Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ?

මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ?

ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ?

මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ?

මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා.

හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ.

Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා.

උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි.

මමනම් මේ හේතු නිසා ගත්තේ -

තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා

බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව.

ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා.

[QUOTE="Nadun26, post: 30738584, member: 532894"] [SIZE=5][FONT=book antiqua]ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ? මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ? ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ? මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ? මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා. හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ. Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා. උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි. මමනම් මේ හේතු නිසා ගත්තේ - තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව. ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා. [/FONT][/SIZE] [FONT=book antiqua] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom