවුනහොත් හොඳයි" ආදී හැඟීම් එක ආකාරයකට පවතිනවාද? ඊටපස්සෙ ගැඹුරුම එක බෙදා වෙන්කොට දැනගැනීම. අපිට පුලුවන්ද අපිට අවශ්ය දේ පමණක් දැනගෙන ජීවත් වෙන්න. ගහක් දිහා බලාගෙන ගහේ වර්ණය කෙරෙහි පමණක් කැමති තාක්කල් හිත පවත්වන්න පුලුවන්ද අපිට. ඇයි හිත අපිට ඕනෙ විදිහට ඉන්නෙ නැතිව, ඒක ඒකට ඕනෙ දේ වලට පැන පැන ඉන්නෙ. මේක දුකට හේතු නොවෙයිද. යමක් දුකට හේතුවෙයි නම්, අධිපති භාවයකින් පාලනය කරන්න බැරිනම් ඒක මමය මගේය මගේ ආත්මයය කියලා සලකන්න සුදුසුද? එහෙම සැලකීම නිසා අපි සුඛයම පමණක් ලබනවාද? ඔය පහම අපිට ස්ථිර, සුඛ පමණක් ගෙනදෙන වසඟයකට නතුකර ගන්න පුලුවන්ද අපිට? මේ කාරණා වලට එකඟනම්, තේරෙනවානම් බුදුන් ප්රතිපදාවක් පෙන්වනවා මේක වඩාත් ගැඹුරින් සහසුද්දෙන් දැනගන්න. අන්න එදාට පුලුවන් තමන්ටම දැනගන්න "මම කියලා දෙයක් නැත්තෙ" ඇයි කියලා. Edit ප්රශ්නය මම කියලා කෙනෙක් කියන්නෙ නැතිව, මම කියලා දෙයක් නැහැ කියන්නෙ ඇයි කියලා ඇහුවනම් තවත් ඔය ප්රශ්නෙ තියන සැඟවුන පැත්තක් තේරෙන්න තිබ්බා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom