Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මචංල බුද්ධාගමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘක්ෂ ලතා සත්ත්වයෝ ද?

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට �කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා� යි මේ ශ්රමණ ශාක්යපුත්රයෝ හේමන්තයෙහි ද ග්රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්රිය ප්රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්රාණීන් නසමින් කුමට චාරිකාවෙහි හැසිරෙත්දැ යි නින්දා කළ බව මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි දක්වා තිබේ. එයින් එකල විසූ බොහෝ මනුෂ්යයන් තෘණාදි වෘක්ෂලතාවන් එක් ඉන්ද්රියයක් ඇති ප්රාණීන් ලෙස සැලකුව බව පෙනේ. එක් ඉන්ද්රිය ය යි කියනුයේ ජීවිතින්ද්රියයට ය. වෘක්ෂලතාවන් සත්ත්වයන් ලෙස පිළිගන්නෝ මෙකල ද ඇතහ. එය බුදුරජාණන් වහන්සේ නො පිළිගත් බව මතු දැක්වෙන පුවතින් දත හැකි ය.

අලව් රට වැසි භික්ෂූහු නවකම් පිණිස ගස් කැපීමත් කැප්පවීමත් කළහ. එකල්හි ද ඇතැම්හු �මේ ශ්රමණ ශාක්යපුත්රයෝ කුමට ගස් කපත් ද, කුමට ගස් කප්පවත් ද, මේ ශ්රමණ ශාක්යපුත්රයෝ ඒකින්ද්රිය ප්රාණීන්ට කුමට හිංසා කෙරෙත් දැ� යි නින්දා කළහ. එකල්හි තථාගතයන් වහන්සේ �ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා රුක්ඛස්මිං� �මෝඝපුරුෂයෙනි! මනුෂ්යයෝ ගස් කෙරෙහි සත්ත්ව සංඥාව ඇත්තෝ ය, මෝඝපුරුෂයෙනි! මෙය නො පැහැදුනවුන් ගේ පැහැදීම පිණිසවත් පැහැදුනවුන් ගේ පැහැදීම වැඩීම පිණිසවත් හේතු නො වන්නේය� යි වදාරා ගස් වැල් කැපීම කැප්පවීම නවත්වනු පිණිස සිකපද පනවා වදාළ සේක. ගස් වැල් සත්ත්වයන් ලෙස තථාගතයන් වහන්සේත් පිළිගන්නා සේක් නම් ගස් කෙරෙහි මනුෂ්යයෝ සත්ත්ව සංඥාව ඇත්තෝ ය යි නො වදාරන්නාහ. ගස් වැල් හා බීජ ගැන අමුතු සිකපදයකුත් නො පනවන්නාහ. �සතුන් මැරීමෙන් වන ඇවත ම ගස් කැපීමෙනුත් වන්නේ ය� යි වදාරන්නාහ. එසේ නො වදාළ බැවින් සර්වඥයන් වහන්සේ ගස්වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත් බව කිය යුතු ය. බුදුන් වහන්සේ නො පිළිගත් බැවින් බෞද්ධයන් වශයෙන් අපටත් ගස්වැල් සත්ත්වයෝ ය යි නො පිළිගත හැකි ය.

සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්රිය කිරීමකුත් නැත. වියළි වස්ත්රයක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්රය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්රයට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්රමයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්රියා ද වස්ත්රාදියෙන් කෙරෙන ක්රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය.

මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය.

රූප ජීවිතින්ද්රිය, නාම ජීවිතින්ද්රිය කියා ජීවිතින්ද්රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.

ධර්ම විනිශ්චය

මහාචාර්ය

රේරුකානේ චන්දවිමල

(සාහිත්ය චක්රවර්ති, පණ්ඩිත, ප්රවචන විශාරද,

අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණී)

මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්

සම්පාදිතයි.

[QUOTE="පෝරිසාදයා, post: 27163718, member: 377359"] [SIZE=5]වෘක්ෂ ලතා සත්ත්වයෝ ද? තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී විසූ ඇතැම් මනුෂ්යයන් වස්සාන සෘතුවෙහි තණකොළ පාගමින් ඇවිදින භික්ෂූන්ට �කථං හි නාම සමණා සක්යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්සම්පි චාරිකං චරිස්සන්ති, හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්රියං ජීවං විහෙඨෙන්තා බහූ ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා� යි මේ ශ්රමණ ශාක්යපුත්රයෝ හේමන්තයෙහි ද ග්රීෂ්මයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකින්ද්රිය ප්රාණීන්ට හිංසා කරමින් බොහෝ කුඩා ප්රාණීන් නසමින් කුමට චාරිකාවෙහි හැසිරෙත්දැ යි නින්දා කළ බව මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි දක්වා තිබේ. එයින් එකල විසූ බොහෝ මනුෂ්යයන් තෘණාදි වෘක්ෂලතාවන් එක් ඉන්ද්රියයක් ඇති ප්රාණීන් ලෙස සැලකුව බව පෙනේ. එක් ඉන්ද්රිය ය යි කියනුයේ ජීවිතින්ද්රියයට ය. වෘක්ෂලතාවන් සත්ත්වයන් ලෙස පිළිගන්නෝ මෙකල ද ඇතහ. එය බුදුරජාණන් වහන්සේ නො පිළිගත් බව මතු දැක්වෙන පුවතින් දත හැකි ය. අලව් රට වැසි භික්ෂූහු නවකම් පිණිස ගස් කැපීමත් කැප්පවීමත් කළහ. එකල්හි ද ඇතැම්හු �මේ ශ්රමණ ශාක්යපුත්රයෝ කුමට ගස් කපත් ද, කුමට ගස් කප්පවත් ද, මේ ශ්රමණ ශාක්යපුත්රයෝ ඒකින්ද්රිය ප්රාණීන්ට කුමට හිංසා කෙරෙත් දැ� යි නින්දා කළහ. එකල්හි තථාගතයන් වහන්සේ �ජීවසඤ්ඤිනො හි මොඝපුරිසා මනුස්සා රුක්ඛස්මිං� �මෝඝපුරුෂයෙනි! මනුෂ්යයෝ ගස් කෙරෙහි සත්ත්ව සංඥාව ඇත්තෝ ය, මෝඝපුරුෂයෙනි! මෙය නො පැහැදුනවුන් ගේ පැහැදීම පිණිසවත් පැහැදුනවුන් ගේ පැහැදීම වැඩීම පිණිසවත් හේතු නො වන්නේය� යි වදාරා ගස් වැල් කැපීම කැප්පවීම නවත්වනු පිණිස සිකපද පනවා වදාළ සේක. ගස් වැල් සත්ත්වයන් ලෙස තථාගතයන් වහන්සේත් පිළිගන්නා සේක් නම් ගස් කෙරෙහි මනුෂ්යයෝ සත්ත්ව සංඥාව ඇත්තෝ ය යි නො වදාරන්නාහ. ගස් වැල් හා බීජ ගැන අමුතු සිකපදයකුත් නො පනවන්නාහ. �සතුන් මැරීමෙන් වන ඇවත ම ගස් කැපීමෙනුත් වන්නේ ය� යි වදාරන්නාහ. එසේ නො වදාළ බැවින් සර්වඥයන් වහන්සේ ගස්වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත් බව කිය යුතු ය. බුදුන් වහන්සේ නො පිළිගත් බැවින් බෞද්ධයන් වශයෙන් අපටත් ගස්වැල් සත්ත්වයෝ ය යි නො පිළිගත හැකි ය. සත්ත්ව ශරීරයන්හි ඇති ඇතැම් ධාතු කොටස් ගස් වැල්වල ද ඇත්තේ ය. ආහාර ගැනීම, වතුර උරා ගැනීම, වාතය උරා ගැනීම, රාත්රී කාලයේ දී කොළ හකුළා ගැනීම ආදියෙන් සත්ත්වයන් සේ ක්රියා කිරීමකුත් ගස්වැල්වල ඇත්තේ ය. ඇතමුන් ගස්වැල් සත්ත්වයන් වශයෙන් සලකන්නේ ඒ සමානම් නිසා ය. සත්ත්වයන් හා යම් යම් කරුණුවලින් සමාන වී ඇති පමණින් ගස්වැල් සත්ත්වයන් වශයෙන් නො පිළිගත හැකි ය. සත්ත්වයකු වන්නට සිතත් සැප දුක් විඳීමත් සිතා ක්රියා කිරීමත් තිබෙන්නට වුවමනා ය. ගස්වැල් වලට සිත නැත. ඒවායේ සැපදුක් විඳීමකුත් නැත. සිතා ක්රිය කිරීමකුත් නැත. වියළි වස්ත්රයක් දියට දැමුවාම එයට වතුර උරා ගනී. එය ඉබේ සිදුවන්නක් මිස වස්ත්රය විසින් සිතා කරන්නක් නො වේ. වතුර වස්ත්රයට ඇතුළු වීමත් ඉබේම සිදුවන්නක් මිස සිතා කරන්නක් නො වේ. පහනකට තෙල් හා පහන් තිරයක් දමා ගිනි දැල්වූවාම පහනෙහි තෙල් ආහාර කර ගෙන ඒ ගින්න පවතී. තවත් ක්රමයකින් කියත හොත් තෙල ආහාර කර ගෙන ගින්න ජීවත් වේ. තෙල ආහාර කර ගෙන ජීවත් වීමේ ආශාවක් හෝ උත්සාහයක් ඒ ගින්නෙහි නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරය දිගේ ගිනි ඇවිලෙන තැනට තෙල යන්නේ ය. එහෙත් එහි යාමේ ආශාවක් තෙලට නැත. එය ඉබේ ම සිදුවන්නකි. පහන් තිරයෙන් ගින්න ඇති තැනට තෙල් ඇද දෙනු ලැබේ. එහෙත් එබඳු වැඩක් කිරීමේ චේතනාවක් එයට නැත. එය ඉබේ ම සිදුවන්නකි. ගස් වැල්වලින් කෙරෙන ආහාර උරා ගැනීම් ආදි ක්රියා ද වස්ත්රාදියෙන් කෙරෙන ක්රියා මෙන් ඉබේ සිදුවන ඒවා ය. එබැවින් ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත හැකි ය. මිනිස් සිරුරෙහි ඇති කෙස් ලොම් නිය ද ගස්වැල් මෙන් ම ශරීරයෙන් ආහාර උරාගෙන ජීවත් වෙයි. වැඩෙයි. ඒවා සත්ත්වයකු ගේ කොටස් මිස සත්ත්වයෝ නො වෙති. ගස්වැල් ආහාර ගැනීම් ආදිය කරන නිසා සත්ත්වයන් ලෙස පිළිගන්නවා නම් කෙස් ලොම් නිය ද වෙන් වෙන් වූ සත්ත්වයන් ලෙස පිළිගන්නට සිදු වන්නේ ය. එහෙත් ඒවා වෙන් වූ සත්ත්වයන් ලෙස ලෝකයා නො පිළි ගනී. ආහාර ගැනීම් ජීවත්වීම් ආදිය ඇත ද කෙස් ලොම් නිය සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු වන්නාක් මෙන් ආහාර ගැනීම් වැඩීම් ආදිය ඇති බව නිසා ගස් වැල් සත්ත්වයන් ලෙස නො පිළිගත යුතු ය. රූප ජීවිතින්ද්රිය, නාම ජීවිතින්ද්රිය කියා ජීවිතින්ද්රිය දෙකක් ඇති බව අභිධර්මයෙහි දක්වා තිබේ. ඒවා ඇත්තේ සත්ත්වයන් කෙරෙහි පමණෙකි. ඒවායින් එකකුදු ගස්වැල්වල නැත.[/SIZE] [CENTER]ධර්ම විනිශ්චය [B]මහාචාර්ය[/B] රේරුකානේ චන්දවිමල (සාහිත්ය චක්රවර්ති, පණ්ඩිත, ප්රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්යාය ශාසන ශෝභන, ශ්රී සද්ධර්ම ශිරෝමණී) [B]මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින්[/B] සම්පාදිතයි.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom