Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මචංල බුද්ධාගමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උඹ පලයන් කන්නාඩිය ඉස්සරහට.

දැන් උඹේ රූපය පේනවා..

උඹ ඉපදුන හැටි කල්පනා කරපන්.

අම්මගේ ඩිම්බ කෝෂය සහ තාත්තගේ ශුක්රාණුව එකතු වෙලා හැදිච්ච එක(යුක්තානුව වෙන්න ඔනෙ ) අම්මගෙ බඩේ තියෙනවා..

ගිය භවයේ උඹ මැරිලා උඹේ විඥඥාණය (සරලව කිව්වොත් සිත )

උඹ කරපු කර්ම අනුව මිනිස් භවේක උත්පත්තිය ලබන්න පින නිසා ඇවිල්ලා අර අම්මගෙයි තාත්තගේයි ජරා ගොඩ මගේ කියල අල්ලගන්නවා

එතන ඉදන් උඹේ විඥානය අනුව අර යුක්තානුව වැඩෙනවා. (සිතක් ආවෙ නත්නම් බබෙක් හැදෙන්නෙ නෑ)

අම්ම ගන්න කෑම බීම අනුව උඹ වැඩෙනවා..

දැන් උඹ කියල කියන්නේ උඹටද නෑ..

අම්මගෙ තාත්තගෙ යුක්තානුව ටයි.. පිටින් ගන්න භාහිර දේවල් වලටයි..

උඹ ඉපදුනාට පස්සෙ උඹ කන ආහාර පාණ අනුව උඹේ ශරීරය කියල හිතාගෙන ඉන්න එක වැඩෙනව..

ඔක්කොම භාහිරින් ගත්ත දේවල් උඹ මගේ කියල බදා ගත්තා..

බලන කොට එකක්වත් මගේ දේවල් නෙමේ.

භාවනා කරල සෝවාන් වෙනව කියන්නේ කයින් සිත වෙන් කරලා නිදහස් කරන එකට...සරලව..

රූපය කියන්නේත් තමන්ගේ සිතේ ඇදිච්ච සිතිවිල්ලක් විනා වෙන මොකුත් නොවේ කියල අවසානයෙදි වටහ ගන්නව භාවනා කරන අය.

තේරුනාද දන්නෙ නෑ සරලව කිව්වෙ..

[QUOTE="පෝරිසාදයා, post: 27163699, member: 377359"] [SIZE=6]දැන් උඹ පලයන් කන්නාඩිය ඉස්සරහට. දැන් උඹේ රූපය පේනවා.. උඹ ඉපදුන හැටි කල්පනා කරපන්. අම්මගේ ඩිම්බ කෝෂය සහ තාත්තගේ ශුක්රාණුව එකතු වෙලා හැදිච්ච එක(යුක්තානුව වෙන්න ඔනෙ ) අම්මගෙ බඩේ තියෙනවා.. ගිය භවයේ උඹ මැරිලා උඹේ විඥඥාණය (සරලව කිව්වොත් සිත ) උඹ කරපු කර්ම අනුව මිනිස් භවේක උත්පත්තිය ලබන්න පින නිසා ඇවිල්ලා අර අම්මගෙයි තාත්තගේයි ජරා ගොඩ මගේ කියල අල්ලගන්නවා එතන ඉදන් උඹේ විඥානය අනුව අර යුක්තානුව වැඩෙනවා. (සිතක් ආවෙ නත්නම් බබෙක් හැදෙන්නෙ නෑ) අම්ම ගන්න කෑම බීම අනුව උඹ වැඩෙනවා.. දැන් උඹ කියල කියන්නේ උඹටද නෑ.. අම්මගෙ තාත්තගෙ යුක්තානුව ටයි.. පිටින් ගන්න භාහිර දේවල් වලටයි.. උඹ ඉපදුනාට පස්සෙ උඹ කන ආහාර පාණ අනුව උඹේ ශරීරය කියල හිතාගෙන ඉන්න එක වැඩෙනව.. ඔක්කොම භාහිරින් ගත්ත දේවල් උඹ මගේ කියල බදා ගත්තා.. බලන කොට එකක්වත් මගේ දේවල් නෙමේ. භාවනා කරල සෝවාන් වෙනව කියන්නේ කයින් සිත වෙන් කරලා නිදහස් කරන එකට...සරලව.. රූපය කියන්නේත් තමන්ගේ සිතේ ඇදිච්ච සිතිවිල්ලක් විනා වෙන මොකුත් නොවේ කියල අවසානයෙදි වටහ ගන්නව භාවනා කරන අය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=6]තේරුනාද දන්නෙ නෑ සරලව කිව්වෙ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom